නෙතන් යාහු ගෙ ගෙයක් කුඩු.

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113

    Drone වලින් ඔහොම ගහනවා කියන්නෙ සොරි තමයි. 3ක් එවලා එකක් වැදිලා පලාතක් ෆ්ලැට්
    ------ Post added on Oct 19, 2024 at 6:42 PM
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    pissuda yakjo oya kiyana tharan damage ekak na :lol:
    ane ubalageth news :lol:

    ඊශ්‍රායලය වගේ රටක රේ‍ඩාර් වලට අහු නොවී අගමැතිගේ ගේකට ඩ්‍රෝන ඵකකින් හිස්බුල්ලා වගේ උන් ගහන ඵක උඹට ලොකු දෙයක් නෙමෙයිද? උගුරට හොරා බෙහෙත් බොන්න ඵපා බං..😆
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    ඊශ්‍රායලය වගේ රටක රේ‍ඩාර් වලට අහු නොවී අගමැතිගේ ගේකට ඩ්‍රෝන ඵකකින් හිස්බුල්ලා වගේ උන් ගහන ඵක උඹට ලොකු දෙයක් නෙමෙයිද? උගුරට හොරා බෙහෙත් බොන්න ඵපා බං..😆
    Time ⏲️ aragena aim ekatama gahanna thibbe
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    ඊශ්‍රායලය වගේ රටක රේ‍ඩාර් වලට අහු නොවී අගමැතිගේ ගේකට ඩ්‍රෝන ඵකකින් හිස්බුල්ලා වගේ උන් ගහන ඵක උඹට ලොකු දෙයක් නෙමෙයිද? උගුරට හොරා බෙහෙත් බොන්න ඵපා බං..😆
    yako mn kiwwe damage eka gana :lol:

    drone eka apu hati neme :lol:

    උගුරට හොරා බෙහෙත් බොන්න ඵපා බං.. -> ammo bn mechchara ridillak :lol:
     
    • Like
    Reactions: Tanto

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඔය පෙන්නන්නේ අනුරයාට ත් ලග ලගම කෑමක් සෙට් වෙනවා කියලා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: