නෙලුම් කුලුන සරුංගල් අරින්නද බොල ??

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නෙලුම් කුලුන සරුංගල් අරින්නද බොල ??

    මේ දවස් වල හැමෝම (කුහක ජෙප්පන් හැර) නෙළුම් කුළුණ හතර අතට ෆොටෝ ගගහා හතර වටේ share කරනවා.

    පහත ප්‍රකාශය කව්රුන් විසින් කුමන අවස්ථාවේ පස් කමින් කරන ලද්දක්ද ??

    කුළුණු මොකටද ලංකාවට? සරුංගල් අරින්නද?

    48429834_2082516478438488_7636985235686555648_n.jpg
     
    • Haha
    Reactions: deanXX

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    [FONT=&quot]චීනෙන් ණයට අරන් ලයිට් කණුවක් හදනව ට වඩා ඉතා වැදගත් දේවල් ඊට කලින් කළ යුතුව තියෙනව.[/FONT]
    [FONT=&quot]අමතක කරන්න එපා කහටගස්දිගිලියේ සිරියාවතී ත් ඔය ණය ගෙවනව.එයා තමයි දරුවට කන්න නැති කමට කරවිල කවන්නෙ[/FONT]
     
    • Like
    • Sad
    Reactions: nerodroid and waca

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    [FONT=&quot]චීනෙන් ණයට අරන් ලයිට් කණුවක් හදනව ට වඩා ඉතා වැදගත් දේවල් ඊට කලින් කළ යුතුව තියෙනව.[/FONT]
    [FONT=&quot]අමතක කරන්න එපා කහටගස්දිගිලියේ සිරියාවතී ත් ඔය ණය ගෙවනව.එයා තමයි දරුවට කන්න නැති කමට කරවිල කවන්නෙ[/FONT]

    Highway eka hadapu salli china walata gewanne eken ena income eken nathuwa siriyawathige salli walin nemeyi.mekath ehemai.:P
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    [FONT=&quot]චීනෙන් ණයට අරන් ලයිට් කණුවක් හදනව ට වඩා ඉතා වැදගත් දේවල් ඊට කලින් කළ යුතුව තියෙනව.[/FONT]
    [FONT=&quot]අමතක කරන්න එපා කහටගස්දිගිලියේ සිරියාවතී ත් ඔය ණය ගෙවනව.එයා තමයි දරුවට කන්න නැති කමට කරවිල කවන්නෙ[/FONT]

    අහපු දේට උත්තර දීපන් බන්....මේකේ හොඳ නරක මනින්න තව thread එකක් අරින්නම්
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    [FONT=&quot]චීනෙන් ණයට අරන් ලයිට් කණුවක් හදනව ට වඩා ඉතා වැදගත් දේවල් ඊට කලින් කළ යුතුව තියෙනව.[/FONT]
    [FONT=&quot]අමතක කරන්න එපා කහටගස්දිගිලියේ සිරියාවතී ත් ඔය ණය ගෙවනව.එයා තමයි දරුවට කන්න නැති කමට කරවිල කවන්නෙ[/FONT]

    :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Southern highway BOT nemai futha..ethakota oya kulunath ehama ekak nemai

    රටේ දියුනුවට කුහල ගූ ඇන් පී තිරිසන්නු.. :baffled::baffled: ආණ්ඩුවෙ හෙලිකොප්ටරෙන් ගිහින් රනිල උගෙ පුක සාගලට කියල සවර්ධනය කොරද්දි හුරේ දදා හිටපියවු .. :baffled::baffled::baffled:
     
    • Like
    Reactions: elajani

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    රටේ දියුනුවට කුහල ගූ ඇන් පී තිරිසන්නු.. :baffled::baffled: ආණ්ඩුවෙ හෙලිකොප්ටරෙන් ගිහින් රනිල උගෙ පුක සාගලට කියල සවර්ධනය කොරද්දි හුරේ දදා හිටපියවු .. :baffled::baffled::baffled:

    Ranil gihila sagala gal kapana eka nemai bung man kiwe.. USD 300 million wadam karala kulunak gahana kada wadagath USD 1.5 million wiyadam karala cancer hospital ekata PET scanner gena ekadha wadagath
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Ranil gihila sagala gal kapana eka nemai bung man kiwe.. USD 300 million wadam karala kulunak gahana kada wadagath USD 1.5 million wiyadam karala cancer hospital ekata PET scanner gena ekadha wadagath

    උබේ රනිලට මහ බැකුව හොරාකාල ගත්ත බිලියන 30න් ඔක ගන්ඩ තිබ්බනෙ...රනිල සාගලගෙන් පුක පලාගන්නෙ ආණ්ඩුවෙ හෙලිකොප්ටරේ ගිහින්නෙ ඒකට යන්නෙ උගෙ සල්ලි නෙමේ රටේ සල්ලි..
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    උබේ රනිලට මහ බැකුව හොරාකාල ගත්ත බිලියන 30න් ඔක ගන්ඩ තිබ්බනෙ...රනිල සාගලගෙන් පුක පලාගන්නෙ ආණ්ඩුවෙ හෙලිකොප්ටරේ ගිහින්නෙ ඒකට යන්නෙ උගෙ සල්ලි නෙමේ රටේ සල්ලි..

    Ado, mahindaya gooo una neda ban, lejjawe be, Ponna sira hitiye neththam, okage manthree kamath nethi wenna neda thibbe.

    Den pohottuwe inne kawda?
    Umba pohottu samajikayek da?
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Ranil gihila sagala gal kapana eka nemai bung man kiwe.. USD 300 million wadam karala kulunak gahana kada wadagath USD 1.5 million wiyadam karala cancer hospital ekata PET scanner gena ekadha wadagath
    Machan oka multi purpose communication tower ekak. oka loku investment ekak bn ubata notherunata.

    TV network eka digital karana plan ekath ekka sambanda karalai oka genawe, ethakota oke service eka ganna local & foreigh tv, telecommunication companies okata gewanna one salli.
    e wagema oka uda hotel ekak thiyenawa eken wenama salli enawa. oka balanna ena local, foreign touristlagen wenama ticket ganna puluwan hotel ekata giyath nathath nikan tower eka udata gihin city eka balala enawata witharak hariyata UAE wala burj khalifa, USA wala The Willis Tower eke karanawa wage.

    anith eka oka thawath hadanna hethu una colombo tourists, hotels walata hub eka widiyata. ethakota oka colombo city ekata loku value ekak wena widiyata hadala thiyenne tourist destination ekak widiyatath salakala, eka direct income ekak widiyata lotus tower ekata awe nathi unath colombo municipal council ekata indirect income ekak