ඔව් බන් කටුනායක එයාර් පොර්ට් වරායවල් මකටද බන් අපි යන්නේ නැ නේ එවල.
ක්‍රිකට් පිට්ටනි අනිත් ඒවත් එහෙම්මනේ අපි ප්ලේ කරන්නේ නැ නේ.
අල්ලපු ගමේ පාරවල් හදනවා අපිත් ඕවට බදු ගෙවනවානේ අපරාදේ.
කොලබ ලොකු ලොකු හොස්පිටල් තියෙනව එවටැහැ අපි යන්නේ නැ නේ බන්


muu gong huththek bn, hithana hati balapanko ponnayek wagemuu gong huththek bn, hithana hati balapanko ponnayek wage

මිනිස්සු මැරීගෙන කවදාවත් තමන්ට පාවිච්චි කරන්නවත් වෙන්නැති දේවල් වලට බදු ගෙවනව![]()


මිනිස්සු මැරීගෙන කවදාවත් තමන්ට පාවිච්චි කරන්නවත් වෙන්නැති දේවල් වලට බදු ගෙවනව![]()

ඇයි බං මේව මිනිස්සුන්ගෙ බදු මුදල් වලිං හදන්නෙ ? ඕව හැදුව කියල ඕවගෙ යන්නෙ කීයෙන් කී දෙනාද. ඒ වුනාට ඒවගෙ යන්නැති මිනිස්සුත් ඒව හදන්නයි නඩත්තු කරන්නයි බදු ගෙවන්න ඕනෙ. හදන්න ගත්තු ණයට පොලිය ගෙවන්න ඕනෙ.
ඕව ඕනෙ උන්ට විතරක් සල්ලි එකතු කරල හදාගන්න කිව්වනං ඉවරයිනෙ බං. නේ ?

ඔව් බං මාත් දන්න ගොඩක් අය අධිවේගී මාර්ගෙ බස් එකේවත් ගිහිං නෑ. උන්ට ගාල්ලට එහෙම යන්න ඕනෙ වෙන්නෙත් හෙන කලාතුරකිං එහෙම ඕනෙ වුනාම ඕනෙ තරං කෝච්චි බස් තියෙනව ඕක එක දවසක් පොඩ්ඩක් කල් ඇතුව උදෙන් නැගිටල ගියා කියල මැරිලවැටෙනවද. එහෙම මිනිස්සුන්ගෙනුත් ඕව නඩත්තු කරන්න බදු අය කරන එක මාරම අසාධාරණයි.
Your idea changes the core of economics.Not only in our country.Even though it seems a genuine idea.Almost impossible to implement.Society will divide into two.

Uba hithanne ohoma katha karqddi ube mole thiyanawa kiyalada.![]()
man ehema kiyala tiyenawada.mole check karaganin gu tiyenneඋබ වගේ කුහක මෝඩ හැත්ත තමයි ආයිත් ගිහින් පොදු අපේක්ෂක පොන්නයෙක්ට පුක දීල එන්නේ...ඇයි බං මේව මිනිස්සුන්ගෙ බදු මුදල් වලිං හදන්නෙ ? ඕව හැදුව කියල ඕවගෙ යන්නෙ කීයෙන් කී දෙනාද. ඒ වුනාට ඒවගෙ යන්නැති මිනිස්සුත් ඒව හදන්නයි නඩත්තු කරන්නයි බදු ගෙවන්න ඕනෙ. හදන්න ගත්තු ණයට පොලිය ගෙවන්න ඕනෙ.
ඕව ඕනෙ උන්ට විතරක් සල්ලි එකතු කරල හදාගන්න කිව්වනං ඉවරයිනෙ බං. නේ ?
මෝඩ මූසලයෝ... හයිවේ එක නඩත්තු කරන්නේ උබේ අප්පගේ බදු සල්ලි වලින් නෙමෙයි..ඒක දිනපතා පාවිච්චි කරන උන්ගේ සල්ලි වලින්..උබ ඒකෙ යන්නේ නැත්නම් කටවහගෙන හිටපන්..ඔව් බං මාත් දන්න ගොඩක් අය අධිවේගී මාර්ගෙ බස් එකේවත් ගිහිං නෑ. උන්ට ගාල්ලට එහෙම යන්න ඕනෙ වෙන්නෙත් හෙන කලාතුරකිං එහෙම ඕනෙ වුනාම ඕනෙ තරං කෝච්චි බස් තියෙනව ඕක එක දවසක් පොඩ්ඩක් කල් ඇතුව උදෙන් නැගිටල ගියා කියල මැරිලවැටෙනවද. එහෙම මිනිස්සුන්ගෙනුත් ඕව නඩත්තු කරන්න බදු අය කරන එක මාරම අසාධාරණයි.
මූ මේ කම්මැලි වෙලාවට බැනුන් අහගන්නම බලාගෙන හිතාමතා දාන ත්‍රෙඩ් වලින් එකක්![]()

