බොරුනම් අහපන් ජොන්ටගෙන් ඕන තරම් සල්ලි තියනවද නැද්ද කියලාමෙන්න බලාපන් මූ කියනවා ලංකාවෙ ආණ්ඩුවට වැඩකට ගන්නෙ නැති extra සල්ලිත් තියෙනවලු. ඒවයින්ලු අර යෝධ ඩිල්ඩෝ එක හදල තියෙන්නෙ.![]()
![]()
බොරුනම් අහපන් ජොන්ටගෙන් ඕන තරම් සල්ලි තියනවද නැද්ද කියලාමෙන්න බලාපන් මූ කියනවා ලංකාවෙ ආණ්ඩුවට වැඩකට ගන්නෙ නැති extra සල්ලිත් තියෙනවලු. ඒවයින්ලු අර යෝධ ඩිල්ඩෝ එක හදල තියෙන්නෙ.![]()
![]()
යකෝ අර ගිය පාර සිල්රෙදි බෙදුවා කියලා නඩුවක් ගියේ ඒ සල්ලි තම ඔය. ඒ සල්ලි ලංකා ආණ්ඩුවට අයිති නැහැ. තනිකර TRC ආදායම්.
Frequency විකුනලා මහලොකු ගානක් හම්බ වෙනවානේ අවුරුද්දකට. දන්න මඟුලක් කියවහන්. ඔය අපි ගෙවන TRC tax තමා සෑහෙන්න ලැබෙන්නේ. අනික ඔය කුළුන TRC assets එකක්. ඒක ආණ්ඩුවට අයිති නැහැ. TRC කියන්නේ ස්වයං පාලිත කොමිෂන් සභාවක් ඒවායේ සල්ලි ආණ්ඩුවට අයිති නැහැ .ආණ්ඩුවට ඕනේ විදිහට වියදම් කරන්නත් බැහැ. අනික ඉවර නොකරපු පොජෙක්ට් වලින් ආදායම් ගන්න විදිය පෙන්නහන්කෝ. සිරා digital frequency ටික සිරසට දන් දෙනකොට නම් අවුලක් නැහැ අපේ උන්ට දැන් තමා මතක් වෙලා තියෙන්නේ කෙටුම් කුළුන කියලා එකක් තියනවා කියලා.
කොහෙද තියෙන්නෙ සල්ලි රජයට අයිති නෑ කියලා ... එහෙනම් government audit එකෙන් ඔඩිට් කරන්නෙ ලබ්බටද ...Frequency විකුනලා මහලොකු ගානක් හම්බ වෙනවානේ අවුරුද්දකට. දන්න මඟුලක් කියවහන්. ඔය අපි ගෙවන TRC tax තමා සෑහෙන්න ලැබෙන්නේ. අනික ඔය කුළුන TRC assets එකක්. ඒක ආණ්ඩුවට අයිති නැහැ. TRC කියන්නේ ස්වයං පාලිත කොමිෂන් සභාවක් ඒවායේ සල්ලි ආණ්ඩුවට අයිති නැහැ .ආණ්ඩුවට ඕනේ විදිහට වියදම් කරන්නත් බැහැ. අනික ඉවර නොකරපු පොජෙක්ට් වලින් ආදායම් ගන්න විදිය පෙන්නහන්කෝ. සිරා digital frequency ටික සිරසට දන් දෙනකොට නම් අවුලක් නැහැ අපේ උන්ට දැන් තමා මතක් වෙලා තියෙන්නේ කෙටුම් කුළුන කියලා එකක් තියනවා කියලා.
නෙළුම් කුළුණ ගැන අඩන්න එපා. නව ගෙවෙන්නේ TRC ආදායමෙන්. ඕක නිකන් එකතුවෙලා තිබිලා ආණ්ඩුවලින් වැඩකට නැති දේ වල් වලට යෙදවෙන අරමුදලක්.
බොරු විදින්නේ නැතුව පලයන් බං යන්න. telecommunication levy එක TRC එකට දෙනවා කියල කව්ද උඹට කිව්වේ?Frequency විකුනලා මහලොකු ගානක් හම්බ වෙනවානේ අවුරුද්දකට. දන්න මඟුලක් කියවහන්. ඔය අපි ගෙවන TRC tax තමා සෑහෙන්න ලැබෙන්නේ. අනික ඔය කුළුන TRC assets එකක්. ඒක ආණ්ඩුවට අයිති නැහැ. TRC කියන්නේ ස්වයං පාලිත කොමිෂන් සභාවක් ඒවායේ සල්ලි ආණ්ඩුවට අයිති නැහැ .ආණ්ඩුවට ඕනේ විදිහට වියදම් කරන්නත් බැහැ. අනික ඉවර නොකරපු පොජෙක්ට් වලින් ආදායම් ගන්න විදිය පෙන්නහන්කෝ. සිරා digital frequency ටික සිරසට දන් දෙනකොට නම් අවුලක් නැහැ අපේ උන්ට දැන් තමා මතක් වෙලා තියෙන්නේ කෙටුම් කුළුන කියලා එකක් තියනවා කියලා.

නෙලුම් කුලුණ රටට ණය උගුලක් බව ගොඩක් අයට තේරෙනවා.
දරන වියදමට සාපේක්ෂව අදායම අඩුයි. පිට ඔපය සුපිරි.
ඔයාගෙ ගෙදර ,කාර් එකත් එසේම ද?
ප.ලි
නෙලුම් කුළුණ ඩුබායි වල ගැහැව්ව නම් අවුලක්ම නෑ.
ඒ වගෙ තමන් ගත්ත කාර් එක, හදපු ගේ තමන්ව ණය ගොඩක හිර කරලා නැත්නම් අවුලක් නෑ.
"ඔයා" ජීවත් වෙන්නෙ ණය ගෙවන්නම නම් අවුලක් .
රට චීනෙන් ණයක් ගත්තත් අපි බැංකුවෙන් ණයක් ගත්තත් එතැන වහල් භාවයක් තියෙනවා .
බයියෝ දැන් අමුතුම level එකක බොරු කියාගෙන එන්නේඋබලට කියල වැඩක් තියේද කියලත් හිතුනා. එක කියන්නෙ රජයෙ ආයතනයක් නෙවෙයිද? එහෙම බැලුවොත් කිසි ආයතනයක් කරපු වැඩක් අනවශ්‍ය වැඩ වෙන්නෙ නෑ.
telecommunication levy එක යන්නේ TRC එකටලු එහෙනම් ඉතින් වාහන ගේද්දී ගන්න tax එක RMV එකට දෙනවා ඇති 
Mun hitagena inne serama un wage mee harak kiyala ...බයියෝ දැන් අමුතුම level එකක බොරු කියාගෙන එන්නේtelecommunication levy එක යන්නේ TRC එකටලු එහෙනම් ඉතින් වාහන ගේද්දී ගන්න tax එක RMV එකට දෙනවා ඇති
![]()
යකෝ අර ගිය පාර සිල්රෙදි බෙදුවා කියලා නඩුවක් ගියේ ඒ සල්ලි තම ඔය. ඒ සල්ලි ලංකා ආණ්ඩුවට අයිති නැහැ. තනිකර TRC ආදායම්.
බදු ආදායම් රජයට අයිති නෑ කියල දැන ගනිද්දී උඹේ වයස කීයද?මරු බං උබලා. වෙන රටක ඉඳන් හිනාවෙන්න හොඳයි.![]()
![]()
![]()

බදු ආදායම් රජයට අයිති නෑ කියල දැන ගනිද්දී උඹේ වයස කීයද?![]()

ඇත්තද? එතකොට මොකද act ඒකේ තියෙන්නේ TRC ඒකට ගෙවන්න කියලා? TRC act එකේ හැටියට TRC අරමුදලක් කියලා එකක් තියෙන්නේ. 96 act එක හැටියට සෙස් බද්ද පවා TRC අරමුදලට. අවුරුද්දේ අන්තිමට ඒකා බද්ධ අරමුදලට. TRc Act ඒකේ හැටියට TRC Assets වලට ගෙවන්න ඕනේ TRC fund එකෙන්. ඔය ලබ්බේ කොමිසම සල්ලි ආකරයක් කියලා තමා filed ඒකේ අය කියන්නේ. කරන ලබ්බකුත් නැහැ. Industry එකේ complain එකකට වැඩක් කරගන්නත් ලේසි නැහැ ඔය මගුලේ.@S.GUNE මිට්ටෝ හැංගිලා ද?![]()
telecommunication levy එක TRC එකට ගෙවන්න කියල තියන act එක දාපන්කෝ පොඩි පුතේ බොරු පලන්නේ නැතුවඇත්තද? එතකොට මොකද act ඒකේ තියෙන්නේ TRC ඒකට ගෙවන්න කියලා? TRC act එකේ හැටියට TRC අරමුදලක් කියලා එකක් තියෙන්නේ. 96 act එක හැටියට සෙස් බද්ද පවා TRC අරමුදලට. අවුරුද්දේ අන්තිමට ඒකා බද්ධ අරමුදලට. TRc Act ඒකේ හැටියට TRC Assets වලට ගෙවන්න ඕනේ TRC fund එකෙන්. ඔය ලබ්බේ කොමිසම සල්ලි ආකරයක් කියලා තමා filed ඒකේ අය කියන්නේ. කරන ලබ්බකුත් නැහැ. Industry එකේ complain එකකට වැඩක් කරගන්නත් ලේසි නැහැ ඔය මගුලේ.


පොන්නයෝ රට හදන්න පුළුවන් පස්සේ දැන් ඇවිත් උත්තර දීපන්කොtelecommunication levy එක TRC එකට ගෙවන්න කියල තියන act එක දාපන්කෝ පොඩි පුතේ බොරු පලන්නේ නැතුව
අවුරුද්ද අන්තිමට consolidated fund එකට යනවා නම් ආණ්ඩුවට ගන්න බැරි මොකද මිනිහෝ? consolidated fund එකේ ආණ්ඩුවට ගන්න බැරි සල්ලි කොහෙද තියෙන්නේ?![]()

telecommunication levy එක TRC එකට ගෙවන්න කියල තියන act එක දාපන්කෝ පොඩි පුතේ බොරු පලන්නේ නැතුව
අවුරුද්ද අන්තිමට consolidated fund එකට යනවා නම් ආණ්ඩුවට ගන්න බැරි මොකද මිනිහෝ? consolidated fund එකේ ආණ්ඩුවට ගන්න බැරි සල්ලි කොහෙද තියෙන්නේ?![]()
