Drone වලින් ඔහොම ගහනවා කියන්නෙ සොරි තමයි. 3ක් එවලා එකක් වැදිලා පලාතක් ෆ්ලැට්
------ Post added on Oct 19, 2024 at 6:42 PM
Ow. Drone walin gahanawa kiyanne patta nondiyaහිස්බුල්ලා හිතුවට වඩා වැඩ්ඩෝ..අරුන්ට වස නෝන්ඩිය


pissuda yakjo oya kiyana tharan damage ekak na
ane ubalageth news![]()
Timeඊශ්‍රායලය වගේ රටක රේඩාර් වලට අහු නොවී අගමැතිගේ ගේකට ඩ්‍රෝන ඵකකින් හිස්බුල්ලා වගේ උන් ගහන ඵක උඹට ලොකු දෙයක් නෙමෙයිද? උගුරට හොරා බෙහෙත් බොන්න ඵපා බං..![]()
Timearagena aim ekatama gahanna thibbe
හොඳට ඉන්න උන් කොටවන්න එපා බංඈමරිකාවෙන් ගැහුව වෙන්නත් පුලුවන්.
ube thatha wenna athi baye gahena.නාකියා බයේ ගැහෙනව අැති දැන්..
hari bun uba kala bala wena epa. eka un bala gani.මේකනම් ඊශ්‍රායලයට වුන ලොකුම ලැජ්ජාවක්..
yako mn kiwwe damage eka ganaඊශ්‍රායලය වගේ රටක රේඩාර් වලට අහු නොවී අගමැතිගේ ගේකට ඩ්‍රෝන ඵකකින් හිස්බුල්ලා වගේ උන් ගහන ඵක උඹට ලොකු දෙයක් නෙමෙයිද? උගුරට හොරා බෙහෙත් බොන්න ඵපා බං..![]()


