නූල කැඩිලා නැති අයට

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    Ehenam ai ban thambi un Oka kapane
    කාන්තාරවල ඇති වෙන වැලි කුනාටු හින්දා වගේ සීන් හින්දා බිජ්ජ අස්සට වැලි යන එකෙන් බෙරෙන්නලු එ කාලේ සුන්වත් කරේ. දැන් ඒ.සී වල ඉන්න උනුත් කපනවා වැලි යයි කියලා වෙන්ඩැති 😅