පැටියා;19340152 said:අයියෝ හැමිනෙනවා![]()
යකො මෙවට කොමෙන්ට් දාන එවුන් හිතපල්ලා අපි ඔෆිස් වල වැඩ කරනවා කියල..
අර එකෙක් දාල තිබ්බේ
"
ඇ හුට්ටෝ නෙදර්ලන්තේ තියෙන්නෙ ජපානෙද?"
මට බකස් ගාල හිනා ගියා කියහන්කො ඔෆිස් එකේ උන් ඔක්කොම බැලුවා....උන් බැලාගෙන හිටියත් හිනාව නැවතෙන්නේ නෑ ...ඊට පස්සෙ එකියක් එනවා කො මොකක්ද බලන්න කියල..මම පල වෙසි යන්න කියල එලෙව්වා...