නෙට්වර්ක් උදව්වක් (ඔෆිස් නයිට්ටයිම් ඩේටා
මචං ඔෆිස්එකේ හැම මාසෙකම 100 GB (නයිට් ටයිම්) විතර ඩේටා අපතේ යනවා බන්.මම කලින් නම් යූසර්නේම් පාස්වර්ඩ් ගහල ගෙදරින් බාගන්නවා
.මගෙ වැරද්දකින් ඒක කෙලවෙලා ගියා.SLT උන්ට මාට්ටුවෙලා එවුන් ඔෆිස් කනෙක්ෂන්එකේ අයිපී වෙනස් කරනවා කිව්වා එහෙම ආයිත් ගන්න බාරිවෙන්න.මේ සිද්දිය වෙලා දැන් අවු. 2ක් විතර වෙනවා.මට දැනට 30GB+ ටියුට් ටිකක් බාගන්න ඕන වෙලා තියනවා.මේක ගන්න විදියක් කියපල්ලකො.නෙට්වර්ක් වැඩ්ඩො ඉන්නවනම් ක්රමයක් කියපල්ලකො ඔෆිස්ඩේටා ටික ගෙදරින් ගන්න.

Last edited:

පලයං යකෝ යන්න
ඩ්වුන්ලෝඩ් ලිමිට් උනේ ස්පීඩ් එකෙන් විතරයි. ඩෙට් නම් මදි උනේ නැ කවදාවත්,