නෙලුම් කුලුන

comx

Well-known member
  • Jun 11, 2015
    2,490
    1,076
    113
    srilanka
    නෙලුම් කුලුනෙ ටීවී චැනල් කොලඹට විතරයිලු දෙන්නෙ???:nerd::nerd::nerd: කුලුන හැදුවම තව අවු 3-4 වත් යයි රටටම චැනල් ආවර්ණය කරන්න :dull:වෙනස වැඩසටහනෙ පෙන්නුව බං කුලුන :rolleyes:

    පරක්කු කරන්නෙ සැටලයිට් සේවාව සපයන සමාගම් වලට වාසි හින්දද:nerd:

    උබලගෙන් මේ ගැන අදහස් දැනගන්න ඕනි නිසා දැම්මෙ
    90% වැඩ ඉවරයි:)
     
    • Like
    Reactions: shaminda peiris

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක පරක්කු කරන්නෙ ඉන්දියාවෙ බලපෑමකට, ඉන්දියාවට වඩා උඩින් යන නිසා ඉන්දියාව කැමති නැ, ඔක උස අඩු කරන්ඩත් ඉන්දියාවෙන් යොජ්නා අවා, අපේ නිවට පාලකයො ඒවට නැමෙනව ඒකයි මේ,
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඔක පරක්කු කරන්නෙ ඉන්දියාවෙ බලපෑමකට, ඉන්දියාවට වඩා උඩින් යන නිසා ඉන්දියාව කැමති නැ, ඔක උස අඩු කරන්ඩත් ඉන්දියාවෙන් යොජ්නා අවා, අපේ නිවට පාලකයො ඒවට නැමෙනව ඒකයි මේ,

    ඔව් මහින්ද අන්තිම කාලේ ඕක හදන එක නැවැත්තුවේ ඒකයි. මයිත්‍රී ආවට පස්සේ තමයි ආයේ වැඩ පටන්ගත්තේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් මහින්ද අන්තිම කාලේ ඕක හදන එක නැවැත්තුවේ ඒකයි. මයිත්‍රී ආවට පස්සේ තමයි ආයේ වැඩ පටන්ගත්තේ.
    මහින්ද කවද්ද බන් වැඩ නතර කරේ ??? චීනට කුනුහරපෙන් බැනල අච්චර වටින පොට් සිටිය නතර කරපු පබයයි &න්නයයි තමයි මේකත් නතර කරේ මහින්ද හිටියනම් මෙලහකට හදල නෙලුම් කුලුන.
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඔක පරක්කු කරන්නෙ ඉන්දියාවෙ බලපෑමකට, ඉන්දියාවට වඩා උඩින් යන නිසා ඉන්දියාව කැමති නැ, ඔක උස අඩු කරන්ඩත් ඉන්දියාවෙන් යොජ්නා අවා, අපේ නිවට පාලකයො ඒවට නැමෙනව ඒකයි මේ,

    බොරු දන්නා එපා බන් මෙතන
    ඔකේ plan එක ඇදල තියෙන්නේ චීන්නු
    උන්ගේ plan කාටවත් ඕන විදිහට වෙනස් කරන්න බැහැලු
    මටත් කිව්වේ ඔය site ඉන්න එකෙක්
    එහෙම කව්රුවත් ඔකේ උස අඩු කරන්න කියල නැහැ
    නිකන් මෙතන ගිනි තියන්න එපා ටොන් පච දාලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොරු දන්නා එපා බන් මෙතන
    ඔකේ plan එක ඇදල තියෙන්නේ චීන්නු
    උන්ගේ plan කාටවත් ඕන විදිහට වෙනස් කරන්න බැහැලු
    මටත් කිව්වේ ඔය site ඉන්න එකෙක්
    එහෙම කව්රුවත් ඔකේ උස අඩු කරන්න කියල නැහැ
    නිකන් මෙතන ගිනි තියන්න එපා ටොන් පච දාලා
    අඩු කරා කියුවෙ නැනෙ මම කියුවෙ ඉන්දියාවෙන් උස අඩු කරන්ඩ කියල යොජනා ආව කියල.කියන දේ තේරුම් ගනින්කො ඉන්දියව ඉරිසියාවෙන් ඉන්නෙ. පොට් සිටිය ඇයි නතර කරේ ඉන්දියාවට ඔනෙ නිසා නෙමේද???????????????? ඔයල මොනවද මේ කියවන බයිල.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අඩු කරා කියුවෙ නැනෙ මම කියුවෙ ඉන්දියාවෙන් උස අඩු කරන්ඩ කියල යොජනා ආව කියල.කියන දේ තේරුම් ගනින්කො ඉන්දියව ඉරිසියාවෙන් ඉන්නෙ. පොට් සිටිය ඇයි නතර කරේ ඉන්දියාවට ඔනෙ නිසා නෙමේද???????????????? ඔයල මොනවද මේ කියවන බයිල.

    :yes::yes::yes:
    නෙලුම් කුලුනටත් ඉනදියාවෙන් ලොකු බලපෑමක් තිබුණ... උන් කැමති නැ ඒක හදනවට.. අපේ උන්ටත් කොන්දක් නැ ඉන්දියාවේ කීම අහක දාන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes::yes:
    නෙලුම් කුලුනටත් ඉනදියාවෙන් ලොකු බලපෑමක් තිබුණ... උන් කැමති නැ ඒක හදනවට.. අපේ උන්ටත් කොන්දක් නැ ඉන්දියාවේ කීම අහක දාන්න
    මේ ඉන්න නිවට පාලකයන්ට මොන කොන්දක්ද මචන් මොඩිට ඇදලනෙ චන්දෙ ඉල්ලුවෙ එක නිවටයෙක් මතක ඇතිනෙ,:lol:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    බොරු දන්නා එපා බන් මෙතන
    ඔකේ plan එක ඇදල තියෙන්නේ චීන්නු
    උන්ගේ plan කාටවත් ඕන විදිහට වෙනස් කරන්න බැහැලු
    මටත් කිව්වේ ඔය site ඉන්න එකෙක්
    එහෙම කව්රුවත් ඔකේ උස අඩු කරන්න කියල නැහැ
    නිකන් මෙතන ගිනි තියන්න එපා ටොන් පච දාලා

    බොරු කියන්න එපා බන් චීනගේ ප්ලෑන් නවත්තන්න කාට බැරි උනත් රනිල්ට පුළුවන්. පොර්ට් සිටි එකේ ප්ලෑන් එකත් ඒවගේ පරිසර හානිය අඩුවෙන විදියට වෙනස් කරලලු හදන්නෙ. රනිල් එහෙම කියල තියෙනව කියල මම දැක්කෙත් පත්තරෙන්.
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    බොරු කියන්න එපා බන් චීනගේ ප්ලෑන් නවත්තන්න කාට බැරි උනත් රනිල්ට පුළුවන්. පොර්ට් සිටි එකේ ප්ලෑන් එකත් ඒවගේ පරිසර හානිය අඩුවෙන විදියට වෙනස් කරලලු හදන්නෙ. රනිල් එහෙම කියල තියෙනව කියල මම දැක්කෙත් පත්තරෙන්.

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොරු කියන්න එපා බන් චීනගේ ප්ලෑන් නවත්තන්න කාට බැරි උනත් රනිල්ට පුළුවන්. පොර්ට් සිටි එකේ ප්ලෑන් එකත් ඒවගේ පරිසර හානිය අඩුවෙන විදියට වෙනස් කරලලු හදන්නෙ. රනිල් එහෙම කියල තියෙනව කියල මම දැක්කෙත් පත්තරෙන්.
    :yes: aniva
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,556
    1
    3,576
    113
    Earth
    බොරු කියන්න එපා බන් චීනගේ ප්ලෑන් නවත්තන්න කාට බැරි උනත් රනිල්ට පුළුවන්. පොර්ට් සිටි එකේ ප්ලෑන් එකත් ඒවගේ පරිසර හානිය අඩුවෙන විදියට වෙනස් කරලලු හදන්නෙ. රනිල් එහෙම කියල තියෙනව කියල මම දැක්කෙත් පත්තරෙන්.

    වෙළාවට උබ පත්තරේ කියෙව්වෙ.. :lol: :lol: :lol:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඔය කුලුන අපේ ගෙදරට 4-5km ඇතින් පේන්නෙ, 2වෙනි තටිටුවෙි ඉදලා,හදලා ඉවරවෙනකං බලන්න පුලුවන්,එහාට යන්න ඔිනෙ නැහැ,zoom කැමරා එකක් තිබිබානමි ලගටම බැලිහැකි.

    tower2.jpg