නෙත් එෆ් එම්ට පුක කැසිල්ල

topkollek

Well-known member
  • May 22, 2014
    43,856
    1
    58,112
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නැගෙනහිර පළාතේ පානම ප්‍රදේශයේ පිහිටි වෙරළබඩ කලාපයේ ඊයේ දිනයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ ප්‍රිය සම්භාෂණය නතර කර තිබෙනවා.
    ඒ, මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් පොලීසියට ලබාදුන් නියෝගයකට අනුවයි.
    වෙසක් පොහොය දිනය වූ ඊයේ දිනයේ එම ප්‍රදේශයේ අදාළ ප්‍රිය සම්භාෂණය පැවැත්වීමට සැලසුම් කර තිබූ බවට ඊයේ දිනයේ නෙත් නිවුස් වෙත තොරතුරක් ලැබී තිබුණා.
    ඒ අනුව නෙත් නිවුස් ඒ පිළිබද මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් දැනුවත් කළ අතර එහිදී අමාත්‍යවරයා කියාසිටියේ ඒ පිළිබද තමන් වහාම සොයා බලන බවයි.
    ඒ අනුව මහජන ආරක්‍ෂක අමාත්‍යවරයා ලබාදුන් නියෝගයට අනුව අදාළ ප්‍රිය සම්භාෂණය නතර කිරීමටයි පොලීසිය පියවර ගනු ලැබුවේ.

    https://nethnews.lk/article/104624
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම

    එහෙම එකක් නන් දන්නෙ නෑ මචන්
    නේවි පෝස්ට් නන් තියනවා දිගටම.

    කෑමිපින් දෙනව අවුලක් නෑ.

    අබයබූමිය පටන් ගන්නෙ පානම ඕකන්ද පාරෙ ටිකක් යනකොට.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    නැගෙනහිර පළාතේ පානම ප්‍රදේශයේ පිහිටි වෙරළබඩ කලාපයේ ඊයේ දිනයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ ප්‍රිය සම්භාෂණය නතර කර තිබෙනවා.
    ඒ, මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් පොලීසියට ලබාදුන් නියෝගයකට අනුවයි.
    වෙසක් පොහොය දිනය වූ ඊයේ දිනයේ එම ප්‍රදේශයේ අදාළ ප්‍රිය සම්භාෂණය පැවැත්වීමට සැලසුම් කර තිබූ බවට ඊයේ දිනයේ නෙත් නිවුස් වෙත තොරතුරක් ලැබී තිබුණා.
    ඒ අනුව නෙත් නිවුස් ඒ පිළිබද මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් දැනුවත් කළ අතර එහිදී අමාත්‍යවරයා කියාසිටියේ ඒ පිළිබද තමන් වහාම සොයා බලන බවයි.
    ඒ අනුව මහජන ආරක්‍ෂක අමාත්‍යවරයා ලබාදුන් නියෝගයට අනුව අදාළ ප්‍රිය සම්භාෂණය නතර කිරීමටයි පොලීසිය පියවර ගනු ලැබුවේ.

    https://nethnews.lk/article/104624
    කොහමත් පෝයට මත් වතුර අලෙවිය කරන්න බෑ . ඔතන ඕවා බිස්නස් කරන්න ඇති ...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,856
    1
    58,112
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොහමත් පෝයට මත් වතුර අලෙවිය කරන්න බෑ . ඔතන ඕවා බිස්නස් කරන්න ඇති ...
    ප්‍රිය සම්භාෂණයක් කියල විතරයි තියෙන්නෙ. මත්පැන් විකුණන එකක් නම් පොලිස් අමතියාව මැදිහත් කරගන්න අවශ්‍ය නෑ. පොලිසියට කිව්වනම් ඇක්ෂන් එකක් ගන්නවා
     
    • Like
    Reactions: kolavari