නෙතන්ඉයාවුහු කියනවා Kirk මැරැවේ නෑලු 🫢

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,808
    113
    ado u gun expert knk wage

    ඇමරිකන් කාරයන්ට තුවක්කු මැජික් නෙමෙයි නේ. ට්‍රේන් වෙන්න කියලා අමුතුවෙන් ලයින්ස් අරන් ක්ලාස් යන්න දේකුත් නෑ නේ
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,384
    113
    අපෙ රටෙ තුවක්කූ legalනම් ඔය ඩෙශපාලුවොයි, චන්ඩියි පතාල වගෙ එවුන්ට රඟන්න බැ, හැබයි පොඩි දෙටත් මරාගන්න එවුන් නිසා නම් මරන තියෙයි