Meta සමාගම විසින් දියත් කළ නවතම සමාජ මාධ්‍ය ජාලය වන Threads අද (06) එළිදැක්වීම සිදුකර තිබෙනවා.
එය එළිදක්වා පළමු පැය 4 තුළ මිලියන 5 ක පිරිසක් මේ සඳහා ලියාපදිංචි වී ඇති බවයි Meta ප්‍රධානී Mark Zuckerberg සඳහන් කරන්නේ.
අලුතින් දියත් කළ Threads යෙදුම Twitter අභිබවා යාම ප්‍රධාන අරමුණ බවයි Meta ප්‍රධානී Mark Zuckerberg වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
