නෙතට කදුලක්

saturn

Well-known member
  • Mar 21, 2015
    5,341
    9,103
    113
    Around the world
    අති පූජ්‍ය ගංගොඩවිල සෝම හමුදුරුවන් වහන්සේගේ අපවත් වීම අසා දැනුන කම්පනය කොපමණද කියා කිව නොහැකි තරම්ය. ඉන් පසු නැවත හද කකියවන සුළු පුවත මාදුළුවාවේ සොබිත නායක හාමුදුරුවන්ගේ අපවත් වීමද දරාගත නොහැකි තරම්ය. මේ රටේ ඕන තරම් හාමුදුරුවන් වහන්සේලා වැඩ සිටිති. බන දහම් දේශනා කරති. මිනිසුන් සුමගට ගැනීමට අපමණ උත්සහ කරති. නමුත් මේ රටේ සමස්ත ප්‍රජාව වෙනුවෙන් මේ රට කාබාසිනියා කරන දේශාපාලුවන්ට කොන්ද කෙලින් තියාගෙන බය නැතිව වැරැද්ද නිවැරැද්ද පෙන්නා දෙන්න පුළුවන් මේ රටට සැබැ ලෙස ආදරය කරන හමුදුරුවන් වහන්සේලා ගනන ඉතා සීමිත ගණනකි.
    පෙර මෙන්ම වර්තමාන රජයන්ගේ ක්‍රියාකාරකම් පිලිබදව දැඩි ලෙස කම්පාවෙන් සිටි බවත් ඒ නිසාම රෝගාතුරවූ බවත් කියවේ. මේ රජය බලයට ගෙන ඒමට කැප වුන ඔබ වහන්සේ ඇතූලූ සමස්ත ජනතාවම දුෂිතයන් හා පරාජිතයන් පාර්ලිමේන්තුවට යැම හා ඇමතිකම් ගැනීම පිළිබද ඇති වුන කලකිරීම දරාගත නොහැකි තරම්ය. නමුත් එය එසේ සිදු විය. ඔබ වහන්සේ අප සැවොම හැර ගොස්ය. ඔබ වහන්සේ මෙන්ම සිංහ නාද කරන ඇති පුජ්‍ය ඕමල්පේ සොබිත හිමි , අතුරැලියේ රතන හිමි ඇතුලු අනෙකුත් ස්වාමීන්වහන්සේලට ඔබ වහන්සේගේ ආශීර්වාදය තව දුරටත් ලැබේවා. දේශපාලුවන්ගේ ඇස් ඇරේවා.

    ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා .......
     
    • Like
    Reactions: ruchira55

    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    සෝභිත හිමියනි ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා .......
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා ....... ! :(
    haamuduruwo hithapu de yaha paalanen wune naha.mawbima paththareta haamuduruwo dunna article ekaka me gena kiyala thiyenawa.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ඔබ වහන්නේසේට නිවන් සුව අත්වේවා !
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    මේ වගේ අපතයො ඉන්නකන් මේ රට, බුද්ධාගම, සිංහල ජාතිය විනාශ වෙන එක නවත්තන්න බෑ. මේ වගේ එවුන් රටටත් පිළිලයක්.

