නෙල්ලිගල ඇදගෙන නායි

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ආගම් වාදේ ජාති වාදේ අවුස්සලා සිංහලුන්ගේ සල්ලි ටිකට කෙලින්නයි මෙයා හදන්නේ. කොහොමත් හොඳ සල්ලිකාරයෙක් නේ... බලමුකෝ අපි
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,711
    113
    එකමත් එක රටක
    හාමුරුදුවෝ කෙනෙක් හදිසි අවශ්‍යතාවකට ලැට් එකට වඩින්න වෙලා, Julie අක්කට වටාපතයි , බෑග් එකයි දීලා ගියා වෙන්න බැරිද ? :unsure:
     
    Last edited: