නෙස්ලේ සමාගමේ අභිරහස...

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113


    කලබල වෙන්ට එපා..මුන් ඔහොම කිව්වට ලංකාවේ ප්‍රොඩක්ට්ස් ගොඩක් කොලිටියි ඇති..හොදම දේ දෙන්නේ අපිට.. :yes:ඔය ඔස්ට්‍රේලියන් කාරයෝ මොක්කුද ?:cool:ධම්මික පැණියත් චෙක්කරපු රජරට සෙට් එකත් එක්ක බලද්දි ඉන්දියාවේ ඉන්නේ මොක්කුද ? උපාධිකඩවලින් ඉගෙනගත්ත හැත්ත..උන්ට පුලුවන්ද හරියට ටෙස්ට් එකක් කරගන්න.. රජරට තමයි වැඩ්ඩෝ ඉන්නේ. ඔය ඉන්දියන් ඕස්ට්‍රේලියන් කාරයින්ට පිත්තු.. :yes:
     
    Last edited:

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    උබ මේක ඊයෙත් දැම්මා නේද පිටියේ අප්පු
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    අපේ රටේ මෝඩ හැත්ත රටේ හදන හරිස්චන්ද්‍ර නූඩ්ලස් දෙන්නේන් නැතුව දෙන්නේ පිටරට වස විස.ලේසියට මැගි අක්කාගේ නූඩ්ල්ස් පිරිමා අක්කගේ නූඩ්ලස් දීල පොඩිඋන්ට ජාතියක් විනාශ කරගන්නවා. ඊටපස්සේ ඕව කාල හැදෙන පොඩිඋන් ලොකු උනාම ඩොගී බොයි ශානුක වගේ මොංගල් වෙනවා.​

     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113

    අපේ රටේ මෝඩ හැත්ත රටේ හදන හරිස්චන්ද්‍ර නූඩ්ලස් දෙන්නේන් නැතුව දෙන්නේ පිටරට වස විස.ලේසියට මැගි අක්කාගේ නූඩ්ල්ස් පිරිමා අක්කගේ නූඩ්ලස් දීල පොඩිඋන්ට ජාතියක් විනාශ කරගන්නවා. ඊටපස්සේ ඕව කාල හැදෙන පොඩිඋන් ලොකු උනාම ඩොගී බොයි ශානුක වගේ මොංගල් වෙනවා.​

    ඔවා හොද නෑ කියන්න මොනාද දෙන්න පුලුවන් Proof? ධම්මික පැණියත් පිලි නොගත්ත එකේ proof නැතුව දෙයක් කියන්න බෑ.:rolleyes:
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    ධම්මික පැණියත් චෙක්කරපු රජරට සෙට් එකත් එක්ක බලද්දි ඉන්දියාවේ ඉන්නේ මොක්කුද ? උපාධිකඩවලින් ඉගෙනගත්ත හැත්ත..උන්ට පුලුවන්ද හරියට ටෙස්ට් එකක් කරගන්න.. රජරට තමයි වැඩ්ඩෝ ඉන්නේ. ඔය ඉන්දියන් ඕස්ට්‍රේලියන් කාරයින්ට පිත්තු.. :yes:
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    First , Do not believe what Media states specially when they are not backed by specific facts. It applies to Sri Lankan media and Indians as well as BBC or CNN, DW, RT .CCTV etc.When a food is categorized as 'not healthy' it can be due to many reasons, eg sugar content, preservatives, nutritional value etc. It is known fact that all ready to drink milk(including Nestle-Milo) have a very high concentration sugar. This applies to local brands as well. What about other dairy products such as curd(SLS still does not have standard?), chocolates, yoghurt.. Only powdered milk in sri lanka have a good standard and it is compulsory to have it . So all milk powder conform to a standard and they are inspected not other products.
    What about products such as Kitul Treackle, Kitul Juggery, etc. So , before dealing with MNCs first we must put our house in order . If not it will be another Aflatoxin case?(local products have very high Aflatoxin including local coconut oil)
    If we want to impose health or any other standard it should be very carefully planned , not to get advantage to section of traders, but the consumers.