නෙට්වර්කින් හෙල්පි

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    නෙට්වර්කින් හෙල්පි

    බොයිස් පැටලිලි සහගත සින් එකක් තියෙන්නේ
    ලිහලා දෙනවානම් ලොකු උදව්වක්
    මෙකයි සින් එක
    අපේ ප්‍රින්ටර් කනෙට් කරලා තියෙන්නේ නෙට්වර්කින් හරහා ප්‍රින්ට් එන්න එක මජන්ලා ප්‍රින්ටර් එකට අයිපි එක ෆික්ස් එකක් අපි දෙනවානේ උදා 192.168.1.10 වගේ එක අවුලක් නැතුව වැඩ හැබැයි සින් එක කියන්නේ රවුටර් එක අනිවා ඔන් එකේ තියෙන්න ඔනි නැත්නම් ප්‍රින්ට් යන්නැ එකත් හරි කියන්නකේ
    අනිත් සින් එක ගෙදර මම ප්‍රින්ටර් දෙක සෙට් කරාම රවුටර් එක නැ ස්විච් එකින් නේ සෙට් කරන්නේ එම හැදුවම ප්‍රින්ට් යන්නැ හැබැයි පින් වෙනවා අවුලක් නැතිවු ප්‍රින්ට් ස්කැන් බ්‍රවුසර් එකින් අයිසි එක හැහුවටත් එන්නැ හෙන අවුලක් වෙලා තියෙන්නේ නෙට්වර්කින් දැන ලොකු දැනුමක් නම් නැ
    කට්ටිය විසදලා දෙන්නකෝ
     

    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    වෙයිට් බේබි
    රතු රෙප් දුන්නා +++

    මෙහෙම වැඩ කිසි අවුලක් නැතුව හැබැයි රවුටර් එක නැත්නම් වැඩ නැ එතකොට මම පිසි එකට අයිපි එකක් දෙනවා එහෙම කරාම හරි
    0VY02bz.jpg



    මේ වැඩ කරන්නැති සින් එක රවුටර් නැ කෙලින්ම සිවිච් එකට දාලා තියෙන්නේ බලන්නකෝ
    පිසි එකින් අයිපි දුන්නා එත් වැඩ නැ
    ගෙට්වේ එක මොකද්ද දන්නැ එක අවශ්‍යද?

    BPEnNn6.jpg


    තව සින් එකක් සිවිච් එකේ නෙට්වර්ක් කේබල් එක සෙට් වෙන තැන කැලි 3ක්ද කොහිද තියෙන්නේ අර පින් එක වදින එක

    මෙකේ ඔක්කම තියෙනවා මෙකම තමා වැඩ කරන තැනත් තියෙන්නේ එක ලෙසටම වැඩ
    switch.jpg




    මං ගාව තියෙන ස්විච් එකේ මෙහෙම තියෙන්නේ
    3564897569a4482a5f9fb4b452c37aaa.jpg
     
    • Like
    Reactions: 2osama

    vito

    Well-known member
  • May 5, 2008
    10,945
    1
    12,258
    113
    අදාළ නෑ නේ
    okkoma devices walata subnet mask eka 255.255.255.0 daapan
    devices tika switch ekata connect karala router ekath switch ekata connect karapan
    router ip eka gateway widiyata daapan
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    router eken line ekak switch ekata denna


    switch eken wenama cable dekak aran ekak printer ekata anika pc ekata denna


    router eke dhcp da dala thiyenne



    pc eke firewall enable nam file and printer sharing ekata tik danna allow wena widiyata

     

    vito

    Well-known member
  • May 5, 2008
    10,945
    1
    12,258
    113
    අදාළ නෑ නේ
    don't need a router if you don't want to go to internet ban
    you should be able to ping your printers from your pc if they are all connected to the same switch
    you can leave the default gateway empty if you want in the printers, it shouldn't matter.

    make sure all your devices are in the same network... 192.168.1.x/24
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    DHCP එක නැති උනාම ඔහොම වෙන්නේ හැම ඩිවයිස් එකකම ගෙට් වෙ එකයි අයිපි එකයි මෙනුවලි දෙන්නහ්
    එහෙම නැත්තම් ඉතින් රවුටරේ ඉන් එකේ තියෙන්නහ් ඔනි ...
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    don't need a router if you don't want to go to internet ban
    you should be able to ping your printers from your pc if they are all connected to the same switch
    you can leave the default gateway empty if you want in the printers, it shouldn't matter.

    make sure all your devices are in the same network... 192.168.1.x/24


    :yes::yes: