නෙලා ගැනුමට නොහැකි වූවද...

Ameesha2

Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo



    නෙලා ගැනුමට නොහැකි වූවද
    අත්හැරීමත් නොවේ ප්‍රේමය
    බලා දුර හිඳ කතා නොකරම
    සුසුම් පපුවක හිර කිරීමය

    ඇස් පනාපිට බිඳුනු හීනෙක
    ලොවට රහසින් සැරි සැරීමය
    හිත් පුරා හිඳිනට වරම් නැති
    සොඳුරු සයනෙක නිදි වැරීමය

    ළඟ ඉඳන් ආදරෙන් මිමිනූ
    පැරණි පෙම්බස් සිහි කිරීමය
    පණ පිටින් මුළු සිරුර දන් දී
    එකම හිතකට ලොබ බැඳීමය
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,725
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කළු කුමාරයා අදත් පැමිනෙයි
    නුබත් සමගින් නිදි වදින්නට
    යහනේ වැතිරී තනිය දුරලයි

    මෝහිනි නුබ ලගම ගැටෙනා