නෙලුං කුලුණ හැදෙනවලු...

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    නෙලුං කුලුණ හැදෙනවලු...

    Nelum-Kuluna-960x400.jpg

    නෙලුං කුලුණ හැදෙනවලු... ආං පොටෝ එහෙම දාලා...:eek: හරි ජාතිලු වැඩේ... ලත්තනයිලු... දැං ලෝකයේ 20 වෙනි උසම කුළුණ තියෙන්නෙ අපිටලු... :cool: ඒ ගැන හිතනකොට දැන්නෙන්නෙ පට්ට ආඩම්බරයක් ඕයි... දැන් ඕක හැදිලා ආවාම බොලාට අපිට හම්බ වෙයි හොඳවයින් බිබික්කමක්... ඩොලර් කෝටි ගණන් වටිනා රූපවාහිනි සේවා ආයෝජන, ගුවන් විදුලි සම්ප්‍රේෂණ ආයෝජන තුළින් රටට මහා අමුතුම මෙව්ව එකක් වෙනවලු ඕක හැදුවාම... දැන් ඔය කළින් හදපු වරායවල්, එයාපෝට් එව්ව මෙව්වයෙනුත් එහෙම ඇවිල්ලා, ආයෝජනේ වැඩි වෙලා, ආයෝජන කරගෙන එන එවුන්වත් ආපහු යවන්න වෙලා තියෙන්නෙ ඉඩ මදි කියලා... ඒ තරමට ආයෝජන... කොටින්ම කිව්වොත් මත්තල සිරිදාසලගේ ලැට් එකත් ජපනෙක් ඉල්ලුවලු ආයෝජනේ කරන්න...:rolleyes: මේ ළඟකදි මැගිලින් අක්කලෑ ගෙයි මුල්ලෙත් ආයෝජනේ කරන්න ආපු සුද්දෙක් හැංගිලා ඉඳලා අල්ලන් ගෙනිහින් දැම්මා... :rolleyes: "අනේ, අනේ එකම එක පාරක් ආයෝජනේ කරන්න දෙනවලකො... ආයෙ කරදර කරන්නෙ නෑ" කියලා අඬද්දිම ඇදගෙන ගෙනිහින් දැම්මෙ...:sorry: අපිට ඕවයින් ලැබිච්ච සල්ලි කන්දරාව වැඩි වෙලා, ගෙවල් වල තියා ගන්න තැනක් නැතුව රුපියල් පන් දහේ නෝට්ටු වලින් අපේ ළමයි මේ දවස් වල කාක්කො හදල ගහනව සෙල්ලමට වගේ... ඒ තරම් සල්ලියක් අපිට හම්බු වෙන්නෙ ඔය ආයෝජන වලින්... :yes:

    දැන් ඕකත් හැදිලා ආවට පස්සෙ ජර්මන්, ජපන්, ප්‍රංශ, ඇමරිකන් එව්වො හොරෙන් වීසා නැතුව මේකට රිංගන්න බලයි මාලු බෝට්ටු වල නැගිලා... එතකොට අපි උන්ව අල්ලලා තලෙයි මන්නාරං දූපතේ අනාථ කඳවුරකට දානවා.. එතකොට උන්ට ඒ දූපතේ ඉඳන් නෙලුං කුලුනෙ මුදුන දිහා බලාගෙන හූල්ලතෑකි "අනේ මේ වගේ නායකයො අපිට නොහිටි නිසානෙ අද අපිට මේ වගේ අනුන්ගෙ රටවල දූපත් වල හිර කඳවුරු වල පාච්චල් වෙන්න වෙලා තියෙන්නෙ " කියලා... අපිටත් කුළුණ දිහා බලාගෙන ප්‍රාර්ථනා කරතෑකි "මේ වගේ නායකයො මේ ආත්මෙ විතරක් නෙමෙයි, උපදින හැම ආත්මෙකම ලැබෙන්ටෝනෑ" කියලා... :angry::angry:

    අම්මගෙ....

    උපුටා ගැනිම දමිත් කෙතකගෙන්
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    "මේ වගේ නායකයො මේ ආත්මෙ විතරක් නෙමෙයි, උපදින හැම ආත්මෙකම ලැබෙන්ටෝනෑ" කියලා...

