නෙදර්ලන්තයේ ජන්‍ද පචාරක දැන්වීම් පුවරුවක් මේ.. හැම පක්‍ෂයකින්ම වගේ අලවලා තියෙන්නෙ
Lasanthajn Well-known member Nov 26, 2007 1,930 2,052 113 Feb 28, 2019 #1 නෙදර්ලන්තයේ ජන්‍ද පචාරක දැන්වීම් පුවරුවක් මේ.. හැම පක්‍ෂයකින්ම වගේ අලවලා තියෙන්නෙ
P Panikkiya S-7 Banned Dec 28, 2018 1,055 62 0 Feb 28, 2019 #2 නෙදර්ලන්තේ ඉන්නේ පොන්නයෝ වෙන්න ඇති බන්.. සිංහ-ලේ තියන උන් නැතුව ඇති.. හිටියනම් රට බේරගන්න ගහයි තාප්ප වහෙනකන්.. නෙදර්ලන්තේ මිනිස්සු රට ගැන කැක්කුමක් නැති ජාතියක් වෙන්න ඇති.. කාලකන්නි ඉපදුන රට මාතෘබුමියට ගරහන උන්.. Reactions: Shamalin, trilobite007 and lodbrok
නෙදර්ලන්තේ ඉන්නේ පොන්නයෝ වෙන්න ඇති බන්.. සිංහ-ලේ තියන උන් නැතුව ඇති.. හිටියනම් රට බේරගන්න ගහයි තාප්ප වහෙනකන්.. නෙදර්ලන්තේ මිනිස්සු රට ගැන කැක්කුමක් නැති ජාතියක් වෙන්න ඇති.. කාලකන්නි ඉපදුන රට මාතෘබුමියට ගරහන උන්..
shenat Well-known member May 13, 2007 58,425 86,678 113 ආශ්චර්යමත් රටක Feb 28, 2019 #4 Panikkiya S-7 said: නෙදර්ලන්තේ ඉන්නේ පොන්නයෝ වෙන්න ඇති බන්.. සිංහ-ලේ තියන උන් නැතුව ඇති.. හිටියනම් රට බේරගන්න ගහයි තාප්ප වහෙනකන්.. නෙදර්ලන්තේ මිනිස්සු රට ගැන කැක්කුමක් නැති ජාතියක් වෙන්න ඇති.. කාලකන්නි ඉපදුන රට මාතෘබුමියට ගරහන උන්.. Click to expand... අනිවා දෙමලේ, හම්බලේ තියෙන උනුත් නැතුව ඇති. හිටියනම් ඕවත් මේ රටවල් වගේම තමයි.
Panikkiya S-7 said: නෙදර්ලන්තේ ඉන්නේ පොන්නයෝ වෙන්න ඇති බන්.. සිංහ-ලේ තියන උන් නැතුව ඇති.. හිටියනම් රට බේරගන්න ගහයි තාප්ප වහෙනකන්.. නෙදර්ලන්තේ මිනිස්සු රට ගැන කැක්කුමක් නැති ජාතියක් වෙන්න ඇති.. කාලකන්නි ඉපදුන රට මාතෘබුමියට ගරහන උන්.. Click to expand... අනිවා දෙමලේ, හම්බලේ තියෙන උනුත් නැතුව ඇති. හිටියනම් ඕවත් මේ රටවල් වගේම තමයි.
