නෙල්ලිවලින් ෂැම්පූ වර්ගයක්

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    නෙල්ලිවලින් ෂැම්පූ වර්ගයක්

    නෙල්ලි ගැන ඔබ බොහෝවිට දන්නේ දේශීය ආයූර්වේදයට ගන්නා ෙඖෂධයක් හා පානයක් මෙන්ම පළතුරක් ලෙස කෑමට ගන්නා දෙයක් ලෙස නේද?

    2006080701260201.jpg

    නෙල්ලිවලින් ඔබේ හිසකෙස්වලට කොතරම් දුරට නිරෝගීමත් කෙස් කළඹක් ලබා ගැනීමට උපයෝගී වන බව ඔබ දන්නවාද?


    පළමූව නෙල්ලි ගෙඩි කිහිපයක් ගෙන කැබලි කිහිපයටක තබා වතුර කෝප්පයකට දමා වසා තබන්න. තමන් පෙරදින කළ යූතු කටයූත්තකි. ඒ කියන්නේ පාවිච්චියට ප්‍රථම දින මෙය කළ යූතු බවය. පසූදින මෙය තම්බාගෙන තිබූණූ පසූ එම වතුරින් හිස් සෝදා හරින්න.



    මෙය ෂැම්පූ වර්ගයක් ලෙස ද භාවිත කළ හැක. එසේ නොමැත්තේනම් සාමාන්‍ය ලෙස හිස සේදීමට ද මෙම වතුර ගත හැක.



    ඔබේ හිසකෙස් ෆර්ම් කර හෝ ටින්ටි කර හෝ රිබෝන් කර ඇති කෙල් කළඹක් නම් මෙම මිශ්‍රණයට එළකිරි ස්වල්පයක් එක්කර සෝදාගන්න.



    හිසකෙස්වල ඇති දුර්වර්ණ බව මඟහැරී යයි. මෙහි හිස්හොරි ඇත්නම් හෝ අකළට හිසකෙස් ගැලවේනම් එයටද හොඳ ප්‍රතිකාරයක් බව සළකන්න.



    සතියකට වරක් පමන මෙය කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබාගත හැකි බවත් සළකන්න.



    තවද කුරුළෑ ඇති මූහූණක් නම් නෙල්ලි කැබලි කර වේලා කුඩූ කර එම කුඩූ මේස හැඳි දෙකකට මී පැණි එක්කර පිරිසිදු කරගත් ක්ලෙන්සර් කරගත් මූහූණේ ගාන්න. විනාඩි විස්සකට පසූව සෝදා හරින්න. කුරුළෑ දුරුවී මූහූණ පැහැපත්වේ.



    සතියකට වරක් කිරීම මෙයින් ප්‍රයෝජන ඇතිවේ
     
    • Like
    Reactions: UNDERTAKERR

    @MAkkA@

    Member
    Apr 24, 2012
    220
    79
    0
    USA
    අපි කොල්ලො ඉතින් තියන දෙයක් ඔලුවෙ උලාගන්නව මිසක් මෙච්චර කට්ටක් කන එකක් නෑ නාන්න. :rofl: