නෙලුම් කුලුන

Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
නෙලුම් කුලුන අපේ මහින්ද මාමගේ වැඩක්නේ ඉතින් මේකත් ටිකක් ඒ වගේ හැබැයි මේ අදහසනම් ඇවිත් තියෙන්නේ බල්ගරිඅන් ජාතිකයකු වන Tsvetan Toshkov ටයි හැබැයි මෙයඅ දැන් ඉන්නේ Londonවල, ඔහු හොද ගෘහනිර්මාණ ශිල්පයෙක්, මෙය කියන්නේ නගර ජනකීන,අපවිත්‍ර, කාර්යබහුල පරිසරයෙන් මිදී ඉහලට නිස්කලංක ලෙස මෙම ගොඩනැගිල්ල රැගෙන ගොස් තිබෙන්නේ හරියට මඩගොදෙන් නැගී සිටින නෙළුමක් වගේලු, හොදි නේද මෙයාගේ සංකල්පය. මේ තියන්නේ නිව් යෝර්ක් නගරයේ ඉදිකිරීම් සිදු කරන ආකාරයයි, කවදාහරි දවසක අපිට මේවගේ ගොඩනැගිලි දක්නට ලැබේවි බලන්න කොච්චර ලස්සනද කියල.




M2TMq.jpg



 
Last edited: