ලංකාවෙත් සෑහෙන්න ඉන්නවා Parkour කරන කට්ටිය
https://www.youtube.com/channel/UClewEC6yDzXGz5aQEuVVG8g/videos
ඌ Professional පොරක් බන්කෝ පැටිස් කරද්දී වැටෙන ඒවා?
වඳුරෙක් නෙවෙයිනෙ බං පැටිස් කරද්දී වැටිලා තුවාල වෙලා ඇතිනෙ ඕන තරම්ඌ Professional පොරක් බන්
ඉස්සර එහෙම වැටෙන්න ඇති බන්වඳුරෙක් නෙවෙයිනෙ බං පැටිස් කරද්දී වැටිලා තුවාල වෙලා ඇතිනෙ ඕන තරම්