නෙලුං කුළුන, අධිවේගී මාර්ග etc

Emios

Well-known member
  • Dec 10, 2009
    75,488
    67,826
    113
    Your idea changes the core of economics.Not only in our country.Even though it seems a genuine idea.Almost impossible to implement.:dull: Society will divide into two.
     
    May 2, 2018
    404
    83
    0
    ඔව් බන් කටුනායක එයාර් පොර්ට් වරායවල් මකටද බන් අපි යන්නේ නැ නේ එවල.
    ක්‍රිකට් පිට්ටනි අනිත් ඒවත් එහෙම්මනේ අපි ප්ලේ කරන්නේ නැ නේ.
    අල්ලපු ගමේ පාරවල් හදනවා අපිත් ඕවට බදු ගෙවනවානේ අපරාදේ.
    කොලබ ලොකු ලොකු හොස්පිටල් තියෙනව එවටැහැ අපි යන්නේ නැ නේ බන්

    :yes::yes::yes: muu gong huththek bn, hithana hati balapanko ponnayek wage
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    :yes:
    මිනිස්සු මැරීගෙන කවදාවත් තමන්ට පාවිච්චි කරන්නවත් වෙන්නැති දේවල් වලට බදු ගෙවනව :sorry:

    දැන් බලහන් නාසා එකෙන් ස්පේස් එකට යන්නෙ කීදෙනාද. ඒක මේකට ගැලපෙන්නෙ නෑ තමයි. ඒක කරන්නෙ ඇමරිකාවෙ විද්‍යාවේ දිවුනුව කියන පොදු යහපත නිසානෙ. ඒත් ඒකට ඇමරිකාවේ හැමෝම බදු ගෙවනවා. දැන් මේ සිද්දිය ලන්කාවට ඈඳුවොත් ඒක අපිට ඒ කෝනයෙන් බලන්නත් පුලුහන්. කාලය කියන්නෙ සල්ලි. දැන් කවුරු හරි වී අයි පී කෙනෙක් ඔය පැථ්තට ගියොත් ඌ යනකල් කී දෙනෙක් වැඩ නවත්තාගෙන ඒ සී දාගෙන බලාගෙන ඉන්නවද. දොස්තර කෙනෙක් උනත් . එතකොට ඒ ගිය පොරට හර්ට් ඇටෑක් එකක් ආවොත් හයි වේ එකක් තියන හින්දා ඉක්මනට කොලඹට ගේන්න පුලුහන්.. ඌ මලොත් ඊට පස්සෙ මලගෙදර වැඩ ගොඩයි.. කී දෙනෙක්ගේ කාලෙ නාස්තියක්ද. ඔය දේවල් දම්වැලක පුරුක් වගේ යනවා.. එහෙම ගිහින් උඹටත් මොකක් හරි අලාභයක් වෙන්න බැරි නෑ:sorry::sorry:
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,121
    994
    113
    V
    :yes:
    මිනිස්සු මැරීගෙන කවදාවත් තමන්ට පාවිච්චි කරන්නවත් වෙන්නැති දේවල් වලට බදු ගෙවනව :sorry:

    having to pay taxes is something that you cant avoid as a responsible citizen
    tax is essential for sustaining police/army/roads/infrastructure /irrigation etc
    but these politicians are fucking with the tax money ,thats the problem:yes:
     

    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    ඇයි බං මේව මිනිස්සුන්ගෙ බදු මුදල් වලිං හදන්නෙ ? ඕව හැදුව කියල ඕවගෙ යන්නෙ කීයෙන් කී දෙනාද. ඒ වුනාට ඒවගෙ යන්නැති මිනිස්සුත් ඒව හදන්නයි නඩත්තු කරන්නයි බදු ගෙවන්න ඕනෙ. හදන්න ගත්තු ණයට පොලිය ගෙවන්න ඕනෙ.

    ඕව ඕනෙ උන්ට විතරක් සල්ලි එකතු කරල හදාගන්න කිව්වනං ඉවරයිනෙ බං. නේ ?

    Why do you live
    others dont want you
    die :dull:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,971
    40,840
    113
    උබ කියන කතාව ඇත්ත බන්.:yes:
    මම ත්‍රෙඩ් එකක් දාන්න කලින් උබ ඉස්සර උනා... :sorry:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    එහෙනං වෙන එවුන්ගේ පේයී ටැක්ස් ඉන්කම් ටැක්ස් වලින් දුවන ඉස්කෝල, ඉස්පිරිතාලත් එහෙම කරමු
    රජයෙ ඒවට යන එවුන්ගෙ බදු වලින් විතරක් ඒව හදමු නඩත්තු කරමු, ඒවට යන්නෙ නැති ප්‍රයිවෙට් ඒවට යන එවුන්ගෙන් ඒ බදු අයින් කරමු
    හාද
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,551
    6,035
    113
    ඔව් බං මාත් දන්න ගොඩක් අය අධිවේගී මාර්ගෙ බස් එකේවත් ගිහිං නෑ. උන්ට ගාල්ලට එහෙම යන්න ඕනෙ වෙන්නෙත් හෙන කලාතුරකිං එහෙම ඕනෙ වුනාම ඕනෙ තරං කෝච්චි බස් තියෙනව ඕක එක දවසක් පොඩ්ඩක් කල් ඇතුව උදෙන් නැගිටල ගියා කියල මැරිලවැටෙනවද. එහෙම මිනිස්සුන්ගෙනුත් ඕව නඩත්තු කරන්න බදු අය කරන එක මාරම අසාධාරණයි.

    Gono, buruwo..mee harako.. gon wasso.. kiyala oya mallita meka aya kiyai.eka hinda.. aye mey wage gon katha liyanna epa malli..

    meka ne.. rataka parawal hondata hadanne.. sama nagarayak ma diyunu karanna.. hama dema colombo walata seema nokarana.. dan hithapan galle wala inna ekata paya 2 colombo enna puluwan ne..issara kochcara kalayak giyada.. business pathten hithapan.. kohcchara thel ithuru wenawada.. highway eka godak gahuwe..hambantota warayath connect karala.. mama dakka lankwe 2050 wenakan hadapu plan eka...eka nam supiri..

    rataka nelum kulunak gahanne..ey rate mokak hari sankethayakta.. issara kale rajawaru .. hoo gala wehera wihara haduwe labbakata neme.. colombo kiyanne tourist city ekak karannai plan eka.... port city ekath ekka awama.. colombo sampoornayen ma wenas wenawa..government ewa godak baththaramulla paththata shift wenawa.. dan oya colombo wala thiyana chooti petti kada wage gewaluth thawa tika kalekin nathi wenawa..
     

    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,652
    378
    83
    ඇයි බං මේව මිනිස්සුන්ගෙ බදු මුදල් වලිං හදන්නෙ ? ඕව හැදුව කියල ඕවගෙ යන්නෙ කීයෙන් කී දෙනාද. ඒ වුනාට ඒවගෙ යන්නැති මිනිස්සුත් ඒව හදන්නයි නඩත්තු කරන්නයි බදු ගෙවන්න ඕනෙ. හදන්න ගත්තු ණයට පොලිය ගෙවන්න ඕනෙ.

    ඕව ඕනෙ උන්ට විතරක් සල්ලි එකතු කරල හදාගන්න කිව්වනං ඉවරයිනෙ බං. නේ ?
    උබ වගේ කුහක මෝඩ හැත්ත තමයි ආයිත් ගිහින් පොදු අපේක්ෂක පොන්නයෙක්ට පුක දීල එන්නේ...
    තෝ හයිවේ එකකවත් ගිහින් නැති කාලකන්නියෙක්...
     

    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,652
    378
    83
    ඔව් බං මාත් දන්න ගොඩක් අය අධිවේගී මාර්ගෙ බස් එකේවත් ගිහිං නෑ. උන්ට ගාල්ලට එහෙම යන්න ඕනෙ වෙන්නෙත් හෙන කලාතුරකිං එහෙම ඕනෙ වුනාම ඕනෙ තරං කෝච්චි බස් තියෙනව ඕක එක දවසක් පොඩ්ඩක් කල් ඇතුව උදෙන් නැගිටල ගියා කියල මැරිලවැටෙනවද. එහෙම මිනිස්සුන්ගෙනුත් ඕව නඩත්තු කරන්න බදු අය කරන එක මාරම අසාධාරණයි.
    මෝඩ මූසලයෝ... හයිවේ එක නඩත්තු කරන්නේ උබේ අප්පගේ බදු සල්ලි වලින් නෙමෙයි..ඒක දිනපතා පාවිච්චි කරන උන්ගේ සල්ලි වලින්..උබ ඒකෙ යන්නේ නැත්නම් කටවහගෙන හිටපන්..

    අනික දෙයක් දන්නේ නැත්නම් කාගෙන් හරි අහල බලල ඊට පස්සේ වෙන එකෙක්ට කියපන්..වන්නි හත්පත්තුවේ ඉන්න ආච්චිලත් උබට වඩා රටේ වෙන දේවල් දන්නවා...
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උබ හොදට අහගෙන නිසා මුකුත් නොකිය ඉන්නම්.පොඩ්ඩක් රට තොට ඇවිදලා බලපන් ගේ අස්සේ රින්ගන් ඉන්නේ නැතිව:dull::P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මූ මේ කම්මැලි වෙලාවට බැනුන් අහගන්නම බලාගෙන හිතාමතා දාන ත්‍රෙඩ් වලින් එකක් :yes:
     

    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    794
    329
    83
    Lankawe
    හදයා;23327804 said:
    උබ වගේ කුහක මෝඩ හැත්ත තමයි ආයිත් ගිහින් පොදු අපේක්ෂක පොන්නයෙක්ට පුක දීල එන්නේ...
    තෝ හයිවේ එකකවත් ගිහින් නැති කාලකන්නියෙක්...

