නෙත් fm නාලිකාව හෙවත් වැසිකිලිය

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය බැලුම්ගල කියන වැඩසටහනෙ ඉස්සර නම් හරයක් තිබුණා.. මොකද නැවැත්තිය යුතු දේවල් බොහොමයක් උන් නැවැත්තුවා.. බොරු කරලා මිනිස්සුන්ගෙ සල්ලි හූරගෙන කන ඇඳුරො, බෞද්ධාගමට අපහාස කරන එවුන් ගොඩ දෙනෙක්ට ගේම ඇද්දා..

    ඒත් මුන් මෑතකදි ඉඳන් බුද්ධාගමට අපහාස කරන්න, සිංහලයට අපහාස කරන්න පටන් ගත්තා.. අද උඹ මේ දාපු එකෙන් තවත් උන් එක්ක මල පැන්නා.. මුන් ඇයි එකපාරම බුද්ධාගමට, සිංහලයට ආපහාස කරන්න පටන්ගත්තෙ.. ඔතන මොකක් හරි සීන් එකක් වෙලා තියෙනවා..

    දිගින් දිගටම ඔහොම වුණොත් ඉතිං ඔය වේස චැනල් එකට ශොට් එක හම්බවෙනවා..:love:
     
    • Like
    Reactions: මැට්ටා

    r@c

    Member
    Mar 23, 2010
    403
    63
    0
    kuwait
    ඔය බැලුම්ගල කියන වැඩසටහනෙ ඉස්සර නම් හරයක් තිබුණා.. මොකද නැවැත්තිය යුතු දේවල් බොහොමයක් උන් නැවැත්තුවා.. බොරු කරලා මිනිස්සුන්ගෙ සල්ලි හූරගෙන කන ඇඳුරො, බෞද්ධාගමට අපහාස කරන එවුන් ගොඩ දෙනෙක්ට ගේම ඇද්දා..

    ඒත් මුන් මෑතකදි ඉඳන් බුද්ධාගමට අපහාස කරන්න, සිංහලයට අපහාස කරන්න පටන් ගත්තා.. අද උඹ මේ දාපු එකෙන් තවත් උන් එක්ක මල පැන්නා.. මුන් ඇයි එකපාරම බුද්ධාගමට, සිංහලයට ආපහාස කරන්න පටන්ගත්තෙ.. ඔතන මොකක් හරි සීන් එකක් වෙලා තියෙනවා..

    දිගින් දිගටම ඔහොම වුණොත් ඉතිං ඔය වේස චැනල් එකට ශොට් එක හම්බවෙනවා..:love:

    උබ උන්ගේ තප්පුලෑම ඇහුවද