නෙලුම් කුලුණ

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මෙන්න බලාපන් මූ කියනවා ලංකාවෙ ආණ්ඩුවට වැඩකට ගන්නෙ නැති extra සල්ලිත් තියෙනවලු. ඒවයින්ලු අර යෝධ ඩිල්ඩෝ එක හදල තියෙන්නෙ. 🤭 🤭
    බොරුනම් අහපන් ජොන්ටගෙන් ඕන තරම් සල්ලි තියනවද නැද්ද කියලා
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    යකෝ අර ගිය පාර සිල්රෙදි බෙදුවා කියලා නඩුවක් ගියේ ඒ සල්ලි තම ඔය. ඒ සල්ලි ලංකා ආණ්ඩුවට අයිති නැහැ. තනිකර TRC ආදායම්.

    Frequency විකුනලා මහලොකු ගානක් හම්බ වෙනවානේ අවුරුද්දකට. දන්න මඟුලක් කියවහන්. ඔය අපි ගෙවන TRC tax තමා සෑහෙන්න ලැබෙන්නේ. අනික ඔය කුළුන TRC assets එකක්. ඒක ආණ්ඩුවට අයිති නැහැ. TRC කියන්නේ ස්වයං පාලිත කොමිෂන් සභාවක් ඒවායේ සල්ලි ආණ්ඩුවට අයිති නැහැ .ආණ්ඩුවට ඕනේ විදිහට වියදම් කරන්නත් බැහැ. අනික ඉවර නොකරපු පොජෙක්ට් වලින් ආදායම් ගන්න විදිය පෙන්නහන්කෝ. සිරා digital frequency ටික සිරසට දන් දෙනකොට නම් අවුලක් නැහැ අපේ උන්ට දැන් තමා මතක් වෙලා තියෙන්නේ කෙටුම් කුළුන කියලා එකක් තියනවා කියලා.

    උබලට කියල වැඩක් තියේද කියලත් හිතුනා. එක කියන්නෙ රජයෙ ආයතනයක් නෙවෙයිද? එහෙම බැලුවොත් කිසි ආයතනයක් කරපු වැඩක් අනවශ්‍ය වැඩ වෙන්නෙ නෑ.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372

    කොහෙද තියෙන්නෙ සල්ලි රජයට අයිති නෑ කියලා ... එහෙනම් government audit එකෙන් ඔඩිට් කරන්නෙ ලබ්බටද ... 🤣🤣

    රෙනකොට වැටුනට කමක් නෑ ... ගූ ගොඩෙන් පොඩ්ඩක් හරි උඩට එන්න බලපන් ... හැමදාම රාජපක්ෂ ගූ කකා ඉන්නෙ නැතුව ...
     
    • Like
    Reactions: shenat

    nipund

    Well-known member
  • May 17, 2007
    801
    1,092
    93
    ඔතන ණය කියන එක ඕනැම එකකින් replace කරන්න පුලුවන් .
    රස්සාව උනත් එහෙම වෙන්න පුලුවන් .
    රස්සාව කරන්න ජීවත් වීම හා ජීවත් වෙන්න රස්සාව කිරීම කියන point එකම තමා පෙන්නන්න හදන්නෙ
    "දේශපාලනය", ඉගෙනීම ,love,spiritual , මෙකි නොකි සියල්ල අන්තිම කෙලවරට බැලුවොත් ණය වගේම තමා හිරවෙනවා
    අහගන්න ඕනදේ අහන්න too busy
    කියවන්නෙත් කතාව බාගෙට 😉

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113
    නෙළුම් කුළුණ ගැන අඩන්න එපා. නව ගෙවෙන්නේ TRC ආදායමෙන්. ඕක නිකන් එකතුවෙලා තිබිලා ආණ්ඩුවලින් වැඩකට නැති දේ වල් වලට යෙදවෙන අරමුදලක්.

    Frequency විකුනලා මහලොකු ගානක් හම්බ වෙනවානේ අවුරුද්දකට. දන්න මඟුලක් කියවහන්. ඔය අපි ගෙවන TRC tax තමා සෑහෙන්න ලැබෙන්නේ. අනික ඔය කුළුන TRC assets එකක්. ඒක ආණ්ඩුවට අයිති නැහැ. TRC කියන්නේ ස්වයං පාලිත කොමිෂන් සභාවක් ඒවායේ සල්ලි ආණ්ඩුවට අයිති නැහැ .ආණ්ඩුවට ඕනේ විදිහට වියදම් කරන්නත් බැහැ. අනික ඉවර නොකරපු පොජෙක්ට් වලින් ආදායම් ගන්න විදිය පෙන්නහන්කෝ. සිරා digital frequency ටික සිරසට දන් දෙනකොට නම් අවුලක් නැහැ අපේ උන්ට දැන් තමා මතක් වෙලා තියෙන්නේ කෙටුම් කුළුන කියලා එකක් තියනවා කියලා.
    බොරු විදින්නේ නැතුව පලයන් බං යන්න. telecommunication levy එක TRC එකට දෙනවා කියල කව්ද උඹට කිව්වේ? :rofl:
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    නෙලුම් කුලුණ රටට ණය උගුලක් බව ගොඩක් අයට තේරෙනවා.
    දරන වියදමට සාපේක්ෂව අදායම අඩුයි. පිට ඔපය සුපිරි.

    ඔයාගෙ ගෙදර ,කාර් එකත් එසේම ද?💀

    ප.ලි
    🙂
    නෙලුම් කුළුණ ඩුබායි වල ගැහැව්ව නම් අවුලක්ම නෑ.
    ඒ වගෙ තමන් ගත්ත කාර් එක, හදපු ගේ තමන්ව ණය ගොඩක හිර කරලා නැත්නම් අවුලක් නෑ.
    "ඔයා" ජීවත් වෙන්නෙ ණය ගෙවන්නම නම් අවුලක් .
    රට චීනෙන් ණයක් ගත්තත් අපි බැංකුවෙන් ණයක් ගත්තත් එතැන වහල් භාවයක් තියෙනවා .

    NODANNNA PUKA NOKIYAVAPAN MODA RAVULA
    KULUNENE KARANNE RADIO THARANGA VISURUVANA EKA
    sampreshanay karanna kuliyata deelama salli hoyanna puluwan oken
    sakkili ya bou kiyanava methana
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113
    උබලට කියල වැඩක් තියේද කියලත් හිතුනා. එක කියන්නෙ රජයෙ ආයතනයක් නෙවෙයිද? එහෙම බැලුවොත් කිසි ආයතනයක් කරපු වැඩක් අනවශ්‍ය වැඩ වෙන්නෙ නෑ.
    බයියෝ දැන් අමුතුම level එකක බොරු කියාගෙන එන්නේ :lol: telecommunication levy එක යන්නේ TRC එකටලු එහෙනම් ඉතින් වාහන ගේද්දී ගන්න tax එක RMV එකට දෙනවා ඇති :rofl:
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    බයියෝ දැන් අමුතුම level එකක බොරු කියාගෙන එන්නේ :lol: telecommunication levy එක යන්නේ TRC එකටලු එහෙනම් ඉතින් වාහන ගේද්දී ගන්න tax එක RMV එකට දෙනවා ඇති :rofl:
    Mun hitagena inne serama un wage mee harak kiyala ... 🤭🤭
     
    • Haha
    Reactions: Edward Kenway

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    lokukamata kianawa newey
    car ekak gaddi matath tibba adugane CHR wath ganna
    eth mama okkoma analyze karala mata daranna puluwan wiyadamata, hodama wahanayak thorala gatta kia picanto manual 2017
     
    • Like
    Reactions: nipund

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    යකෝ අර ගිය පාර සිල්රෙදි බෙදුවා කියලා නඩුවක් ගියේ ඒ සල්ලි තම ඔය. ඒ සල්ලි ලංකා ආණ්ඩුවට අයිති නැහැ. තනිකර TRC ආදායම්.

