නෙස්ටොමෝල්ට් බොන්න හොඳයිද?
නෙස්ටොමෝල්ට් බොන්න හොඳයිද?
මෙ දවස්වල කිරිපිටි බොන්න එපා කියල ලොකූ කතාවක් යනවනෙ.
මෝල්ට් පානයක් වෙන නෙස්ටොමෝල්ට් එහෙම අවුලක් නැද්ද
නෙස්ටොමෝල්ට් බොන්න හොඳයිද?
මෙ දවස්වල කිරිපිටි බොන්න එපා කියල ලොකූ කතාවක් යනවනෙ.
මෝල්ට් පානයක් වෙන නෙස්ටොමෝල්ට් එහෙම අවුලක් නැද්ද
මෝල්ට් පානය
ලංකාවෙ උන්ට බලු ගූ ටිකක් දිය කරලා ටීවි එකේ ඇඩ් එකක් දාලා කිව්වොත් මේකෙ හොඳ ගූණයක් තියෙනවා බාර්ලි මෝල්ට් වලින් හදන්නෙ කියල බොයි. ටික දවසක් කියවයි පොඩ්ඩක් ලුණු රහ වැඩියි කියල. ඊට පස්සෙ පදං වෙයි. 