නෙලුම් කුලුන
R RSTHARINDU Well-known member Apr 15, 2010 803 87 63 Matara Oct 20, 2012 #22 ඕක විතරයි ලංකාවට මදි වෙලා තියෙන්නේ......
Xxo0oxX Member Oct 2, 2012 1,585 114 0 Oct 20, 2012 #25 RSTHARINDU said: ඕක විතරයි ලංකාවට මදි වෙලා තියෙන්නේ...... Click to expand... bayawenna epa mewa lankawata enne na me New York, hariyata kiyawala comment karanna
RSTHARINDU said: ඕක විතරයි ලංකාවට මදි වෙලා තියෙන්නේ...... Click to expand... bayawenna epa mewa lankawata enne na me New York, hariyata kiyawala comment karanna
Mal Baba Well-known member Apr 26, 2009 106,274 5,601 113 Blob Storage www.37innovate.com Oct 20, 2012 #26 මරුනේ මචං
hansa1018 Member Sep 9, 2008 13,509 1,621 0 Colombo Oct 20, 2012 #27 wow........ beautiful.................
mldarshana Well-known member Apr 2, 2007 34,059 1,404 113 ආශ්චර්ය අභියස :nerd: Oct 20, 2012 #28 ශා........... මේකනම් අපිට ඕනමයි
Xxo0oxX Member Oct 2, 2012 1,585 114 0 Oct 21, 2012 #29 mldarshana said: ශා........... මේකනම් අපිට ඕනමයි Click to expand... ba denna ba lassana ketha karannada
mldarshana said: ශා........... මේකනම් අපිට ඕනමයි Click to expand... ba denna ba lassana ketha karannada
Mal Baba Well-known member Apr 26, 2009 106,274 5,601 113 Blob Storage www.37innovate.com Oct 21, 2012 #31 ලංකාවෙත් නෙලුම් කුළුණක් ගැන කාලෙකට කලින් කියවුනා මතකද එළකිරි එකේ එක්කෙනෙක් කිව්වා නෙලුම් කුලුන ගැහුවම කුටුම්භ ආදායමත් ඉහල යනවා කියල කොළබ රුපවාහිනී කුළුණු ව්‍යාපෘතිය Last edited: Oct 21, 2012
ලංකාවෙත් නෙලුම් කුළුණක් ගැන කාලෙකට කලින් කියවුනා මතකද එළකිරි එකේ එක්කෙනෙක් කිව්වා නෙලුම් කුලුන ගැහුවම කුටුම්භ ආදායමත් ඉහල යනවා කියල කොළබ රුපවාහිනී කුළුණු ව්‍යාපෘතිය
kiwwa Active member Jan 25, 2012 324 53 28 Oct 21, 2012 #33 නෙලුම් හොන්දායි බුදු අම්මෝ මකරෙකුත් ඇවිල්ල නේද ? මේවයේ සූර්ය කෝෂ සවිකර ඒවාට අවශ්‍ය බලය ලබාගනිමු .LED විදුලි බුබුළු සවිකර අඩු ශක්තියකින් ආලෝක කරමු .
නෙලුම් හොන්දායි බුදු අම්මෝ මකරෙකුත් ඇවිල්ල නේද ? මේවයේ සූර්ය කෝෂ සවිකර ඒවාට අවශ්‍ය බලය ලබාගනිමු .LED විදුලි බුබුළු සවිකර අඩු ශක්තියකින් ආලෝක කරමු .
kiwwa Active member Jan 25, 2012 324 53 28 Oct 21, 2012 #34 mldarshana said: ශා........... මේකනම් අපිට ඕනමයි Click to expand... මස්මාලු කකා කුළුණු හද හද හිටපියවූ .හිත හදාගන්න වැඩ පිළිවෙලක් එපා .
mldarshana said: ශා........... මේකනම් අපිට ඕනමයි Click to expand... මස්මාලු කකා කුළුණු හද හද හිටපියවූ .හිත හදාගන්න වැඩ පිළිවෙලක් එපා .
sirajstc Well-known member Apr 2, 2008 58,814 1,618 113 ~*~CeYLoN..~*~ Oct 21, 2012 #38 RSTHARINDU said: ඕක විතරයි ලංකාවට මදි වෙලා තියෙන්නේ...... Click to expand...
0716aravinda Well-known member Aug 21, 2008 20,754 1,744 113 අනේ මන්දා බන්zලා Oct 21, 2012 #39 hulagata gahagena yaida danne
Xxo0oxX Member Oct 2, 2012 1,585 114 0 Oct 21, 2012 #40 Lolz ape Malbaba mahattaya meka FB dala... http://www.facebook.com/photo.php?f....227683610601703.50035.164278523608879&type=1 hodai
Lolz ape Malbaba mahattaya meka FB dala... http://www.facebook.com/photo.php?f....227683610601703.50035.164278523608879&type=1 hodai