    අම්මගෙ....
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔන්න බලපන් ඔක හැදුවට පස්සේ ඔක ඇරලා දවස් දෙකක් විතර තියයි ඊට පස‍්සේ වහලා දායි කඩන් වැටෙන්නේ යන්නේ කියලා
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මිනිස්සුන්ට ඉන්න වෙලා තියෙන්නේ නිකං පෙරේත තටුවට වහන පෙරේතයෝ වගේ බං
    රස රස දේවල් ඈතින් ඉඳන් දැකලා සුවඳ බලලා සැනසෙනවා මිසක් භුක්ති විඳින්නට පින නැත
    ආශ්චර්යනෙ වාහේ ආශ්චර්ය
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉරිසියා කාරයන් සහ කුහකයන්,තප්පුලමින් සිටින බව පෙනේ.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඔන්න බලපන් ඔක හැදුවට පස්සේ ඔක ඇරලා දවස් දෙකක් විතර තියයි ඊට පස‍්සේ වහලා දායි කඩන් වැටෙන්නේ යන්නේ කියලා

    aniwaa :yes:

    මිනිස්සුන්ට ඉන්න වෙලා තියෙන්නේ නිකං පෙරේත තටුවට වහන පෙරේතයෝ වගේ බං
    රස රස දේවල් ඈතින් ඉඳන් දැකලා සුවඳ බලලා සැනසෙනවා මිසක් භුක්ති විඳින්නට පින නැත
    ආශ්චර්යනෙ වාහේ ආශ්චර්ය

    හැම දෙම එක පිරිසකට විතරයි බන් :sorry:

    :lol::(
     
    baddysl

    Banned
    Mar 22, 2008
    724
    46
    0
    KUHAKA KAMA KIYANNE OKATA THAMA MACHANLA ........... NELUM KULUNA HADENAWA THAMA..... OKA HADUWATA PASSE UBALATH OKA BALANNA YAI GEDARA AYATH EKKA. OBALATA HARI AMARUI MEWAGE EWA WENAKOTA NEDA..... PAU BAN UBALA......

    AAAA OW OW MACHANLA MAMA KADE YANAWA THAMA ..........

    AI AULDA
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    KUHAKA KAMA KIYANNE OKATA THAMA MACHANLA ........... NELUM KULUNA HADENAWA THAMA..... OKA HADUWATA PASSE UBALATH OKA BALANNA YAI GEDARA AYATH EKKA. OBALATA HARI AMARUI MEWAGE EWA WENAKOTA NEDA..... PAU BAN UBALA......

    AAAA OW OW MACHANLA MAMA KADE YANAWA THAMA ..........

    AI AULDA

    හා හා ඇතිම්තරම් කඩෙ යන්න..
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    owa ona naha kiyandath ba bn owath ona itin sanwardanaya wegene yaddi poddak amarui thama. man government 1ta kade yana 1k nemei bt munge thiyenne matiya gahanawa wadi ekai bn okkatama munwa epa wenne
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    KUHAKA KAMA KIYANNE OKATA THAMA MACHANLA ........... NELUM KULUNA HADENAWA THAMA..... OKA HADUWATA PASSE UBALATH OKA BALANNA YAI GEDARA AYATH EKKA. OBALATA HARI AMARUI MEWAGE EWA WENAKOTA NEDA..... PAU BAN UBALA......

    AAAA OW OW MACHANLA MAMA KADE YANAWA THAMA ..........

    AI AULDA
    අනේද කියන්නෙ පුදුම කුහක හැත්තක් ඉන්නෙ මේවගෙත්, තමගෙ රට හැදෙනවට කැමති නැ මේකෙ ඉන්න @න්න unp බැල්ලියො ටික.unp කාරයා වනාහි අමු රටක් ජාතියක් ආගමක් නොමැති අමු @න්නයෙකි
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    KUHAKA KAMA KIYANNE OKATA THAMA MACHANLA ........... NELUM KULUNA HADENAWA THAMA..... OKA HADUWATA PASSE UBALATH OKA BALANNA YAI GEDARA AYATH EKKA. OBALATA HARI AMARUI MEWAGE EWA WENAKOTA NEDA..... PAU BAN UBALA......

    AAAA OW OW MACHANLA MAMA KADE YANAWA THAMA ..........

    AI AULDA

    :yes::yes:යනවා මහින්දගේ මැඩ්නස් එකේ ප්‍රතිපල බලල එන්න නැව් එනේ නැති වරායක් පේලේන් එන්නේ නැති ගුවන් තොටුපලක් මහකැලේ ක්‍රිකට් ගරවුන්ඩ් එකක් අත්ඇරලා දාපු කුලුණක් වෙන කොහේද බන් මේ සේරම එකම රටක තියෙන්නේ ඇස්චර්යය තමයි :P