නෙට්වර්කින් හෙල්පි
බොයිස් පැටලිලි සහගත සින් එකක් තියෙන්නේ
ලිහලා දෙනවානම් ලොකු උදව්වක්
මෙකයි සින් එක
අපේ ප්‍රින්ටර් කනෙට් කරලා තියෙන්නේ නෙට්වර්කින් හරහා ප්‍රින්ට් එන්න එක මජන්ලා ප්‍රින්ටර් එකට අයිපි එක ෆික්ස් එකක් අපි දෙනවානේ උදා 192.168.1.10 වගේ එක අවුලක් නැතුව වැඩ හැබැයි සින් එක කියන්නේ රවුටර් එක අනිවා ඔන් එකේ තියෙන්න ඔනි නැත්නම් ප්‍රින්ට් යන්නැ එකත් හරි කියන්නකේ
අනිත් සින් එක ගෙදර මම ප්‍රින්ටර් දෙක සෙට් කරාම රවුටර් එක නැ ස්විච් එකින් නේ සෙට් කරන්නේ එම හැදුවම ප්‍රින්ට් යන්නැ හැබැයි පින් වෙනවා අවුලක් නැතිවු ප්‍රින්ට් ස්කැන් බ්‍රවුසර් එකින් අයිසි එක හැහුවටත් එන්නැ හෙන අවුලක් වෙලා තියෙන්නේ නෙට්වර්කින් දැන ලොකු දැනුමක් නම් නැ
කට්ටිය විසදලා දෙන්නකෝ