නෙත්මා ක්‍රිෂ්මාලි+පොඩිනා+සෙංකොට්ටං

10ben

Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    මේක ටිකක් අතාත්විකයි නේද? ඒකිව මරන්න කියන එක වෙනම දෙයක් ඒත් රේප් කරලා වද දෙන එක.
    උබ කතාව කියෙව්වද? මටනං අතාත්වික ගතියක් නැහැ.. ඌ ඒකිව මරන්න කියන්නෙ ගෑනූ පෙරේතයෙක් ට.. " උඹ ඕනදෙයක් කොරගෙන ඒකිව මරපන්" කියන්න ඇති.
     
    • Like
    Reactions: SK29 and Ryan08

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    උබ කතාව කියෙව්වද? මටනං අතාත්වික ගතියක් නැහැ.. ඌ ඒකිව මරන්න කියන්නෙ ගෑනූ පෙරේතයෙක් ට.. " උඹ ඕනදෙයක් කොරගෙන ඒකිව මරපන්" කියන්න ඇති.
    කියෙව්වා බන්. ඒත් දැන් නම් එච්චරම මතක නෑ. කතාව කියවද්දිත් හිතුනා රේප් කතාව පොත විකුණගන්න දාපු එකක්ද කියලා.
     
    • Like
    Reactions: 10ben

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia
    සෙංකොට්ටන් පට්ට කතාව එපා උනේ අර වේස පොන්නයෙක් වදුරු පැටව් උකුස්සො එහෙම උයන් කන එක අහලා 🤮 මස් කන්නත් අප්පිරියා වෙලා හිටියා සතියක් විතර ඒක කියවලා 🤢

    ප.ලි :-. ලංකාවෙ තියන පහත්ම කුලය ඒකෙ තියන රදා කියන කුලයද? සිරාවට ඒකාලෙ එච්චරටම කුල සීන් ලොකුවට බැලුවද මිනිස්සු 🤢 ඒවා ඇත්ත නං පට්ට කාලකන්නි ගෝත්‍රික පක්කුනෙ ලංකාවෙ ඉදලා තියෙන්නෙ 🤮
    apo thiyenwa bn ape pathi walin nm owa giyata dakune, udarata saratama tyenwa thaama. ape achchith hitapu gaman line allanwa hoda kunuharapa mathak wenne ae welawata

    tfs machan
    ------ Post added on Aug 22, 2022 at 3:21 PM
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    කියවලත් දැන් සෑහෙන කාලයක් ඒත් අද ඊයේ වගේ හැම චරිතයක්ම තාම මතකයි ☹️
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    කියෙව්වා බන්. ඒත් දැන් නම් එච්චරම මතක නෑ. කතාව කියවද්දිත් හිතුනා රේප් කතාව පොත විකුණගන්න දාපු එකක්ද කියලා.
    නැහැ බං... කතාවෙ සාර්ථක තැනක් ඒක.. ඒ කොටස කියවද්ද ඒ වෙනකං ඒකි ගැන මොකක් හරි වල් හිතක් අපේ හිතේ ඇදිල තිබුනනං ඒක යට කරං මහ අනුකම්පාවක්... ඊටත් වඩා ලොකු කම්පනයක් දැනෙනව බං.. මටනං එහෙමයි දැණුනෙ..

    ------ Post added on Aug 22, 2022 at 3:25 PM
    විෂුවල් එකක් නැතත් මට පලවෙනි සිංදුවට වඩා මෙක ගොඩක් දැනෙනවා...
    මියුසික්.. වචන.. හැන්ඩ් ශ්‍රී එකක් ගහන් අහද්දි..
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    නැහැ බං... කතාවෙ සාර්ථක තැනක් ඒක.. ඒ කොටස කියවද්ද ඒ වෙනකං ඒකි ගැන මොකක් හරි වල් හිතක් අපේ හිතේ ඇදිල තිබුනනං ඒක යට කරං මහ අනුකම්පාවක්... ඊටත් වඩා ලොකු කම්පනයක් දැනෙනව බං.. මටනං එහෙමයි දැණුනෙ..

    ------ Post added on Aug 22, 2022 at 3:25 PM

    dan aye e kalla kiyawala awa.

    ow awulak na thamai. (y)
     
    • Love
    Reactions: 10ben

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,869
    1
    51,843
    113
    ප*යාගල
    sorry.com
    "කැලෑ සතා"
    වල් නයිදේ.. පොතේ තිබ්බෙ එහෙම මතක විදියට
    සෙංකොට්ටන් පට්ට කතාව එපා උනේ අර වේස පොන්නයෙක් වදුරු පැටව් උකුස්සො එහෙම උයන් කන එක අහලා 🤮 මස් කන්නත් අප්පිරියා වෙලා හිටියා සතියක් විතර ඒක කියවලා 🤢

    ප.ලි :-. ලංකාවෙ තියන පහත්ම කුලය ඒකෙ තියන රදා කියන කුලයද? සිරාවට ඒකාලෙ එච්චරටම කුල සීන් ලොකුවට බැලුවද මිනිස්සු 🤢 ඒවා ඇත්ත නං පට්ට කාලකන්නි ගෝත්‍රික පක්කුනෙ ලංකාවෙ ඉදලා තියෙන්නෙ 🤮
    ඒ ගෑනි බඩින් ඉන්න්කොට තමයි මූ සත්තු මරලා ගෙනල්ල ඒ ගෑනිට දීල උයවගෙන කන්නෙ.

    මේක ටිකක් අතාත්විකයි නේද? ඒකිව මරන්න කියන එක වෙනම දෙයක් ඒත් රේප් කරලා වද දෙන එක.
    හාමුවාගෙන් ලමයෙක් හිට්ටනෙ ඒකිට. හාමුවා වල් නයිදෙ කියන එකාට ගේම බාර දෙන්නෙ මේකිව මරන්න. අරු සක්කිලියා කැලේ මැදදි මේකිව අල්ලන් රේප් කරලා ...ඊටපස්සෙ මරල දානවා.

    සෙන්කොට්ටන් PDF එක හම්බුනේ මේක...

    http://www.mediafire.com/download/1d631m1wgre3lbh/Senkottan.pdf
    ------ Post added on Aug 22, 2022 at 3:45 PM
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    ලගකදි ඇබිලිපිටි ගිහින් රත්නපුර පාරෙන් ගෙදර ආවා. ඒනකොට රිදිවිටට යන පාරෙ බ‌ොඩ් ඒක දැක්කා අහම්බ‌ෙන් වගේ ඒපාර කථාව මතක් වෙලා අයේමත් ස‌ෙංක‌ොට්ටං කිය‌ෙවුවා..
     
    • Like
    Reactions: wtsamantha and SK29

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    කතාවෙ මට තව ප්‍රශ්නයක් තිබ්බ තැනක් තමා ඒ රදා කුලේ අනිත් කෙල්ලො ඔක්කොටම වඩා පොඩිනා පට්ටම ලස්සන කෑල්ලක් උනේ කොහොමද කියන එක 🙄 වීරප්පුලි හේනයා වත් මල්මා රිදී වත් එච්චර පෙනුම තියන උන් කියලා පොතේ විස්තර කරලා නෑනෙහ්
     
    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,218
    1,052
    113
    නැහැ බං... කතාවෙ සාර්ථක තැනක් ඒක.. ඒ කොටස කියවද්ද ඒ වෙනකං ඒකි ගැන මොකක් හරි වල් හිතක් අපේ හිතේ ඇදිල තිබුනනං ඒක යට කරං මහ අනුකම්පාවක්... ඊටත් වඩා ලොකු කම්පනයක් දැනෙනව බං.. මටනං එහෙමයි දැණුනෙ..

    ------ Post added on Aug 22, 2022 at 3:25 PM
    විෂුවල් එකක් නැතත් මට පලවෙනි සිංදුවට වඩා මෙක ගොඩක් දැනෙනවා...
    මියුසික්.. වචන.. හැන්ඩ් ශ්‍රී එකක් ගහන් අහද්දි..

    Matath me sinduwata ehemai bn, mama antimata kiyewwa sinhala potha oka, eda oka kiyawa, kiyawa hitiya misak ape seeyawa eda balanna yanna bari una, seeya eda thama paralyze une dawas 3kin seeya nati una, pothe shock ekai, e shock ekai nisa thama Sinhala pothak kiyawanna ba.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    අඩෝ සතුටුයි බං කිරියෙ මෙහෙන පොත් කියවන සෙට් එකක් ඉතුරුවෙලා ඉන්න එක ගැන 😍 දැන් පොතක් කියවන කොල්ලෙක් හොයාගන්නවා කියන එක කලුනික හොයනවා වගේ නෙහ් නැත්තං
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    අඩෝ සතුටුයි බං කිරියෙ මෙහෙන පොත් කියවන සෙට් එකක් ඉතුරුවෙලා ඉන්න එක ගැන 😍 දැන් පොතක් කියවන කොල්ලෙක් හොයාගන්නවා කියන එක කලුනික හොයනවා වගේ නෙහ් නැත්තං
    අඩෝ මටත් මාර සතුටුයි බං.. මං New Artist or Actor කැටගරි එකේ කෙල්ලෙක්ගෙ පොටෝ ටිකක් දැම්මෙ.. එහෙත් අපේ උන්ටික පොත ගැන කතා කරේ... නිකන්ම කෙල්ලෙක්ගේ පොටෝ ටිකක් දැම්මනං කොහොමද මේ වෙද්දි කියන කතා??? ඒ කෙල්ලටත් සතුටු ඇති දැක්කනං කැත කතා කියන්නෙ නැතුව ලස්සන අගේ කරල අයියල ටික පොත ගැන කතා කරන එකට..❤️
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,499
    8,871
    113
    ලගකදි ඇබිලිපිටි ගිහින් රත්නපුර පාරෙන් ගෙදර ආවා. ඒනකොට රිදිවිටට යන පාරෙ බ‌ොඩ් ඒක දැක්කා අහම්බ‌ෙන් වගේ ඒපාර කථාව මතක් වෙලා අයේමත් ස‌ෙංක‌ොට්ටං කිය‌ෙවුවා..
    uba wenama level ekaka inne. patta. man eka parak kiyewwa. dan potha koheda danneth ne.

    සෙංකොට්ටන් පට්ට කතාව එපා උනේ අර වේස පොන්නයෙක් වදුරු පැටව් උකුස්සො එහෙම උයන් කන එක අහලා 🤮 මස් කන්නත් අප්පිරියා වෙලා හිටියා සතියක් විතර ඒක කියවලා 🤢

    ප.ලි :-. ලංකාවෙ තියන පහත්ම කුලය ඒකෙ තියන රදා කියන කුලයද? සිරාවට ඒකාලෙ එච්චරටම කුල සීන් ලොකුවට බැලුවද මිනිස්සු 🤢 ඒවා ඇත්ත නං පට්ට කාලකන්නි ගෝත්‍රික පක්කුනෙ ලංකාවෙ ඉදලා තියෙන්නෙ 🤮
    පක්ශෙකින් චන්දෙ ඉල්ලන්නත් වගෙම මහන කරද්දිත් කුලය බැලුව කියල අහල තියෙනව :-)
    ------ Post added on Aug 22, 2022 at 4:34 PM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    uba wenama level ekaka inne. patta. man eka parak kiyewwa. dan potha koheda danneth ne.

    පක්ශෙකින් චන්දෙ ඉල්ලන්නත් වගෙම මහන කරද්දිත් කුලය බැලුව කියල අහල තියෙනව :-)
    ------ Post added on Aug 22, 2022 at 4:34 PM
    මහන කරනකොට කුලේ බලන සීන් එක නං තණමල්විල කොල්ලෙක් ඩ්‍රාම එකෙත් තියනවා නෙහ්. ඒකෙත් ඔය හේන රදා එකෙක්ට තමා මහන වෙන්න යද්දි ගමේ ලොකු කුල වල ඩයල් ගේම අදින්නෙ? හේන රදා කුලයද බං පහත්ම කුලේ? දන්න එකෙක් කියහන්
     
    • Like
    Reactions: 10ben

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    මහන කරනකොට කුලේ බලන සීන් එක නං තණමල්විල කොල්ලෙක් ඩ්‍රාම එකෙත් තියනවා නෙහ්. ඒකෙත් ඔය හේන රදා එකෙක්ට තමා මහන වෙන්න යද්දි ගමේ ලොකු කුල වල ඩයල් ගේම අදින්නෙ? හේන රදා කුලයද බං පහත්ම කුලේ? දන්න එකෙක් කියහන්
    ඒ දෙකම අඩු කුල මචං.... ගිහියන්ට වඩා කුල සීන් එක පන්සල් වල සැරටම තියෙනව තාම....
    සැඩොල් වගේ එව්ව තමයි අඩුම කුල...මං දන්නෑ හරියටම නම්.....
     
    • Like
    Reactions: 10ben

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    ඒ දෙකම අඩු කුල මචං.... ගිහියන්ට වඩා කුල සීන් එක පන්සල් වල සැරටම තියෙනව තාම....
    සැඩොල් වගේ එව්ව තමයි අඩුම කුල...මං දන්නෑ හරියටම නම්.....
    සුනීත සෝපාකලා පවා මහණ කරපු බෞද්ධ දර්ශණය පසුකාලීන වේස ඝණයො ගෙනල්ල තියන තැන 🤮
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    සෙංකොට්ටන් පට්ට කතාව එපා උනේ අර වේස පොන්නයෙක් වදුරු පැටව් උකුස්සො එහෙම උයන් කන එක අහලා 🤮 මස් කන්නත් අප්පිරියා වෙලා හිටියා සතියක් විතර ඒක කියවලා 🤢

    ප.ලි :-. ලංකාවෙ තියන පහත්ම කුලය ඒකෙ තියන රදා කියන කුලයද? සිරාවට ඒකාලෙ එච්චරටම කුල සීන් ලොකුවට බැලුවද මිනිස්සු 🤢 ඒවා ඇත්ත නං පට්ට කාලකන්නි ගෝත්‍රික පක්කුනෙ ලංකාවෙ ඉදලා තියෙන්නෙ 🤮
    අපේ අම්මලා කුරුණෑගල.ගොවිගම.එක දවසක් හකුරු කුලේ ගෑනු කෙනෙක් හොඳ සුදු රෙද්දකින් ඔතාගෙන ඔලුවෙ තියාගෙන බොහොම ගරු සරු ඇතුව කැවිලි පාර්සලයක් අරන් ආවලු එහෙට.අම්මගෙ තාත්තා ඇහුවලු මොනවද නැන්දා ඔය කියලා.(අඩු කුලේ අයට වයස මොකක් උනත් නැන්ද,මාම කියලලු කතා කරේ ඒ පැත්තේ).අර ගෑනු කෙනා කීවලු ගෙදර උත්සවයක් තිබුනා.කැවිලි ටිකක් අරන් ආව කියලා. අර සීයා කාරයා ගත් කටටම කිව්වලු අනේ නැන්දා මෙහෙ ඕවා කන්න කවුරුත් නෑ ඕක අරන් පලයන් කියලා. අර ගෑනු කෙනා ඔලුව පාත් කරන් හැරිලා ගියාලු. අපේ අම්මයි පොඩි මාමයි පස්සෙන් ගිහින් ඒ පාර්සලේ ඉල්ලගෙන ගෙදරට අරන් එන්නෙ නැතුව ඔක්කොම කෑවලු. සීයා දැන් නෑ. ආච්චි අම්මත් එක්ක ඒ පවුලෙ 11ක් ඉන්නවා.තාමත් ඔය කුල හුත්ත ඇඟට නොගන්නෙ අපේ අම්මයි පොඩි මාමයි විතරයි.පොඩි කාලේ අඩු කුලේ ගෙදරකින් තැඹිලි ගෙඩියක් බිව්වා කියල අම්මට සීයා වේවැලකින් තුවාල වෙනකම් ගැහුවලු දවසක්.මේවා මේ මහ ඈතක උන දේවල් නෙවෙයි.අසූ ගනන්වල උන දේවල්.ඒ කාලෙත් ඔය කුප්ප ගති ඔහොම තිබුනා කියන්නේ එක්දාස් අටසිය ගනන් වල කොහොම තියෙන්න ඇතිද?
    පවුලෙන්ම අපේ අම්මයි පොඩි මාමයි විතරක් වෙනස් වෙන්න බලපාපු මම අනුමාන කරන හේතුවකුත් තියෙනවා.ඒක කිව්වොත් මෙතන වෙනම පැත්තකට කතාව යනවා.ඒ නිසා ඒක ඕන නෑ.

    මේ කෙල්ල නම් සෙට් නෑ මගෙ හිතේ තියෙන රූපෙට. පොඩිනා කියන්නෙ දඟකාර ඒ වගේම කපටි කෙල්ලෙක්. ඒකි අහිංසක නෑ. ඒක නිසයි ඒකි අර නෝන්ජල් මිනිහව රවට්ටලා අල්ලගන්නෙ. ඒ මිනිහට හැමදාම බනින්නෙ. මේ කෙල්ලගෙ ඒ කපටි රැවටිලිකාර නපුරු පෙනුම නෑ.
    ------ Post added on Aug 22, 2022 at 5:43 PM