නෙට්වර්ක් උදව්වක් (ඔෆිස් නයිට්ටයිම් ඩේටා

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    නෙට්වර්ක් උදව්වක් (ඔෆිස් නයිට්ටයිම් ඩේටා

    මචං ඔෆිස්එකේ හැම මාසෙකම 100 GB (නයිට් ටයිම්) විතර ඩේටා අපතේ යනවා බන්.මම කලින් නම් යූසර්නේම් පාස්වර්ඩ් ගහල ගෙදරින් බාගන්නවා:rolleyes:.මගෙ වැරද්දකින් ඒක කෙලවෙලා ගියා.SLT උන්ට මාට්ටුවෙලා එවුන් ඔෆිස් කනෙක්ෂන්එකේ අයිපී වෙනස් කරනවා කිව්වා එහෙම ආයිත් ගන්න බාරිවෙන්න.මේ සිද්දිය වෙලා දැන් අවු. 2ක් විතර වෙනවා.මට දැනට 30GB+ ටියුට් ටිකක් බාගන්න ඕන වෙලා තියනවා.මේක ගන්න විදියක් කියපල්ලකො.නෙට්වර්ක් වැඩ්ඩො ඉන්නවනම් ක්‍රමයක් කියපල්ලකො ඔෆිස්ඩේටා ටික ගෙදරින් ගන්න.
     
    Last edited:

    Mr.Silva

    Member
    Nov 25, 2018
    246
    8
    0
    fb/mr.silva.a.K.a.
    oya wede api karanne menna me widiyata
    අපේ ඔෆිස් එකේ පරණ HP සවර් එකක් අටවලා තියෙනවා අස්සක කාටවත් නොදැනෙන්න

    එකේ ටීම් විවර් දාලා අපි ශේප් එකේ නයිට් එකේ ලොග් වෙලා බානවා බන්

    ටීම් එකේ උන් ගානට අවශ්‍ය ෆිල්ම් ටීවී සිරිස් ගේම්ස් සිංදු ඇල්බම් ලින්ක් සෙට් කරලා ගාණට සේටල් කරලා තියෙන්නේ

    ශේප් එකේ ලොග් වෙලා බාන එකයි තියෙන්නේ ;)
    වෙන කනෙක්ෂන් වලින් ලොග් වෙන්න බැහැ මචං එහෙම
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    oya wede api karanne menna me widiyata
    අපේ ඔෆිස් එකේ පරණ HP සවර් එකක් අටවලා තියෙනවා අස්සක කාටවත් නොදැනෙන්න

    එකේ ටීම් විවර් දාලා අපි ශේප් එකේ නයිට් එකේ ලොග් වෙලා බානවා බන්

    ටීම් එකේ උන් ගානට අවශ්‍ය ෆිල්ම් ටීවී සිරිස් ගේම්ස් සිංදු ඇල්බම් ලින්ක් සෙට් කරලා ගාණට සේටල් කරලා තියෙන්නේ

    ශේප් එකේ ලොග් වෙලා බාන එකයි තියෙන්නේ ;)
    වෙන කනෙක්ෂන් වලින් ලොග් වෙන්න බැහැ මචං එහෙම

    මම කලින් ලස්සන ට වැඩෙ කලාබන්. අපරාදෙ කෙලොගත්ත. මැෂින් එකක් ඔන් කරල එන්නත් බයයිබන් කරුමෙටවත් වයර් ෂොට් එකක් වෙලා ගිනිගත්තොත් කියල
    .
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    mama nam ban mage pc ekei thawath pc ekakakai utorrent dala thiyenne. gedara yanna kalin thiyana torrent okkoma danwa ba wenna. dawasata gb 50k witara ba gannawa.
     

    Mr.Silva

    Member
    Nov 25, 2018
    246
    8
    0
    fb/mr.silva.a.K.a.

