ChatGPT down වුණාම එන reaction එකේ හැටියට අනාගතය ගැන බය නැද්ද ඕයි 🫢🫢

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,827
    2
    15,571
    113
    සිරාවටම ගොඩක් උන්ට AI නැතිව මොනවත්ම කරගන්න බැරි පාටයි වගේ නේද දැන්? Social media බලහන්කො, හැම එකාම රස්සාව, අධ්‍යාපනය පවා කරගන්න බැරි level එකට වැටිලා. AI කොච්චරවත් තියෙන නිසා මාරු කරල කරන එක නෙවෙයි මේ කියන්නෙ. හදිස්සියේ AI tool වල help එකක් නැතිම වුණොත් වැඩ ටික කරගන්න උඹලට පුළුවන්ද බං? 🫢🫢
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,147
    3,091
    113
    Ama Mahagamage mage wada tika manually karala denawa.

    E wage kellek hoyan wishwase diyan.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,782
    23,457
    113
    AI කියන්නෙ වැඩකට නැති බබල් එකක් කියපු උනුත් ඉඳිය. දැන් ChatGPT ඩවුන් උනාම ගූ බය වෙලා අඬනව.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    awareness ekakin use kranwa nam therenna oni api wada easy karagannwa wagema api eka widiyakin ape grow wenna thiyena deyak nathi karagannwa kiyana eka.

    e handa repetitive task ekak wunath karanna solution hoyaddi eka task ekak AI eken karaddi
    thwa wena task ekak testing hari thamanma karnna balanwa

    mama nam.
     
    මොනව හරි task එකක් හැමෝම කරන්නෙ Automated විදිහකින් නන් grow වෙන්න කියල අර වැඩේට අපි skill එකක් හදාගන්න යන එක තේරුමක් නෑ. අපි දැන් ගිනි පෙට්ටියකින් මිසක් ගල් දෙකක් අතුල්ලල ගින්දර පත්තු කරන්නෙ නෑනෙ. ඒ වගේ තමයි.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    දවස අවුරුදු 10 කින් AI නැතුව මිනිස්සුන්ට එදිනෙදා වැඩ ටික වත් කර ගන්න බැරි වෙනව. ඒක Sure ම Sure.

    මම මේ දවස් වල Personalized AI LM එකක් Train කරගෙන යනව. කොටින්ම මම ඒක හැදුවෙත් ChatGPT & ClaudeAI දෙකම පාවිච්චි කරල. Self-Hosted AI Model එකක්. ඕනම Company එකකට Personally train කරගෙන යන්න පුළුවන් වැඩක්. ඒකෙ වැඩ ටික අද දවසටම හරියට කරගන්න බැරි උනා ChatGPT Down හින්ද. දැනටම හැම වැඩකටම ChatGPT & ClaudeAI නැතුවම බෑ. කොටින්ම මම නම් Text එකක් replace කරවන්නෙත් ඔව්වයින්. ඒ තරමට කම්මැලි වෙලා...

    ආ මම හදාගෙන යන BOT නිකන් ට්‍රයි කරල බලන්න.. Sample එකක් විතරයි ආ. තාම Train කරල නෑ හරියට. ටිකක් Slow GPU powered නැති හින්ද. https://bot.peekhosting.com left bottom corner.

    අවසානෙ කියන්න තියෙන්නෙ මෙච්චරයි. තව අවුරුසු 15 ක් වගේ යනකොට AI නැතුව මිනිහෙක්ට කක්ක කර ගන්න වත් බැරි වෙනව. ඒක Sure.
     
    Last edited:

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    මොනව හරි task එකක් හැමෝම කරන්නෙ Automated විදිහකින් නන් grow වෙන්න කියල අර වැඩේට අපි skill එකක් හදාගන්න යන එක තේරුමක් නෑ. අපි දැන් ගිනි පෙට්ටියකින් මිසක් ගල් දෙකක් අතුල්ලල ගින්දර පත්තු කරන්නෙ නෑනෙ. ඒ වගේ තමයි.

    gal dekak athulala gindara gannath puluwan kochchara amaru wunath wade welawa giyath
    gini pettiyakin gannath puluwan 1s- 2s
    liter ekakn 1s ganna puluwan
    gas eke button eken 1s gannath puluwan

    gini pettiyen gindara ganna innovation eka nwathuna nam >?? aluthen hithana eka nwathuna nam

    api ada use karana gindara ganna method thiyenne 1-2yi

    man kiwwa grow wenwa kiyana eken idea kare skill ekak purudu wenwa withrak neme
    aluth aluth dewal gana hithanwa kiyana ekath ewata solution hoyanwa kiyana ekath
    AI help nathuwa ho athuwa
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,450
    36,379
    113
    මැදමහනුවර
    ආ මම හදාගෙන යන BOT නිකන් ට්‍රයි කරල බලන්න.. Sample එකක් විතරයි ආ. තාම Train කරල නෑ හරියට. ටිකක් Slow GPU powered නැති හින්ද. https://bot.peekhosting.com left bottom corner.
    උඹෙ බොට් එකෙ රිප්ලයි එන්න වරුවක් යනවා
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    උඹෙ බොට් එකෙ රිප්ලයි එන්න වරුවක් යනවා
    ඔව්. තාම හදාගෙන යන හින්ද පොඩි VPS එකක Model එක RUN වෙන්නෙ. GPU Server එකක් ගහන්න ඕන Production Environment එකට දැම්මට පස්සෙ.

    සෑහෙන්න කට්ටිය මගේ Bota ව Test කරල තිබ්බා. ඒකෙන් තව තව දේවල් Information Add කරල Bota ව Train කර ගන්න පුළුවන් උනා. 😍 Thank you.
    ------ Post added on Jun 11, 2025 at 8:58 AM
     
    Similar threads