නෙතු_දැහැන්_බිඳී...
නෙතු දැහැන් බිඳි...
එඩ්වඩ් ජයකොඩි
නෙතු දැහැන් බිඳී.. හද විමන් වදී..
සුරඟනක් වගෙයි කුමරී..
සෙනෙහසින් බැඳී.. සිත ගිමන් නිවී..
පෙම් කවක් ලියයි මිහිරී...
ගණදුරෙන් මිදී.. තරු රැහැන් ඇදී..
සිහිනයෙන් වඩී කුමරී..
මීදුමෙන් ඇදී.. සිහිලසින් එතී..
නෙතු අගින් බලයි සොඳුරී..
හසඟනන් පිරී.. පෙති පියුම් හැරී..
කළඹවයි විලේ වැතිරී..
සඳ කැලුම් රිදී.. තුරු අඟින් මිදී..
නෙක දසුන් මවයි කිඳුරී..
හඬ: එඩ්වඩ් ජයකොඩි
පද: සරත් ආනන්ද
නද: කලනි පෙරේරා
නිදහස තියෙන වෙලාවක ගිහින් බලන්න...
https://www.facebook.com/pages/Lyrics-ගී-පද/108560639212697එඩ්වඩ් ජයකොඩි
නෙතු දැහැන් බිඳී.. හද විමන් වදී..
සුරඟනක් වගෙයි කුමරී..
සෙනෙහසින් බැඳී.. සිත ගිමන් නිවී..
පෙම් කවක් ලියයි මිහිරී...
ගණදුරෙන් මිදී.. තරු රැහැන් ඇදී..
සිහිනයෙන් වඩී කුමරී..
මීදුමෙන් ඇදී.. සිහිලසින් එතී..
නෙතු අගින් බලයි සොඳුරී..
හසඟනන් පිරී.. පෙති පියුම් හැරී..
කළඹවයි විලේ වැතිරී..
සඳ කැලුම් රිදී.. තුරු අඟින් මිදී..
නෙක දසුන් මවයි කිඳුරී..
හඬ: එඩ්වඩ් ජයකොඩි
පද: සරත් ආනන්ද
නද: කලනි පෙරේරා
නිදහස තියෙන වෙලාවක ගිහින් බලන්න...
