නෙස්ටොමෝල්ට් බොන්න හොඳයිද?

Rightdistributors

Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    නෙස්ටොමෝල්ට් බොන්න හොඳයිද?

    නෙස්ටොමෝල්ට් බොන්න හොඳයිද?

    මෙ දවස්වල කිරිපිටි බොන්න එපා කියල ලොකූ කතාවක් යනවනෙ.
    මෝල්ට් පානයක් වෙන නෙස්ටොමෝල්ට් එහෙම අවුලක් නැද්ද
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    එච්චර අවුලක් නෑ මම හිතන්නේ, බාර්ලී සහ තිරිඟු පැළ වෙන ඒවා වලින් නේ හදන්නේ,
     
    Feb 9, 2019
    833
    64
    0
    එච්චර අවුලක් නෑ මම හිතන්නේ, බාර්ලී සහ තිරිඟු පැළ වෙන ඒවා වලින් නේ හදන්නේ,

    එහෙම තමයි කියන්නෙ. :D ලංකාවෙ උන්ට බලු ගූ ටිකක් දිය කරලා ටීවි එකේ ඇඩ් එකක් දාලා කිව්වොත් මේකෙ හොඳ ගූණයක් තියෙනවා බාර්ලි මෝල්ට් වලින් හදන්නෙ කියල බොයි. ටික දවසක් කියවයි පොඩ්ඩක් ලුණු රහ වැඩියි කියල. ඊට පස්සෙ පදං වෙයි. :yes:
     
    • Like
    Reactions: dayt0na

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,923
    28,843
    113

    එහෙම තමයි කියන්නෙ. :D ලංකාවෙ උන්ට බලු ගූ ටිකක් දිය කරලා ටීවි එකේ ඇඩ් එකක් දාලා කිව්වොත් මේකෙ හොඳ ගූණයක් තියෙනවා බාර්ලි මෝල්ට් වලින් හදන්නෙ කියල බොයි. ටික දවසක් කියවයි පොඩ්ඩක් ලුණු රහ වැඩියි කියල. ඊට පස්සෙ පදං වෙයි. :yes:

    Mata ba shantha🙏🏿🙏🏿
    Hina gassela marenewa
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හෝලික්ස් බීපං ඒකට සෙල්ලං බඩු හම්බවෙනව :yes: හැබැයි නොස්ටමෝල්ට් එකට වඩා ගනං.
     
    Feb 9, 2019
    833
    64
    0
    හෝලික්ස් බීපං ඒකට සෙල්ලං බඩු හම්බවෙනව :yes: හැබැයි නොස්ටමෝල්ට් එකට වඩා ගනං.

    මයිලෝ එකට හම්බෙනවා හූලා හූපින් එකක්. අර රවුමක් ඇඟ වටේ දාලා කරකවන එකක්. :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මයිලෝ එකට හම්බෙනවා හූලා හූපින් එකක්. අර රවුමක් ඇඟ වටේ දාලා කරකවන එකක්. :yes:

    ඒක දාගෙන කැරකි කැරකි නටනව video එකක් දාපං නැතුව පිළිගන්න බෑ :angry: