නෙලුම් කුලුණෙන් $ හම්බ කරන හැටි චීන තානාපති කියයි...

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    හෑ මුළු රටකටම හොරෙන් ඌ කොහොමද කුළුණ විවෘත කරන්නේ 🤣
    ඕපන් කරා තමයි අයින් වෙන්න කලින්.

    1651035379566.png
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    සිරාවට මේක ඕපන් කරන් නැත්තේ ඇයි බන් . අර මැලේසියාවේ ටවර් එකට දවස එන ගාන බලහන් . හැදුවනම් ඕපන් කරපන් කෝ හුම්ත
    ඔක නාකි මයිනා බයියන්ගෙ පුකේ ගහන්න හදල තියෙන්නෙ. ඕකට වියදම් වෙච්චි ඩොලර් කන්දරාවට වඩා බයියො ගනන් හදන්නෙ අරගලේදි නැතිවෙන මිනිස් පැය. :rofl:

    පුකවල් වලින් ඉපදිච්ච පොන්නයො :lol:
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මොන මෝඩ චුන් එකක්ද බන් මේ මේක නිකන් පොදු වැසිකිලියට යන විදිහට ටිකට් කඩලා ගියපු වියදමයි හොරාකපුවයි හොයන්න පුලුවන්ද
     
    • Like
    Reactions: Rankira and Any.key

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,835
    1,453
    113
    ගෙදර
    සිරාවට මේක ඕපන් කරන් නැත්තේ ඇයි බන් . අර මැලේසියාවේ ටවර් එකට දවස එන ගාන බලහන් . හැදුවනම් ඕපන් කරපන් කෝ හුම්ත
    oke athule wada thama ivara nalu ne ?
     

    Sen-lu

    Well-known member
  • සිරාවට මේක ඕපන් කරන් නැත්තේ ඇයි බන් . අර මැලේසියාවේ ටවර් එකට දවස එන ගාන බලහන් . හැදුවනම් ඕපන් කරපන් කෝ හුම්ත
    ඕපන් කරන්න හදල ඉවරවෙන්න එපැයි. 😂
     
    • Sad
    Reactions: Don GasCan

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    සිරාවට මේක ඕපන් කරන් නැත්තේ ඇයි බන් . අර මැලේසියාවේ ටවර් එකට දවස එන ගාන බලහන් . හැදුවනම් ඕපන් කරපන් කෝ හුම්ත

    maina election kittu karala kuluna open ekai kadawatha meerigama highway tika connect karannai plan eka thibbe.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    Ow hari netuwa me hutta wahan idala wedak ne. Kata hari lease hari karanna one. Badu pot ekakata unoth hodai dildo ekak widiyata

    සිරාවට මේක ඕපන් කරන් නැත්තේ ඇයි බන් . අර මැලේසියාවේ ටවර් එකට දවස එන ගාන බලහන් . හැදුවනම් ඕපන් කරපන් කෝ හුම්ත

    ඇත්ත තමා තියෙන එකෙන් වැඩක් ගන්න වත් මුන්ට හිතෙන්නේ නැහැනේ

    සිරාවට බන් කීයක් හරි හම්බෙයි නේ, හැබයි ඉතින් බත් බැලයෝ ඔතන වැඩට දැම්මොත් නම් හම්බෙන ගාන මදි වෙයි පඩි ගෙවන්ඩ. ඊට වැඩිය නම් හොදයි ඔහොම තියන එක

    $ kese wethath ekekgen Rs.100 gane ticket kaduwath tiktok karayoma million ganak dawasata hoyala dei LKR walin.
    Kanna nathath selfiyak gahala upload karoth athi ape unta.

    ඒ ලබ්බ තවම Open කරලා නැද්ද? හැදුවා නම් ඇයි ඕක Open කරන්නේ නැත්තේ. හෙන පාඩුවක්නේ වහගෙන ඉන්න එක? ඩුබායි වලත් මේ වගේ එක එක Towers, Buildings තියෙනවා. ඒවා ඉක්මනට හදලා මිනිස්සුන්ට Open කරනවා. එකක් මේ Dubai Frame එක. මේකේ ටිකට් එකක් Dirham 50ක් වෙනවා.

    Dubai-Frame-view-attractions-UAE-United-Arab-Emirates.jpg


    අනික් එක මේ අළුතෙන්ම කරපු Museum of the Future එක. මේකේ ටිකට් එකක් Dirham 145ක් වෙනවා. කීය උනත් මිනිස්සු යනවනේ බලන්න.

    90


    බලපන් එහෙමයි කරන්න ඕන. එහෙම නැතුව හදලා වහගෙන ඉන්න එක නෙවෙයි. අපේ රටේ පාලකයොන්ට නිවැරදි දැක්මක් නෑ. ගසා කෑම ඇරෙන්න. පම්පොරියයි පඩ ගඳයි විතරයි. මිනිස්සුන්ගේ සල්ලි අපරාදේ. බලපන් ඕක වහගෙන ඉන්න එකෙන් මොන තරම් පාඩුවක්ද එක දවසකට

    ඕපන් කරාට යන්න දෙන්නෙ නැත්තෙ මොකක් හරි කොස්සක් ඇති. වටේ ලස්සනට තිබ්බට ඇතුලෙ මානපු එකක් ද දන්නෙ නැනෙ
    මම හිතන්නෙ ඕක ලාවට අටවල තියෙන්නෙ. ගියපු ගාන එක්ක තව මේකේ වැඩ තියෙනවා කියලා කියන්නෙ කොහොමද .
     

    rajitha_5j

    Well-known member
  • Nov 1, 2009
    1,127
    752
    113
    gampaha
    Lift wada karan nah camera wada nah giya aanduwen contractors lata salli gewala gedara yawwa project eka complete wenna kalin open karapu scene ekak tiyenne. Aaye estimete kalama thawa kulunak hadanna puluwan ganan walata wada tiyanawa.
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,583
    1
    3,605
    113
    Earth
    ඔකේ පිට Construction ඉවර උනාට ඇතුලෙ වැඩ ඉවර නැද්ද දන්නෙ නෑ. අනික ඔක Government එක යටතේ TRC එකෙන් Private LTD එකක් විදියට Register කරන්න ඕන කතාවක් ඒ දවස් වල කිව්වා (ඒ රජයට කෙලින්ම ඔයවගෙ Business එකක් කරන්න බැරි නිසා කතාවක් තමා කිව්වෙ) . හරි හමන් Shopping Mall එකක් ඔය කිට්ටුවට නැති එකේ, ඒකෙන් වත් පටන්ගත්තා නම් පට්ට (Building Layout එක බැලුවෙ පහල Video එකෙන්).

    Video Link to Youtube

     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,358
    9,136
    113
    Around the world
    my3 ඕපන් කරා නේද? :eek:
    මෛත්‍රී ඕපන් කරා විතරක් නෙවෙයි. එතැනදී කළ කතාවෙදි රාජපක්ෂලා නෙලුම් කුලුනෙන් කෝටි 200ක් හොරා කැවා කියලත් චන්ඩියා වගේ කිව්වා. හැබැයි පසුව නොන්ඩිය වගේ රාජපක්ෂලටම එකතු වුණා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,167
    113
    ආශ්චර්යමත් රටක
    දැන්ද ඌට ඒක බැලුවෙ නෑ කියලා මතක් වෙලා තියෙන්නෙ. හරි පුදුමයි IMF ගිහින් ඩීල්පක්ෂලා එක්ක දාපු ඩීල්, හොරකං එළියට එන්න යනකොට මතක් වෙන ඒවා. 🤭
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    මෛත්‍රී ඕපන් කරා විතරක් නෙවෙයි. එතැනදී කළ කතාවෙදි රාජපක්ෂලා නෙලුම් කුලුනෙන් කෝටි 200ක් හොරා කැවා කියලත් චන්ඩියා වගේ කිව්වා. හැබැයි පසුව නොන්ඩිය වගේ රාජපක්ෂලටම එකතු වුණා
    :yes: