අඩෝ උඹ මොන අගමේද?ඔය ඔක්කොම ආගම් කරන්නෙ අනිත් එකාව කොපි කරල තමන් පොර කියන එකනෙ බන්.
අනේ පකෝ දැන් නැති මගුල් කියන නැතුව හිටපන්.....වාව්...අන්තිමට බොදු බෙලහීන සේනාවට උන්ගේ එම්බ්ලම් එකට පාටපහේ රොටේශන් ඩිරෙක්ශන් එකත් ඉස්ලාම් එකේ උගන්නන -WTC එකේ ස්පියර් එක හදනකොට පවා අනුගමනය කරපු ඇන්ටිකොලොක්වයිස් ඩිරෙක්ශන් එක පාවිච්චි කරලා... ඒක පාවිච්චි කරන්නේ මුස්ලිම් අයගේ කඃබාව ඉමිටේට් කරන්න විතරමයි...
දැන් පුලුවන්නම් රොඩි සෙට් එක මේකත් බොරුවක් කියල උන් කරපු එක ඉස්ලාම් වලට අදාල නෑ කියල පෙන්නපල්ලා...![]()
අනේ පකෝ දැන් නැති මගුල් කියන නැතුව හිටපන්.....
අඩෝ උඹ මොන අගමේද?
මොකක්ද එකේ තියෙන වැරැද්ද? යකෝ......ඔය ඕන තරන් වාහන වල ගහල තියෙන්නේ....එක අවමානයට කරන වැඩක් නෙමේනේ.....ඔන්න ජන්ගියක හරි බාර් එකක හරි ගැහුවටනම් කැ ගහන්න ඕනි.මේක හොඳ වැඩක්
ඔන්න මගේ 1000 වෙනි පොස්ට් එක ගැහුවා මේ වගේ ගූ ත්‍රෙඩ් එකක..ලැජ්ජාවේ බෑ ඔයි...
![]()






පොන්න හම්බයෙක් නැවතත් උන්හට දෙවියන්ගෙන් උරුමවු නූගත්කම ප්‍රදර්ශනය කරයි....!!!
තොපි නොදන්න ලබ්බවල් කතාකරන්නගිහින් ගූගාගන්නහැටි බලල මට පුkEන් හිනායනව යකෝ....
දෙයක් කතාකරනකොට ඒගැන කියවල බලලා valid reference එක්ක තර්ක ගොඩනගන්න ඉගනගනින්.....එහෙම කරන්න මොලේ කලදක්වත් නැතිනම් ගොන්කතාකියල අපේ කාලෙ කන්නෙනැතුව අල්ල-හුkaන්න මතක්කරල මැටිඔලුව 3පාරක් පොලොවෙගහල චූකරල නිදාගනින්.....
මැට්ටො, නේපාලය කියන්නෙ බවුද්ධ රටක්නෙමෙයි යකෝ... තෝවගේ උපන්ගෙයි මැටිහම්බයො නොදන්නව උනාට ප්‍රතිශතයක්ලෙස (80.6%) වැඩිම හින්දු අදහන්නන් ඉන්නරට නෙපාලයි. ඉන්දියාවෙත් හින්දු ඉන්නෙ 80.4%.
1. මට කියාපිය තෝ මොන කරුනමතද නේපාලය බවුද්ධ රටක්
කියන්නෙ...?
### මෙතනින්ම තොගෙ බොරුකතා සියල්ලම බිදවැටෙනව..ඒත් තොටයි තොගෙ අල්ල-හුkaන්නටයි මොලේපෑදෙන්න (තියනවනම්) තව ටිකක් පැහැදිලිකරන්නම්....###
2. 80.6% ටත්වඩා අන්‍ය-ආගමිකයන් සිටින ඔවුන් කරන ක්‍රියාකාරකම් වලට ඉතාසුලුතරයට ඇගිල්ල දිගුකිරීම කොතරම් සාදාරනද? (අර අහින්සක කෙල්ලගෙ බෙල්ල කපපු පොන්නයන්ගෙන් නම් සාදාරනකම අහල වැඩක් නෑ)
3. හරකො, "බුද්ධා" කියන්නෙ ඉතාම පැරනි වචනයක්. "වේද-ග්‍රන්තවල" අවුරුදු 4800-4500 පමන කලිනුත් "බුද්ධා" කියන
වචනය "ඉතා අනර්ග" තේරුම ඇතිව පාවිච්චි වෙලාතියනව.
මෙතන "බුද්ධා" කියන්නෙ බුදුන්ට නෙමෙයි ගොනෝ.. ඉහල සේවයක් කියන අර්තයයි.
4. තොපිවගේ නෙමෙයි හම්බයො, බුද්දාගම ලගින් හරි ගෑවිලා තියන හින්ද එහෙ ඉන්න එවුන්ගෙ හැදියාවක් තියනවා; ඔවුන් බුදුන්ව සිවගෙ 9වෙනි අවතාරය ලෙස පොලවට පැමිනි උත්තමය ලෙස සලකා වැදුම්-පිදුම් කරනව..(නොදන්නවනම් දෙමල යාලුවෙක් ගෙන් අහපිය )
5. මේවගේ වෙලද දැන්වීම් දැක්කට බවුද්ධයො බෙල්ලකඩාගන කෑගහන්නෙ නෑ තොපි වගේ.... මොකද ඔය කිසිදෙයකින් බුදුන්ට අපහාසයක් වෙන්නෙ නැතිබව බුද්දිමත් බවුද්ධයා දන්නව..... ( තොපේ ආගමට ඔහොම කලානම් තොපි කීදෙනෙකුට හාර්ට්-ඇටෑක් හැදිලද මෙලහකට )
6. අභියෝගය: පුලුවන්නම් තොපි ඔක්කොම එකතුවෙලාහරි නිවැරදි තර්ක ඉදිරිපත්කරල මේකෙ ඉන්න සින්හල කොල්ලන්ට බිදින්නබැරි මතයක් ගෙනෙන්.....
Reference:
1. https://www.cia.gov/library/publications/the-world-factbook/geos/np.html
Religions:
Field info displayed for all countries in alpha order.
Hindu 80.6%, Buddhist 10.7%, Muslim 4.2%, Kirant 3.6%, other 0.9% (2001 census)
2. http://en.wikipedia.org/wiki/Nepal

Eka nennam deiyane mam mechchara wela kiwwe, eka waraddak widiyata mam dakinne na kiyala. Agama kiyanne oluwa uda thiyagena duwanna ona deyak nemei. Agamak nathi ratawal aarthikawa godak diyunu wenne oye pissu adahas nathi nisai. Ai minissu agamak wenuwen mini maraganne. Ekai waradda. Mona adyathmika diyunuwa thibbath manussayata duppath kama thiyanawanam ethana prashna wadie.
මූ මුස්ලිම් නෙමෙයි බං. සිංහල එකෙක්
කී පාරක් කියන්නද බන් මට ආගමක් නැතො... ජාතියක්ද නැතො...

ඒකනේන්නම් බන් කීපරක් කියන්නද; උබ අම්මෙක් අප්පෙක් නැති ආගම දහම්ක් නැති අවජාතකයෙක් බවපේනවා






ඒකනේන්නම් බන් කීපරක් කියන්නද; උබ අම්මෙක් අප්පෙක් නැති ආගම දහම්ක් නැති අවජාතකයෙක් බවපේනවා
![]()
කී පාරක් කියන්නද බන් මට ආගමක් නැතො... ජාතියක්ද නැතො...
එහෙනම් මුලින්ම කුරණේ අරගෙන ටොයිලට් paper හදමු.....මට මේ ත්‍රෙඩ් එක බලුවම හිතට සාධාරන ප්‍රශ්නයක් මතුවෙනවා...
"ගෞරවයක් වශයෙන් කලාට කමක් නැතිනම්..."
මිනිස්සුන්ට ඇඳුම් අත්‍යවශ්ය දෙයක්... ඉතින් කවුරුහරි කෙනෙක්... ඇඳුමකට බුද්ධා බ්ලවුස්, බුද්ධා පෑන්ට්ස් වගේ නම් තියලා ඇඳුම් නිපදවනවා කියල හිතුවොත් සමහරවිට ඒකත් තථාගතයානන්ට කරන ගෞරවයක් වෙන්න බැරිද?![]()
rep+මොන රටක් කොහොම කරත් අපිට එකට මැදිහත් වෙන්න බැ..ඒකට අපිට අයිතියක් න නේ..එත් ඒ සෙල්ලම් ලංකාවේ බැ..මේක ලංකාව..නේපාලේ හරි ඇමරිකාව හරි සව්දි අරාබිය නෙවෙයි..