    මරු බං උබලා. වෙන රටක ඉඳන් හිනාවෙන්න හොඳයි. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Edward Kenway

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,774
    5,746
    113
    @S.GUNE මිට්ටෝ හැංගිලා ද? :rofl:
    ඇත්තද? එතකොට මොකද act ඒකේ තියෙන්නේ TRC ඒකට ගෙවන්න කියලා? TRC act එකේ හැටියට TRC අරමුදලක් කියලා එකක් තියෙන්නේ. 96 act එක හැටියට සෙස් බද්ද පවා TRC අරමුදලට. අවුරුද්දේ අන්තිමට ඒකා බද්ධ අරමුදලට. TRc Act ඒකේ හැටියට TRC Assets වලට ගෙවන්න ඕනේ TRC fund එකෙන්. ඔය ලබ්බේ කොමිසම සල්ලි ආකරයක් කියලා තමා filed ඒකේ අය කියන්නේ. කරන ලබ්බකුත් නැහැ. Industry එකේ complain එකකට වැඩක් කරගන්නත් ලේසි නැහැ ඔය මගුලේ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113
    ඇත්තද? එතකොට මොකද act ඒකේ තියෙන්නේ TRC ඒකට ගෙවන්න කියලා? TRC act එකේ හැටියට TRC අරමුදලක් කියලා එකක් තියෙන්නේ. 96 act එක හැටියට සෙස් බද්ද පවා TRC අරමුදලට. අවුරුද්දේ අන්තිමට ඒකා බද්ධ අරමුදලට. TRc Act ඒකේ හැටියට TRC Assets වලට ගෙවන්න ඕනේ TRC fund එකෙන්. ඔය ලබ්බේ කොමිසම සල්ලි ආකරයක් කියලා තමා filed ඒකේ අය කියන්නේ. කරන ලබ්බකුත් නැහැ. Industry එකේ complain එකකට වැඩක් කරගන්නත් ලේසි නැහැ ඔය මගුලේ.
    telecommunication levy එක TRC එකට ගෙවන්න කියල තියන act එක දාපන්කෝ පොඩි පුතේ බොරු පලන්නේ නැතුව :rofl:

    අවුරුද්ද අන්තිමට consolidated fund එකට යනවා නම් ආණ්ඩුවට ගන්න බැරි මොකද මිනිහෝ? consolidated fund එකේ ආණ්ඩුවට ගන්න බැරි සල්ලි කොහෙද තියෙන්නේ? :lol:
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    @S.GUNE මචං මේ අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර දියන්කෝ.
    නිකන් වැල් වටාරම් දොඩවන්නේ නැතුව.
     
    • Like
    Reactions: shenat

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113
    telecommunication levy එක TRC එකට ගෙවන්න කියල තියන act එක දාපන්කෝ පොඩි පුතේ බොරු පලන්නේ නැතුව :rofl:

    අවුරුද්ද අන්තිමට consolidated fund එකට යනවා නම් ආණ්ඩුවට ගන්න බැරි මොකද මිනිහෝ? consolidated fund එකේ ආණ්ඩුවට ගන්න බැරි සල්ලි කොහෙද තියෙන්නේ? :lol:
    පොන්නයෝ රට හදන්න පුළුවන් පස්සේ දැන් ඇවිත් උත්තර දීපන්කො :rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113
    telecommunication levy එක TRC එකට ගෙවන්න කියල තියන act එක දාපන්කෝ පොඩි පුතේ බොරු පලන්නේ නැතුව :rofl:

    අවුරුද්ද අන්තිමට consolidated fund එකට යනවා නම් ආණ්ඩුවට ගන්න බැරි මොකද මිනිහෝ? consolidated fund එකේ ආණ්ඩුවට ගන්න බැරි සල්ලි කොහෙද තියෙන්නේ? :lol:

    ඒ කාලේ බයියෝ දාපු මායම් :rofl: