නෙලුම් කුළුන බලපු උන් වරෙව්

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    ආතල් නෙහ් !

    කාලෙකින් බලපු සුපිරියක් !

    ඒකටම සෙට් වෙන ඕඩියන්ස් එකකුත් හිටියා මං බලපු ෂෝ ටයිම් එකේ. :lol: සිනා සාගරයයි.

    මේක ඩාක් කොමඩි කැටගරියට වැටෙන මූවි එකක් සින්හළු.

    බලපු උන් කොටන් යමල්ලා උඹලගේ අදහසුත්.

    PS: පොඩි උන්ව එක්කන් යන්නෙපා මේක වැඩිහිටියන්ට පමණයි.

    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    🔴🔴🔴 කොහෙද මේක බලන්න තියෙන්නේ කියල අහන කුකුළන්ට 🔴🔴🔴

    මං වගේ ලාබෙට බලන්න ඕනේ අයට (ලයිට් සිනෙමාස් චේන් එකේ ෆුල් ටිකට් එක 550 ඉදන් තියනවා)
    Bookmyshow.com - නෙලුම් කුළුන

    පොස් විදියට වැඩි ගානක් දීලා බලන්න ඕනේ ඈයොන්ට
    Scope Cinemas - නෙලුම් කුළුන

    අධි චුකෝපභෝගී විදියට වන් ගෝල්පේස් එකේ බලන්න ඕනේ කුකුලන්ට සහ කිකිලියන්ට
    PVR Cinemas - නෙලුම් කුළුන
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,805
    113
    Homagama
    ආතල් නෙහ් !

    කාලෙකින් බලපු සුපිරියක් !

    ඒකටම සෙට් වෙන ඕඩියන්ස් එකකුත් හිටියා මං බලපු ෂෝ ටයිම් එකේ. :lol: සිනා සාගරයයි.

    මේක ඩාක් කොමඩි කැටගරියට වැටෙන මූවි එකක් සින්හළු.

    බලපු උන් කොටන් යමල්ලා උඹලගේ අදහසුත්.

    PS: පොඩි උන්ව එක්කන් යන්නෙපා මේක වැඩිහිටියන්ට පමණයි.

    සුපිරියක් ආයේ නැ සුපිරිම තමයි. සමහර තැන් තාම හිතනවා. කාස්ට් එක නම් ගති අප්පා. ලංකාවේ ඩිරෙක්ටර්ලා සම්භාවය මගුලකට විතරක් එක්ස්පෝස් වෙලා ඉන්නේ. මේක බිඳින්න ඉලංගෝ ලා වගේ එවුන් තව ඕනා.

    අනික ලංකාවේ ඉන්න එවුන් බලන්න යන්න. ෆිල්ම් හෝල් වලට නොයා හොද ෆිල්ම් හැදෙනකං බලන් ඉදලා වැඩක් නැ.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,614
    125,093
    113
    දෙහිවල
    සුපිරියක් ආයේ නැ සුපිරිම තමයි. සමහර තැන් තාම හිතනවා. කාස්ට් එක නම් ගති අප්පා. ලංකාවේ ඩිරෙක්ටර්ලා සම්භාවය මගුලකට විතරක් එක්ස්පෝස් වෙලා ඉන්නේ. මේක බිඳින්න ඉලංගෝ ලා වගේ එවුන් තව ඕනා.

    අනික ලංකාවේ ඉන්න එවුන් බලන්න යන්න. ෆිල්ම් හෝල් වලට නොයා හොද ෆිල්ම් හැදෙනකං බලන් ඉදලා වැඩක් නැ.
    ඇත්ත. ගැලපෙනම උන්ටික අරන් තියෙන්නේ. වාලම්පුරි තමයි ඊළගට
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,060
    10,620
    113
    මේ film එකේ trailer එක බැලුවට මෙලෝ හත්තිලවුවක් තේරෙන්නේ නෑ

    බලපු කෙනෙක් පොඩි සමරියක් දීපන්කො