    මම කලින් ලස්සන ට වැඩෙ කලාබන්. අපරාදෙ කෙලොගත්ත. මැෂින් එකක් ඔන් කරල එන්නත් බයයිබන් කරුමෙටවත් වයර් ෂොට් එකක් වෙලා ගිනිගත්තොත් කියල
    .
    :P:P උබලගෙ තියෙන්නේ එසේම්බල් කරපුවද මැෂින්

    සවර් නම් එහෙම ගිණි ගන්නෙ නැහැ බන් ඒවා සති මාස අවුරුදු ගණන් එක දිගට ඔෆ් නොකර වැඩ කරන්න පුළුවන් විදියට නෙ හදන්නෙ ;) නෙට්වර්ක් පොර්ට් හිටන් ඉතින් සාමාන්‍ය ඒවාට වඩා ස්පීඩ් අපේ තියෙන්නෙත් ෆයිබර් කනෙක්ෂන් එකක් එන්ට්‍රප්‍රයිස්
     

    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,120
    662
    113
    Kurunegala
    1.remote desktop
    2.teamviewer
    3.scheduled downloads on office pc
    4.leaving your laptop at office, connected to internet with scheduled downloads or remote desktop

    mewagen ekak thamai karanna wenne
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,175
    4,085
    113
    invoke db "Injected Memory"
    Utorrrent දැම්මා,
    එකේ BOSS MODE එක on කරලා පාස්වර්ඩ් එකක් ගැහුවම විතරක් සොෆ්ට්වයා එක පෙන්නන්න හැදුවා
    Windows එක්ක Autorun වෙන්න හැදුවා.
    රැ 12 ඉදන් උදේ 8 වෙනකල් විතරක් ඩවුන් වෙන්න Schedule හැදුවා.
    ඊට ප්ස්සෙ එකේ Anyware access හදලා https://remote.utorrent.com/ එකෙන් ගිහින් ගෙදර වගේ ටොරන්ට් ටික ඇඩ් කරා,
    උදේ පාන්දර ගිහින් පෙන් එකට කොපි කරගත්තා :P
    සරලයි.

    ඉස්සර ඔය පාස්වර්ඩ් සෙල්ලම දාන්න පුලුවන් කාලෙඑ, මම ලග Username Password තිබ්බ ෆයිල් එක විතරක් 102kb තිබ්බා :D ඩ්වුන්ලෝඩ් ලිමිට් උනේ ස්පීඩ් එකෙන් විතරයි. ඩෙට් නම් මදි උනේ නැ කවදාවත්,
     
    Last edited:
    • Like
    Reactions: M-M-S

    Mrdwxll0

    Member
    Nov 15, 2018
    469
    51
    0
    SD chip support karana aduwata thiyana Android phone ekak aragena eka Office WiFi ekata connect karala office eke locker eke wage dala waren.

    Android phone eka connect nam ekata remove log wenna puluwan. Nathnam schedule download danna puluwan.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මොනාද බන් උබලට ඔච්චර බාන්න තියෙන්නේ...

    මට ෆය්බර් කනෙක්ෂන් 8 විතර තියෙනවා... බාන්න දේවල් නැ අර ටයම් මේ ටයම් නැ ඕන වෙලාවක ඕන තරමක් පුළුවන්....

    මටත් කියාල්ල බාන්න දේවල්
     

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,728
    1,850
    113
    ශ්‍රී ලංකාව
    mobitel datamart එකෙන් පැය 3 package 2ක් active කරගනින්කෝ බන් ඔය ටික downlaod කරගන්න tax එකත් එක්ක 144ක් වගේ යයි.
     

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,728
    1,850
    113
    ශ්‍රී ලංකාව
    මොනාද බන් උබලට ඔච්චර බාන්න තියෙන්නේ...

    මට ෆය්බර් කනෙක්ෂන් 8 විතර තියෙනවා... බාන්න දේවල් නැ අර ටයම් මේ ටයම් නැ ඕන වෙලාවක ඕන තරමක් පුළුවන්....

    මටත් කියාල්ල බාන්න දේවල්

    අත් වැඩ thread එක පැත්තේ පොඩ්ඩක් ගිහින් බලපන්කො :P:P:P
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්

    අත් වැඩ thread එක පැත්තේ පොඩ්ඩක් ගිහින් බලපන්කො :P:P:P

    අත් වැඩ නම් එපා වෙලා... 4 TB තියෙනවා බන් ඒ කාලේ ඉදන් එකතු කරපුව...

    ඩිලීට් කරලා දාන්න ඕන රෙද්ද දැන් බලන්නේ නැ, කෙල්ලෙක් එක්ක එහෙම දැක්කොත් එකී කලන්තේ දාවි :baffled::baffled::rofl::rofl::yes::yes: