නෙලුං කුලුණ හැදෙනවලු...

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අනේද කියන්නෙ පුදුම කුහක හැත්තක් ඉන්නෙ මේවගෙත්, තමගෙ රට හැදෙනවට කැමති නැ මේකෙ ඉන්න @න්න unp බැල්ලියො ටික.unp කාරයා වනාහි අමු රටක් ජාතියක් ආගමක් නොමැති අමු @න්නයෙකි

    අම්මො ඔව් අපිට රට හැදෙනව දකිද්දි ඇහැට කටු අනිනවා වගෙ... අපි හරි කුහකයි.. අපිට ආගමකුත් නැ.. එකට ඔයාලා උයාල හරි ආදරෙයි රටට..රටට වින කරන උන්ව පාලකයො කරලා කුඩු කාරයො පාර්ලිමෙන්තු යවලා..සන්වර්දනය පෙන්නලා කුඩු කන්ටෙනර් පිටින් ගෙන්නන උන්ව පාලක්යො කරලා..හාමුදුරු වරුන්ට කාත කරන්න දන් නැති උන්ට කඩෙ යන ඔයාලා හරි දාර්මිකයි
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    :yes::yes:යනවා මහින්දගේ මැඩ්නස් එකේ ප්‍රතිපල බලල එන්න නැව් එනේ නැති වරායක් පේලේන් එන්නේ නැති ගුවන් තොටුපලක් මහකැලේ ක්‍රිකට් ගරවුන්ඩ් එකක් අත්ඇරලා දාපු කුලුණක් වෙන කොහේද බන් මේ සේරම එකම රටක තියෙන්නේ ඇස්චර්යය තමයි :P

    :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔවට කියන්නෙ ආයොජන කියල,උබේ ඔය කතාව තව අවුරුදු 10 කියන්ඩ පුලුවන්ද බැ. දැනට චුන් එකට කියුවට නම් කමක් නැ, එත් ගොන් ටොක් එකක් විතරයි.මේකෙ එවුන් අධිවේගෙ ම්ලින්ම අරිද්දි දිපු ටොක් මතකද උබත් දෙන්ඩ ඇති සමහර විට, අද අධිවේගෙ සාර්තකයි,.ඒ වගේ තමයි දුර බැලීමට මොලේ පෑදේවා
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    highway eka haduwahama threewheel walin awith bath daagena kaapu ewun dan balagena athi oka haduwahamath paduru daan wate idagena kanna.e dawas wena kota oya higana haththata haal atayak hoya ganna hambawenne naha.dan yana rthika thathwe uda.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    හරි සෝක්
    සිංහලුන්ට පුළුවන් ඕක උඩට නැගල බිමට පැනල ආත්මේ මාරු කරගන්න :cool:

    නෙක්ස්ට් ආත්මේ ලංකාවේම සෙට් උනොත් ඉතිං උගේ කරුමේම තමයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අම්මො ඔව් අපිට රට හැදෙනව දකිද්දි ඇහැට කටු අනිනවා වගෙ... අපි හරි කුහකයි.. අපිට ආගමකුත් නැ.. එකට ඔයාලා උයාල හරි ආදරෙයි රටට..රටට වින කරන උන්ව පාලකයො කරලා කුඩු කාරයො පාර්ලිමෙන්තු යවලා..සන්වර්දනය පෙන්නලා කුඩු කන්ටෙනර් පිටින් ගෙන්නන උන්ව පාලක්යො කරලා..හාමුදුරු වරුන්ට කාත කරන්න දන් නැති උන්ට කඩෙ යන ඔයාලා හරි දාර්මිකයි
    කුඩු කන්ටේනර් ගෙනාපුව අල්ලල තියෙන්නෙ නැතුව ගෙන්නුවනම් හොරෙන් එලියට දානවනෙ,නිකන් මොඩ කතා කියන්ඩ එපා. කුඩු අල්ලද්දි එතනොල් අල්ලද්දි පොර ටොක් හොරෙන්ම රටට ගෙනාවනම් කටයි #කයි වහගෙන ඉන්නව.අපි නම් කාටවත් කඩේ යන්නෙ නැ බොලා වගේ කඩේ යන්නෙ රටට විතරයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි සෝක්
    සිංහලුන්ට පුළුවන් ඕක උඩට නැගල බිමට පැනල ආත්මේ මාරු කරගන්න :cool:

    නෙක්ස්ට් ආත්මේ ලංකාවේම සෙට් උනොත් ඉතිං උගේ කරුමේම තමයි.

    ඒරොප්පෙ සුද්දගෙ කුක්කෙක් වෙලා ඉපදේවා කියල හිතාගෙන උබ පැනපන් ඉස්සෙල්ලම. :P
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔවට කියන්නෙ ආයොජන කියල,උබේ ඔය කතාව තව අවුරුදු 10 කියන්ඩ පුලුවන්ද බැ. දැනට චුන් එකට කියුවට නම් කමක් නැ, එත් ගොන් ටොක් එකක් විතරයි.මේකෙ එවුන් අධිවේගෙ ම්ලින්ම අරිද්දි දිපු ටොක් මතකද උබත් දෙන්ඩ ඇති සමහර විට, අද අධිවේගෙ සාර්තකයි,.ඒ වගේ තමයි දුර බැලීමට මොලේ පෑදේවා

    :lol::lol:අවුරැදු දහයක්ට පස්සේ වැඩ ගන්න මෙච්චර ආයෝඡනය කරලා වැඩක් නෑ ඊට පස්සේ එව outdated project වෙනවා ඊට පස්සේ ආයේ හදන්න ඔනේ .අධිවේගී මාර්ග හැදුවට වැඩක් තියෙනවද බන් (කොට්ටාව ගාල්ල) මිනිස්සු තාම යන්නේ පරණ ගාලු පාරෙන්මයි කෝ ටැෆික් අඩු වෙලාද ? ඔවට කියන්නේ අසාර්තක සංවර්ධන ව්‍යාපෘති පලදායි ලෙස යොදවන්න පුලුවන් සම්පත් නාස්ති කරනව කියන්නේ ඔවට තමයි .
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    කුඩු කන්ටේනර් ගෙනාපුව අල්ලල තියෙන්නෙ නැතුව ගෙන්නුවනම් හොරෙන් එලියට දානවනෙ,නිකන් මොඩ කතා කියන්ඩ එපා. කුඩු අල්ලද්දි එතනොල් අල්ලද්දි පොර ටොක් හොරෙන්ම රටට ගෙනාවනම් කටයි #කයි වහගෙන ඉන්නව.අපි නම් කාටවත් කඩේ යන්නෙ නැ බොලා වගේ කඩේ යන්නෙ රටට විතරයි.

    අපි කඩෙ යනව මහජනතාවට..ඇයි අවුල්ද..?? උබ කඩෙ යන විදිහට ආන්ඩුවෙන් උබෙ කටට පුකට විතරක් නෙමේයිනෙ..අතට ගානකුත් දිලා කන්න බොන්න එහෙමත් දෙනව ඇතිනෙ.. එත් සාමන්ය මිනිස්සු හරි අමාරුවෙන් ජිවත් වෙන්නෙ..මොකො ඔය කුලුන හැදුවයි කියලා කොන්ක්‍රිට් කඩන් කන්නයැ... ඔව ඔවා හදනවට වඩ දෙවල් තියෙනව යකො කරන්න මෙ රටෙ..
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    highway eka haduwahama threewheel walin awith bath daagena kaapu ewun dan balagena athi oka haduwahamath paduru daan wate idagena kanna.e dawas wena kota oya higana haththata haal atayak hoya ganna hambawenne naha.dan yana rthika thathwe uda.

    :yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland

    ඒරොප්පෙ සුද්දගෙ කුක්කෙක් වෙලා ඉපදේවා කියල හිතාගෙන උබ පැනපන් ඉස්සෙල්ලම. :P

    පනින්න ඕකට නගින්න බයයි යකෝ කඩන් වැටෙයිද කියල සුවර් නෑ ඕක චීන අටමගලක් ලු නේද. අයියෝ නොරොච්චෝලේ මතක් වෙනව.

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    පනින්න ඕකට නගින්න බයයි යකෝ කඩන් වැටෙයිද කියල සුවර් නෑ ඕක චීන අටමගලක් ලු නේද. අයියෝ නොරොච්චෝලේ මතක් වෙනව.

    :lol::lol::lol::lol::lol::lol: නොරොච්චෝලේ...
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පනින්න ඕකට නගින්න බයයි යකෝ කඩන් වැටෙයිද කියල සුවර් නෑ ඕක චීන අටමගලක් ලු නේද. අයියෝ නොරොච්චෝලේ මතක් වෙනව.