P Panikkiya S-7 Banned Dec 28, 2018 1,055 62 0 Feb 28, 2019 #5 shenat said: අනිවා දෙමලේ, හම්බලේ තියෙන උනුත් නැතුව ඇති. හිටියනම් ඕවත් මේ රටවල් වගේම තමයි. Click to expand... සිංහලු, දෙමෙල්ලු, හම්බල්ලු ඔය ඔක්කොම පිස්සු කෙලින්නේ ලංකාව ඇතුලේ විතරයි. එයාර්පෝට් එකෙන් එලියට ගියාම ඕකුන් ඔක්කොම දෙමල සිංහල හෝඩියත් අමතකයි.. බලපන් අර හිජාබ් එකක් ඇදගත්තු එකියකුත් චන්දෙ ඉල්ලන බෝඩ් එකේ ඉන්නේ.. ඕකි ගස් කපනවා කියලයැ නෙදර්ලන්තේ.. අපුරුවට ඉන්නවා.. ඔක්කොම කෙලි ජාඩියට මුඩිය සෙට් වෙනවා වගේ ලංකාව ඇතුලේ තමා. ආසියාතික මිනිස්සු ඔක්කොම පිස්සු කෙලින්නේ රට ගැන හිතන්නේ රටේ ඉන්නකන් විතරයි. එලියට ගියාම පොෂ් ටෝක් ඔක්කොටම මානව හිමිකම්, ලංකාවේ ලීගල් සිස්ටම් එක වගේ දේවල්..
shenat said: අනිවා දෙමලේ, හම්බලේ තියෙන උනුත් නැතුව ඇති. හිටියනම් ඕවත් මේ රටවල් වගේම තමයි. Click to expand... සිංහලු, දෙමෙල්ලු, හම්බල්ලු ඔය ඔක්කොම පිස්සු කෙලින්නේ ලංකාව ඇතුලේ විතරයි. එයාර්පෝට් එකෙන් එලියට ගියාම ඕකුන් ඔක්කොම දෙමල සිංහල හෝඩියත් අමතකයි.. බලපන් අර හිජාබ් එකක් ඇදගත්තු එකියකුත් චන්දෙ ඉල්ලන බෝඩ් එකේ ඉන්නේ.. ඕකි ගස් කපනවා කියලයැ නෙදර්ලන්තේ.. අපුරුවට ඉන්නවා.. ඔක්කොම කෙලි ජාඩියට මුඩිය සෙට් වෙනවා වගේ ලංකාව ඇතුලේ තමා. ආසියාතික මිනිස්සු ඔක්කොම පිස්සු කෙලින්නේ රට ගැන හිතන්නේ රටේ ඉන්නකන් විතරයි. එලියට ගියාම පොෂ් ටෝක් ඔක්කොටම මානව හිමිකම්, ලංකාවේ ලීගල් සිස්ටම් එක වගේ දේවල්..
Starry Night Well-known member Mar 8, 2017 6,021 6,926 113 Nawala Feb 28, 2019 #7 Panikkiya S-7 said: නෙදර්ලන්තේ ඉන්නේ පොන්නයෝ වෙන්න ඇති බන්.. සිංහ-ලේ තියන උන් නැතුව ඇති.. හිටියනම් රට බේරගන්න ගහයි තාප්ප වහෙනකන්.. නෙදර්ලන්තේ මිනිස්සු රට ගැන කැක්කුමක් නැති ජාතියක් වෙන්න ඇති.. කාලකන්නි ඉපදුන රට මාතෘබුමියට ගරහන උන්.. Click to expand...
Panikkiya S-7 said: නෙදර්ලන්තේ ඉන්නේ පොන්නයෝ වෙන්න ඇති බන්.. සිංහ-ලේ තියන උන් නැතුව ඇති.. හිටියනම් රට බේරගන්න ගහයි තාප්ප වහෙනකන්.. නෙදර්ලන්තේ මිනිස්සු රට ගැන කැක්කුමක් නැති ජාතියක් වෙන්න ඇති.. කාලකන්නි ඉපදුන රට මාතෘබුමියට ගරහන උන්.. Click to expand...
Lokka Ayya Well-known member Dec 12, 2009 9,527 6,002 113 Mar 1, 2019 #8 Starry Night said: Click to expand... meth Nederland wala chanda ilanna kenek da ? ? ?
Amal_Perera_Returns Banned Feb 9, 2019 833 64 0 Mar 1, 2019 #9 are you out of your mind to compare Sri Lanka with well-developed countries? denizens in Netherland are rich in wealth as well as their mind.
are you out of your mind to compare Sri Lanka with well-developed countries? denizens in Netherland are rich in wealth as well as their mind.