නෙත්මා ක්‍රිෂ්මාලි+පොඩිනා+සෙංකොට්ටං

super077

Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara


    මාණික්කාවත ටෙලිය බලන උන් ඉන්නවද? ජගත් චමිලගේ සුපිරි ඇක්ටින්. දැන් නම් ඉවර ව‌ෙන්නත් කිටුටුයි..

    PAtta teli Drama Eka... Oka witharay mama Balanne..
     

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    සෙංකොට්ටං කියෙව්ව නං "පොඩිනා" කව්ද කියල දන්නව ඇතිනේ... කතාව කියවගෙන යද්දි ඒ චරිතෙ ගොඩනැගුනු විදිහට පුංචි රාගෙකුත් හිතේ කොනක ගොඩනැගීගෙන ආවත්... දරුණු විදිහට දූෂණය කරල මරල දානකොට අර කලින් දැනුන රාගය යට කරං මතුවුන අනුකම්පාවයි, කම්පනෙයි ඒ කතාවෙ එක සාර්ථකත්වයක්...
    පස්සෙ ඒ කතාවෙ පොඩිනා වෙනුවෙන් සිංදුවක් නිර්මාණය වෙනව... කතාව කියවද්දි හිතින් මවාගත්ත රූපෙට සිංදුවෙ පන දෙන්නෙ මේ කෙල්ල...View attachment 182366View attachment 182367View attachment 182368View attachment 182369View attachment 182370View attachment 182371View attachment 182372View attachment 182373View attachment 182374View attachment 182375
    මෙයා කලින් යාළුවෙලා හිටියේ කුලේ හොඳටම ඔළුවෙ තියෙන අතේ පිච්චිය නැති ගොන් බල්ලෙක්. පස්සේ ඌට මේකි බූට් එක තිබ්බ.Good for her
     
    • Like
    Reactions: 10ben

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    මෙයා කලින් යාළුවෙලා හිටියේ කුලේ හොඳටම ඔළුවෙ තියෙන අතේ පිච්චිය නැති ගොන් බල්ලෙක්. පස්සේ ඌට මේකි බූට් එක තිබ්බ.Good for her
    සිංදුවට ඉදල පොත කියෙව්වට පස්සෙ වෙන්න ඇති...
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    PAtta teli Drama Eka... Oka witharay mama Balanne..
    හැම චරිත‌ෙකටම ගැලප‌ෙනම ක‌ෙනා අරග‌ෙන තිය‌ෙනවා න‌ෙද මචන්. හතිරියන් රාල ඒහ‌ෙම සුපිරි..
     
    • Like
    Reactions: 10ben

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    අම්මෝ මේ පොත කියෙව්වා බන්, මාරම විදියට shok උනා, ඇහෙන් කදුළු වැටෙන ගානට,..
    මෙකනනම් සම්මාන දෙන්න වටිනා සිංහල novel එකක්,
     
    • Love
    Reactions: 10ben