    image.jpg
     
    malithshamal

    Active member
  • Oct 4, 2008
    535
    69
    28
    අති පූජ්‍ය ගංගොඩවිල සෝම හමුදුරුවන් වහන්සේගේ අපවත් වීම අසා දැනුන කම්පනය කොපමණද කියා කිව නොහැකි තරම්ය. ඉන් පසු නැවත හද කකියවන සුළු පුවත මාදුළුවාවේ සොබිත නායක හාමුදුරුවන්ගේ අපවත් වීමද දරාගත නොහැකි තරම්ය. මේ රටේ ඕන තරම් හාමුදුරුවන් වහන්සේලා වැඩ සිටිති. බන දහම් දේශනා කරති. මිනිසුන් සුමගට ගැනීමට අපමණ උත්සහ කරති. නමුත් මේ රටේ සමස්ත ප්‍රජාව වෙනුවෙන් මේ රට කාබාසිනියා කරන දේශාපාලුවන්ට කොන්ද කෙලින් තියාගෙන බය නැතිව වැරැද්ද නිවැරැද්ද පෙන්නා දෙන්න පුළුවන් මේ රටට සැබැ ලෙස ආදරය කරන හමුදුරුවන් වහන්සේලා ගනන ඉතා සීමිත ගණනකි.
    පෙර මෙන්ම වර්තමාන රජයන්ගේ ක්‍රියාකාරකම් පිලිබදව දැඩි ලෙස කම්පාවෙන් සිටි බවත් ඒ නිසාම රෝගාතුරවූ බවත් කියවේ. මේ රජය බලයට ගෙන ඒමට කැප වුන ඔබ වහන්සේ ඇතූලූ සමස්ත ජනතාවම දුෂිතයන් හා පරාජිතයන් පාර්ලිමේන්තුවට යැම හා ඇමතිකම් ගැනීම පිළිබද ඇති වුන කලකිරීම දරාගත නොහැකි තරම්ය. නමුත් එය එසේ සිදු විය. ඔබ වහන්සේ අප සැවොම හැර ගොස්ය. ඔබ වහන්සේ මෙන්ම සිංහ නාද කරන ඇති පුජ්‍ය ඕමල්පේ සොබිත හිමි , අතුරැලියේ රතන හිමි ඇතුලු අනෙකුත් ස්වාමීන්වහන්සේලට ඔබ වහන්සේගේ ආශීර්වාදය තව දුරටත් ලැබේවා. දේශපාලුවන්ගේ ඇස් ඇරේවා.

    ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා .......

    well said bro....
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,341
    9,103
    113
    Around the world
    රෙප් කියන්නේ කන දෙයක්වත් බොන දෙයක්වත් කොටින්ම ජීවත් වෙන්නට අවශ්‍ය දෙයක්වත් නොවේ. මටවත් හමුදුරුවන්ටවත් රෙප් කැපුවට කිසිම හානියක් නැ පොස්ට් එක දැකලා රෙප් කපන නපුන්ෂකයන්ට කියන්න තියෙන්නේ මගේ කොන්ද රෙප් කපලා නමන්න බැරි බවයි.

    රෙප් කපලා ගරහන වුන්ට අබ සරණ තමයි..
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    මේ වගේ අපතයො ඉන්නකන් මේ රට, බුද්ධාගම, සිංහල ජාතිය විනාශ වෙන එක නවත්තන්න බෑ. මේ වගේ එවුන් රටටත් පිළිලයක්.

    image.jpg

    sira bn .. welawakata hitenawa lankawe inna jarama, kalakannima jatiya ape sinhala eunmai kiyala.

    2500 ka itihasayak tibbata kuhaka kamai, moda kamai nam tamath neti wela na.

    rep kepuwata muta uge name eka type karanna kondak na. typical sinhala cardboard weerayek :lol:
     
    Last edited:

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මේ වගේ අපතයො ඉන්නකන් මේ රට, බුද්ධාගම, සිංහල ජාතිය විනාශ වෙන එක නවත්තන්න බෑ. මේ වගේ එවුන් රටටත් පිළිලයක්.

    image.jpg

    matath okama dala thibba. sinhala bawddha kiyagena boruwata ka gahana kalakani thamai wadipura lankawe inne.. oya ka gahana un wadi hariyakage athi bawddha kamak na.

    balapan tread ekata dala thiyena tag.
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    sira bn .. welawakata hitenawa lankawe inna jarama, kalakannima jatiya ape sinhala eunmai kiyala.

    2500 ka itihasayak tibbata kuhaka kamai, moda kamai nam tamath neti wela na.

    rep kepuwata muta uge name eka type karanna kondak na. typical sinhala cardboard weerayek :lol:

    matath okama dala thibba. sinhala bawddha kiyagena boruwata ka gahana kalakani thamai wadipura lankawe inne.. oya ka gahana un wadi hariyakage athi bawddha kamak na.

    balapan tread ekata dala thiyena tag.

    සිරාවටම බන්. මේ වගෙ කැනහිල්ලු තමයි බුද්ධාගම, සිංහල ජාතිය කන්නෙ. එත් FB එකේ එහෙම කෑ මොර දෙන්නෙ අපි බෞද්ධයො, අපි නියම සිංහල කියලා.

    මුන් Rep කපලා ලොකු වීරකමක් කලා කියලයි හිතන්නෙ. බන් Rep කැපුවයි කියල අපේ අතින් පයින් යනවද? මහ මෝඩ හැත්ත.
     
    Similar threads