නෙලුම් කුලුන

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    අඩු කරා කියුවෙ නැනෙ මම කියුවෙ ඉන්දියාවෙන් උස අඩු කරන්ඩ කියල යොජනා ආව කියල.කියන දේ තේරුම් ගනින්කො ඉන්දියව ඉරිසියාවෙන් ඉන්නෙ. පොට් සිටිය ඇයි නතර කරේ ඉන්දියාවට ඔනෙ නිසා නෙමේද???????????????? ඔයල මොනවද මේ කියවන බයිල.
    hama uttatama hota danna enawa mi haraka, athida?:lol:
     

    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    බොරු කියන්න එපා බන් චීනගේ ප්ලෑන් නවත්තන්න කාට බැරි උනත් රනිල්ට පුළුවන්. පොර්ට් සිටි එකේ ප්ලෑන් එකත් ඒවගේ පරිසර හානිය අඩුවෙන විදියට වෙනස් කරලලු හදන්නෙ. රනිල් එහෙම කියල තියෙනව කියල මම දැක්කෙත් පත්තරෙන්.

    Balagena giyahama umba MY3 ta wada patthara kiyawanawa wage. :lol::lol: Indiyawata danagagena yana napunsaka awalam palakayo thamai bang dan ape rata palanaya karanne. :(
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    බොරු දන්නා එපා බන් මෙතන
    ඔකේ plan එක ඇදල තියෙන්නේ චීන්නු
    උන්ගේ plan කාටවත් ඕන විදිහට වෙනස් කරන්න බැහැලු
    මටත් කිව්වේ ඔය site ඉන්න එකෙක්
    එහෙම කව්රුවත් ඔකේ උස අඩු කරන්න කියල නැහැ
    නිකන් මෙතන ගිනි තියන්න එපා ටොන් පච දාලා
    නිකන් බොරු කියන්න එපා යකෝ ව්‍යාපෘතිය බාර එකා වෙනසෙ කිව්වා මොරටුව විශ්ව විද්‍යාලෙ ඩිසයින් කරේ කියලා,මූ කියනවා චීනලු කරේ:lol:.ඔය කොන්ක්‍රීට් අනන උන්ගෙන් විස්තර අහගෙන තැන තැන කියවන්න එපා යකෝ:lol::lol::lol::lol::lol:
     
    නිකන් බොරු කියන්න එපා යකෝ ව්‍යාපෘතිය බාර එකා වෙනසෙ කිව්වා මොරටුව විශ්ව විද්‍යාලෙ ඩිසයින් කරේ කියලා,මූ කියනවා චීනලු කරේ:lol:.ඔය කොන්ක්‍රීට් අනන උන්ගෙන් විස්තර අහගෙන තැන තැන කියවන්න එපා යකෝ:lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol:;)