    :lol::lol:ලෝක වාර්තාවක්ලු නේද බන් මෙච්චර වතාවක් තාප විදුලි බලාගාරයක් කැඩුන එක :shocked:. ඔය කැඩෙන කැඩෙන පාරට ටර්බයින් රත් කරන්න ගොඩක් ගල් අගුරැ යනවාලු .අනිත් බලාගාර කවදාවත් ෂට්ඩවුන් කරන්නේ නැතුලු ආයේ එ විදියට රත කරන්න බලශක්තිය යන හින්දා .එත් අපේ බලාගාරේ හැමදාම කැඩෙනවා ඔක හදනවාට වැඩිය ලාභ ඇති වහලම තියෙන එක.
     
    aruna47

    Well-known member
  • අනේද කියන්නෙ පුදුම කුහක හැත්තක් ඉන්නෙ මේවගෙත්, තමගෙ රට හැදෙනවට කැමති නැ මේකෙ ඉන්න @න්න unp බැල්ලියො ටික.unp කාරයා වනාහි අමු රටක් ජාතියක් ආගමක් නොමැති අමු @න්නයෙකි

    ඉරිසියා කාරයන් සහ කුහකයන්,තප්පුලමින් සිටින බව පෙනේ.

    කුඩු කන්ටේනර් ගෙනාපුව අල්ලල තියෙන්නෙ නැතුව ගෙන්නුවනම් හොරෙන් එලියට දානවනෙ,නිකන් මොඩ කතා කියන්ඩ එපා. කුඩු අල්ලද්දි එතනොල් අල්ලද්දි පොර ටොක් හොරෙන්ම රටට ගෙනාවනම් කටයි #කයි වහගෙන ඉන්නව.අපි නම් කාටවත් කඩේ යන්නෙ නැ බොලා වගේ කඩේ යන්නෙ රටට විතරයි.

    ඔවට කියන්නෙ ආයොජන කියල,උබේ ඔය කතාව තව අවුරුදු 10 කියන්ඩ පුලුවන්ද බැ. දැනට චුන් එකට කියුවට නම් කමක් නැ, එත් ගොන් ටොක් එකක් විතරයි.මේකෙ එවුන් අධිවේගෙ ම්ලින්ම අරිද්දි දිපු ටොක් මතකද උබත් දෙන්ඩ ඇති සමහර විට, අද අධිවේගෙ සාර්තකයි,.ඒ වගේ තමයි දුර බැලීමට මොලේ පෑදේවා

    සුද්දගෙ නිල ## ලොවන එකා දැක්ක කල්.
    රිදුනෙ කාටද කියල පේනව.:P

    ඒරොප්පෙ සුද්දගෙ කුක්කෙක් වෙලා ඉපදේවා කියල හිතාගෙන උබ පැනපන් ඉස්සෙල්ලම. :P

    ඔව්ව ගණන් ගන්න එපා එරෝ මුන් මේ උබ එක්ක ඉරිසියාවට කියන කතා. මුන් ඔක්කොම දන්නවා මහින්දගේ
    Dog_bone.gif
    ස්ට්‍රේ ඩෝග් උබ කියලා එකයි මේ උබට අනං මනං කියන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි කඩෙ යනව මහජනතාවට..ඇයි අවුල්ද..?? උබ කඩෙ යන විදිහට ආන්ඩුවෙන් උබෙ කටට පුකට විතරක් නෙමේයිනෙ..අතට ගානකුත් දිලා කන්න බොන්න එහෙමත් දෙනව ඇතිනෙ.. එත් සාමන්ය මිනිස්සු හරි අමාරුවෙන් ජිවත් වෙන්නෙ..මොකො ඔය කුලුන හැදුවයි කියලා කොන්ක්‍රිට් කඩන් කන්නයැ... ඔව ඔවා හදනවට වඩ දෙවල් තියෙනව යකො කරන්න මෙ රටෙ..
    ඔය කියල තියෙන්නෙ ලස්සනට තොපි කියන්න්නෙ තොපිට කන්ඩ නැ ආණ්ඩ්ව ගානෙ පානුයි පරිප්පුයි දීපන් කියලනේ,:lol::lol: තොපි වගේ මීහරක් ඉන්නකන් රටක් දියුනු කරන්ඩ වෙන්නෙ නැ.:(:eek: මොනවද තියෙන්නෙ වෙන හදන්ඩ කියපන් බලන්ඩ? බොලාට පාරක් බොක්කුවක් වරාය මොක හැදුවත් වැරදිනේ. දැන් කියපන් බඩු මිල අඩු කරපන් කියල ලොල් බඩු මිල වැඩි වෙන තරමට හොදයි එක පැත්තකින්.