නෙලුම් කුළුන බලපු උන් වරෙව්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    මේ film එකේ trailer එක බැලුවට මෙලෝ හත්තිලවුවක් තේරෙන්නේ නෑ

    බලපු කෙනෙක් පොඩි සමරියක් දීපන්කො
    ගෙදර මරණයක්, තාත්තා මැරිලා. අහවල් එක නැගලා. නොණ්ඩි නොවි මරනේ කරන්නෙ කොාහාමද අප්පා දැන්?
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    Kari wada mewa..arun salli wiyadam karala gahapu eka..rs 1000 deela oka balanna bah kiyanne amuma amu hingana wada..adu tharamey masa 2 wath inna thibba..delt this ban..thawa masa 2 wage dapan
    sirawata.

    1000 k yanne na ban 550 i lite cinemas wala. pvr, scope wagema thama
     
    • Like
    Reactions: Asmodeus

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,800
    3,226
    113
    37
    @ katubedda
    ම‌ෙක‌ෙ producer හ‌ෝ ව‌ෙන වගකිව යුත්ත‌ෙක්ව දන්න ඒක‌ෙක් ඉන්නවා නම් කියහල්ලක‌ො, ම‌ෙ film ඒක youtube , prime video, ම‌ොකක් හරි මගුලක ර‌ෙන්ට් කරන්න කියලා. ඒතක‌ොට දුපත‌ෙන් ඒලිය‌ෙ ඉන්න මිට්ට‌ොන්ට උනත් බලන්න පුලුවන්නේ. හයිප් ඒක තිය‌ෙන ව‌ෙලාව‌ෙම කරන්න ඔනි වැඩ. පස්සෙ ම‌ොක‌ෙක් හරි කැමරා ක‌ොපියක් upload කරාම උන්ට හුලං
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    ම‌ෙක‌ෙ producer හ‌ෝ ව‌ෙන වගකිව යුත්ත‌ෙක්ව දන්න ඒක‌ෙක් ඉන්නවා නම් කියහල්ලක‌ො, ම‌ෙ film ඒක youtube , prime video, ම‌ොකක් හරි මගුලක ර‌ෙන්ට් කරන්න කියලා. ඒතක‌ොට දුපත‌ෙන් ඒලිය‌ෙ ඉන්න මිට්ට‌ොන්ට උනත් බලන්න පුලුවන්නේ. හයිප් ඒක තිය‌ෙන ව‌ෙලාව‌ෙම කරන්න ඔනි වැඩ. පස්සෙ ම‌ොක‌ෙක් හරි කැමරා ක‌ොපියක් upload කරාම උන්ට හුලං

    https://web.facebook.com/andy.ilango
    meyata message ekak dapan machan. Director of the movie
     
    • Like
    Reactions: Asmodeus

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,060
    10,620
    113
    Kari wada mewa..arun salli wiyadam karala gahapu eka..rs 1000 deela oka balanna bah kiyanne amuma amu hingana wada..adu tharamey masa 2 wath inna thibba..delt this ban..thawa masa 2 wage dapan

    ම‌ෙක‌ෙ producer හ‌ෝ ව‌ෙන වගකිව යුත්ත‌ෙක්ව දන්න ඒක‌ෙක් ඉන්නවා නම් කියහල්ලක‌ො, ම‌ෙ film ඒක youtube , prime video, ම‌ොකක් හරි මගුලක ර‌ෙන්ට් කරන්න කියලා. ඒතක‌ොට දුපත‌ෙන් ඒලිය‌ෙ ඉන්න මිට්ට‌ොන්ට උනත් බලන්න පුලුවන්නේ. හයිප් ඒක තිය‌ෙන ව‌ෙලාව‌ෙම කරන්න ඔනි වැඩ. පස්සෙ ම‌ොක‌ෙක් හරි කැමරා ක‌ොපියක් upload කරාම උන්ට හුලං

    https://web.facebook.com/andy.ilango
    meyata message ekak dapan machan. Director of the movie

    මේ film ඒක සල්ලි දීලා බලන්න පුළුවන් විදියට youtube , prime video, මොකකට හරි දානවනම් හොඳයි

    මොකද ලංකාවේ ඉන්න අපිට උනත් මේක film හෝල් එකකට ගිහින් බලන්න වෙන්නේ නෑනේ , අනික මේක වැඩිහිටියන්ට පමණයි. එතකොට බලන්න කොච්චර උවමනාව තිබුනත් wife & husband ට විතරක් යන්න බෑනේ පොඩි උන්ව ගෙදර දාලා
     
    • Like
    Reactions: SpaceX and Asmodeus