නෙත් එෆ්.එම් භංග කිරීමට ගාල්තැන්නෙන් විශ&#3546

මෙන්න මෙයා තමයි.....!

images


ඔයාවත් මේගොල්ලන්ට කියන්න අනේ මම පව් කියලා......!

images
 

dotaxxx

Active member
  • Jun 28, 2012
    790
    96
    28
    මචං මූ ඔය එක එක දේවල් මවලා දෙනවා කියන්නේ ඇත්තද?පුළුවන්නම් මට ඒකේ විඩියෝ එකක් දීපං.....පාහරයගේ හොරේ කියන්න බලපංකෝ පැණි මුහුණ උගේ...පැණි පාටයි මුහුණ ඔබේ:lol::lol::lol::lol:
     

    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    මූ කොරවයි කියලා තමයි බය NETH FM එකට​. මෙච්චර දැනුවත් කරද්දි මේවට තාමත් යන එවුන් ඉන්නවනේ හප්පා. අයියෝ සල්ලි!!!