ස්තූතියි ශම්මි......ෂාහ්..නියම කම්මුල් පාර!
විශිෂ්ඨයි.
මේ නිර්මාණ මීට වඩා සමාජගත කරන්න තිබුනා නං කොච්චර හොඳද?![]()
අද සමාජයේ සුදුවතින් සැරසී කරන අපරාද කෙතරම්ද.... යථාර්තය සමාජගත කරන්න පුලුවන් නම් අද සමාජය ලස්සන වෙයි...
නූතන සමාජය කෙරෙහි විචාරාත්මක නිර්මාණයක්..... තව තවත් නිර්මාණයට ඔබය දිරිය පතමී!!!!
ඇත්ත තමයි.. ලස්සන නිර්මාණයක්![]()
thanks..........හහ් හා කුමන කතාද,අනිවා..!
නියමයි.......