    හදයා;23327812 said:
    මෝඩ මූසලයෝ... හයිවේ එක නඩත්තු කරන්නේ උබේ අප්පගේ බදු සල්ලි වලින් නෙමෙයි..ඒක දිනපතා පාවිච්චි කරන උන්ගේ සල්ලි වලින්..උබ ඒකෙ යන්නේ නැත්නම් කටවහගෙන හිටපන්..

    අනික දෙයක් දන්නේ නැත්නම් කාගෙන් හරි අහල බලල ඊට පස්සේ වෙන එකෙක්ට කියපන්..වන්නි හත්පත්තුවේ ඉන්න ආච්චිලත් උබට වඩා රටේ වෙන දේවල් දන්නවා...

    hammo reply eka :yes: hodata kiyala thiyenawa
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නිර්භීත වීමේ මඟ...

    මම මීට කලින් ත්‍රෙඩ් එකක් දැම්ම 'කෙනෙක් බය ගුල්ලෙක්/නිවටයෙක් වෙන්නෙ කොහොමද' කියලා. ඒ ත්‍රෙඩ් එකේත් මම කියල තියනව කොහොමද නීර්භීත බව ඇති කර ගන්නෙ කියල.

    මේ ත්‍රෙඩ් එකෙන් ඒක කරන ආකාරය බුදු දහමට අනුව සවිස්තරාත්මකව බලමු.

    හුඟක් අය සමාජයේ විවිදාකාර ගැටලු වලට මුහුන දෙනව මේ කියන නිර්භීත නොවීම කියන ගැටලුව නිසා

    උදා-
    සමාජශීලී නොවීම.
    අභියෝග බාර නොගැනීම නිසා දියුණුවක් නැති වීම.
    උසස් තනතුරු නොලැබීම.
    යහලුවන් නොලැබීම.
    සහකරුවෙක්/සහකාරියක් සොයා ගැනීම අති දුෂ්කර වීම.
    සමාජ භීතිකාව වැනි මානසික රෝග වැලඳීමට ඉඩකඩක් තිබීම.

    ඉහත ලක්ශන ඔබගේ ජීවිතයේත් තිබේනම් ඔබත් නිර්භීත අයෙකු නොවීමට ඉඩ ඇත.
    මෙයාලගෙ තියන තවත් චරිත ලක්ශන ටිකක් තියනවා
    උදා-
    නිවටයන්/බයාදු අයව පිලිකුල් කිරීම හා එවැනි හැසිරීම් දුටු විටදී කෝපයට පත්වීම.
    නිර්භීත අයව අගය කිරීම.
    නිර්භීත හැසිරීම් වලට දැඩි ආශාවක් දැක්වීම.

    මිල මුදල් වස්තුවට කෑදර තැනැත්තා එම වස්තුව තමාගේ ප්‍රයෝජනයටද නොගෙන දුප්පතෙකු සේ ජීවත් වන්නා සේ නිර්භීත කමට අධික ආශාවක් ඇත්තා වූ කෙනාගේද තමාගේ නිර්භීතභාවය සැඟවී ගොස් නිවටයෙකු සේ ජීවත් වීමට සිදු වේ.

    තම වස්තුවෙන් මේ භවයේදී ප්‍රයෝජන ලැබීමට නම් මසුරා තම වස්තුව තමාගේ සුඛ විහරනය සඳහා මේ භවයේදී ලෝභ නැතිව යෙදවිය යුතුය. ඊලඟ භවයේදීත් වස්තුව ලැබීමට නම් මසුර තමාගේ වස්තුව කෙරෙහි ඇති අධික ආශාව අත හැර කොටසක් අන්‍යන්ටද දන් දී අන්‍යන්ගේ දියුණුව කැමතිවිය යුතුය.

    ඒ ආකාරයටම නිර්භීත කෙනෙකු වීමටනම් මුලින්ම ඔහු තමා තුල ඇති නිර්භීත කමට/ නිර්භීත අයට ඇති අධික ආශාව අත හැරිය යුතුව. බයාදු මිනිසුන් කෙරෙහි ඇති ක්‍රෝධයද පහ කල යුතුය.
    ඉන් පසු එම බියසුලු පුද්ගලයින් මනා පෞරුශයකින් හෙබියන් කරවීම පිනිස අවශ්‍ය උපදෙස් මෛත්‍රී සහගත සිතින් යුතුව ඔවුන්ගේ යහපත ප්‍රාර්ථනා කරමින් ඔවුනට ලබා දී ඔවුන්ගේ මනා පෞර්ෂය/නිර්භීතකම, දියුණුව කැමති විය යුතුය.

    දැන් ඔබ නිර්භීත දානය ලබාදී හමාරය. ප්‍රථිපලය සන්දිට්ඨිකය..

    නිර්භීත ප්‍රෞඩ ශ්‍රී ලංකාවක් ගොඩ නගමු..
    :love:

    :eek: ඈ ? :eek: