නෙලා ගන්න බැරි මල්

Stein

Member
Jul 29, 2016
67
30
0
නෙලා ගන්න බැරි මල්

තමන්ට නෙලා ගන්න බැරි මල් ඕන තරම් පිපෙනව. නෙලාගන්න බැරි හන්දම ඒව ගොඩක් ලස්සනට පෙනෙනව. ඒත් මේ ද්වල් දිහා මැදහත් සිතින් බලපු අය කිවුවෙ.. "නෙලා ගන්න බෑ මගේ අත දිග නෑ.. අනේ ඒත් තව මල් පිපියන්.." කියල. නෙලාගන්න බැරි මලක සුවද බලන්න උත්සාහ කරනවට වැඩිය ඒක කොයි තරම් නම් හොදද?

නෙලාගන්න බැරි හින්දයි
ඔබ ඔය තරමට ලස්සන
නෙලා ගෙනා කිසිම මලක්
නෑ ඔය තරමට ලස්සන

හීන මවාගෙන දහසක්
තනියෙන් රස විඳපු
බිතු සිතුවම් වූ මෙන් හද
තෙළිකඩ මත ඇඳපු
ලොවට හොරා පැස පුරවා
ගෙනවිත් හැඩ බලපු
ලස්සන නැති හැටි මල්වල
ඉස්සර මං නෙලපු

මුහුණ දෙමින් සර පහරට
අනංගයා විදපු
නොදැක හිටිය දවස්වලට
ඉකි බිඳ බිඳ හඬපු
කාත් කවුරුවත් නැති තැන
තුරුළු වෙලා දොඩපු
පැහැය සුවඳ කොහෙ ගිහින්ද
මල්වල මං නෙලපු
(ගායනය - නන්දා මාලනී)
 
Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    තමන් ඒ මලට එච්චරටම ආසනං ඒක නෙලාගන්න බෑ කියලා හිතලා බකංනිලාගෙන තව පිපියන් කියලා ප්‍රාර්ථනා කරන එක නෙවෙයි බං වැඩේ එච්චරටම ආසනං ඒ මල නෙලාගන්න පුලුවන් තත්වයක් මහන්සිවෙලා හදාගෙන ඒක නෙලාගන්න එකයි සිරාම වැඩේ....තමන්ට ආසාවයි ආත්ම විශ්වාසයයි ධෛර්යයයි තියනවනං මොලෙන් ගේමක් ගැහුවොත් නෙලාගන්න බැරි මලක් නෑ
     
    hummingbird

    Well-known member
  • Nov 17, 2014
    1,083
    366
    83
    somewhere I belong
    තමන් ඒ මලට එච්චරටම ආසනං ඒක නෙලාගන්න බෑ කියලා හිතලා බකංනිලාගෙන තව පිපියන් කියලා ප්‍රාර්ථනා කරන එක නෙවෙයි බං වැඩේ එච්චරටම ආසනං ඒ මල නෙලාගන්න පුලුවන් තත්වයක් මහන්සිවෙලා හදාගෙන ඒක නෙලාගන්න එකයි සිරාම වැඩේ....තමන්ට ආසාවයි ආත්ම විශ්වාසයයි ධෛර්යයයි තියනවනං මොලෙන් ගේමක් ගැහුවොත් නෙලාගන්න බැරි මලක් නෑ

    :yes::yes::yes:

    thattwe hadagana mala hoyaddi wena ekek nelan thiyeyi kiyalai baya bn :sorry::sorry:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    :sorry: