නෙලුම් කුලුනෙ ටීවී චැනල් කොලඹට විතරයිලු දෙන්නෙ???

කුලුන හැදුවම තව අවු 3-4 වත් යයි රටටම චැනල් ආවර්ණය කරන්න
වෙනස වැඩසටහනෙ පෙන්නුව බං කුලුන 
පරක්කු කරන්නෙ සැටලයිට් සේවාව සපයන සමාගම් වලට වාසි හින්දද
උබලගෙන් මේ ගැන අදහස් දැනගන්න ඕනි නිසා දැම්මෙ
90% වැඩ ඉවරයි