හදයා;23327804 said:උබ වගේ කුහක මෝඩ හැත්ත තමයි ආයිත් ගිහින් පොදු අපේක්ෂක පොන්නයෙක්ට පුක දීල එන්නේ...
තෝ හයිවේ එකකවත් ගිහින් නැති කාලකන්නියෙක්...
හදයා;23327812 said:මෝඩ මූසලයෝ... හයිවේ එක නඩත්තු කරන්නේ උබේ අප්පගේ බදු සල්ලි වලින් නෙමෙයි..ඒක දිනපතා පාවිච්චි කරන උන්ගේ සල්ලි වලින්..උබ ඒකෙ යන්නේ නැත්නම් කටවහගෙන හිටපන්..
අනික දෙයක් දන්නේ නැත්නම් කාගෙන් හරි අහල බලල ඊට පස්සේ වෙන එකෙක්ට කියපන්..වන්නි හත්පත්තුවේ ඉන්න ආච්චිලත් උබට වඩා රටේ වෙන දේවල් දන්නවා...
hodata kiyala thiyenawaනිර්භීත වීමේ මඟ...
මම මීට කලින් ත්‍රෙඩ් එකක් දැම්ම 'කෙනෙක් බය ගුල්ලෙක්/නිවටයෙක් වෙන්නෙ කොහොමද' කියලා. ඒ ත්‍රෙඩ් එකේත් මම කියල තියනව කොහොමද නීර්භීත බව ඇති කර ගන්නෙ කියල.
මේ ත්‍රෙඩ් එකෙන් ඒක කරන ආකාරය බුදු දහමට අනුව සවිස්තරාත්මකව බලමු.
හුඟක් අය සමාජයේ විවිදාකාර ගැටලු වලට මුහුන දෙනව මේ කියන නිර්භීත නොවීම කියන ගැටලුව නිසා
උදා-
සමාජශීලී නොවීම.
අභියෝග බාර නොගැනීම නිසා දියුණුවක් නැති වීම.
උසස් තනතුරු නොලැබීම.
යහලුවන් නොලැබීම.
සහකරුවෙක්/සහකාරියක් සොයා ගැනීම අති දුෂ්කර වීම.
සමාජ භීතිකාව වැනි මානසික රෝග වැලඳීමට ඉඩකඩක් තිබීම.
ඉහත ලක්ශන ඔබගේ ජීවිතයේත් තිබේනම් ඔබත් නිර්භීත අයෙකු නොවීමට ඉඩ ඇත.
මෙයාලගෙ තියන තවත් චරිත ලක්ශන ටිකක් තියනවා
උදා-
නිවටයන්/බයාදු අයව පිලිකුල් කිරීම හා එවැනි හැසිරීම් දුටු විටදී කෝපයට පත්වීම.
නිර්භීත අයව අගය කිරීම.
නිර්භීත හැසිරීම් වලට දැඩි ආශාවක් දැක්වීම.
මිල මුදල් වස්තුවට කෑදර තැනැත්තා එම වස්තුව තමාගේ ප්‍රයෝජනයටද නොගෙන දුප්පතෙකු සේ ජීවත් වන්නා සේ නිර්භීත කමට අධික ආශාවක් ඇත්තා වූ කෙනාගේද තමාගේ නිර්භීතභාවය සැඟවී ගොස් නිවටයෙකු සේ ජීවත් වීමට සිදු වේ.
තම වස්තුවෙන් මේ භවයේදී ප්‍රයෝජන ලැබීමට නම් මසුරා තම වස්තුව තමාගේ සුඛ විහරනය සඳහා මේ භවයේදී ලෝභ නැතිව යෙදවිය යුතුය. ඊලඟ භවයේදීත් වස්තුව ලැබීමට නම් මසුර තමාගේ වස්තුව කෙරෙහි ඇති අධික ආශාව අත හැර කොටසක් අන්‍යන්ටද දන් දී අන්‍යන්ගේ දියුණුව කැමතිවිය යුතුය.
ඒ ආකාරයටම නිර්භීත කෙනෙකු වීමටනම් මුලින්ම ඔහු තමා තුල ඇති නිර්භීත කමට/ නිර්භීත අයට ඇති අධික ආශාව අත හැරිය යුතුව. බයාදු මිනිසුන් කෙරෙහි ඇති ක්‍රෝධයද පහ කල යුතුය.
ඉන් පසු එම බියසුලු පුද්ගලයින් මනා පෞරුශයකින් හෙබියන් කරවීම පිනිස අවශ්‍ය උපදෙස් මෛත්‍රී සහගත සිතින් යුතුව ඔවුන්ගේ යහපත ප්‍රාර්ථනා කරමින් ඔවුනට ලබා දී ඔවුන්ගේ මනා පෞර්ෂය/නිර්භීතකම, දියුණුව කැමති විය යුතුය.
දැන් ඔබ නිර්භීත දානය ලබාදී හමාරය. ප්‍රථිපලය සන්දිට්ඨිකය..
නිර්භීත ප්‍රෞඩ ශ්‍රී ලංකාවක් ගොඩ නගමු..![]()
ඈ ? 