නෙතු_දැහැන්_බිඳී...

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    නෙතු_දැහැන්_බිඳී...

    නෙතු දැහැන් බිඳි...
    එඩ්වඩ් ජයකොඩි

    NethuDahanBindi.jpg


    නෙතු දැහැන් බිඳී.. හද විමන් වදී..
    සුරඟනක් වගෙයි කුමරී..
    සෙනෙහසින් බැඳී.. සිත ගිමන් නිවී..
    පෙම් කවක් ලියයි මිහිරී...

    ගණදුරෙන් මිදී.. තරු ‍රැහැන් ඇදී..
    සිහිනයෙන් වඩී කුමරී..
    මීදුමෙන් ඇදී.. සිහිලසින් එතී..
    නෙතු අගින් බලයි සොඳුරී..

    හසඟනන් පිරී.. පෙති පියුම් හැරී..
    කළඹවයි විලේ වැතිරී..
    සඳ කැලුම් රිදී.. තුරු අඟින් මිදී..
    නෙක දසුන් මවයි කිඳුරී..

    හඬ: එඩ්වඩ් ජයකොඩි
    පද: සරත් ආනන්ද
    නද: කලනි පෙරේරා

    නිදහස තියෙන වෙලාවක ගිහින් බලන්න...

    https://www.facebook.com/pages/Lyrics-ගී-පද/108560639212697
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නිවාඩු පාඩුවෙ ගිහින් බලන්න ඕන..
    පුලුවන් නම් ගීතයේ ඩවුන්ලෝඩ් ලින්කුව දාන්න..
    ඒක ගොඩක් වටිනවා..