නෙට් වර්ක් ජොබ් සහා එපා වීම

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    නෙට් වර්ක් ජොබ් සහා එපා වීම

    මචන්ලා//

    මට මාර ප්‍රස්නයක් බන් දැන් වෙලා තියෙන්නේ. මම ඉගෙන ගත්තේ නෙට්වර්කින්. නමුත් ලන්කවට අවාට පස්සේ මට සෙට් උනෙ ඩාට ඇනලඉසින් ජොබ් එකක්. එක මට දැන් හරි යන්නේ නැ.මම කැමති න බං පුටුවට සීමා වෙලා වැක කරන්ඩ. මං මාra ආසවෙන් ජොබ් එක කලා. දැන් එපා වෙලා ඉන්නේ.

    මට ඔෆ්ෆිස් එන්ඩ හිතේන්නේත් නැ. මට අපහු නෙට්වර්ක් සඉඩ් එකට යන්ඩ ඔනේ.එත් ගොඩක් දේවල් මතක නැ. මට ආපහු ගොඩ එන්ඩ ක්‍රමයක් කියන්ඩකො. එන්ඩ එන්ඩ එප වෙන එක විතරඉ වෙන්නේ දැන්.මට අපහු නේව්‍රක් සියිඩ් එකට එන්ඩ ක්‍රමයක් කියල දෙන්ඩ.