නෙස්ලේ_නිෂ්පාදන

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    නෙස්ලේ_නිෂ්පාදන


    මීට කලින් මේ ගැන අපේ [FONT=&quot]djHiran [/FONT]සහෝදරයා THREAD එකක් දාලා තිබු නා මේක ඒකට වැඞි යමක් සඳහා THNX BROTHER

    maggi.jpg

    ඉහත දැක්වෙන්නේ නෙස්ලේ සමාගම මහා බ්‍රිතාන්‍ය තුල දියත් කර ඇති නිෂ්පාදනයකි. එහි ගෞතම බුදු පියාණන් හරක් මස් දීසියක් අසල යොදා, "බුදුන්ගේ ප්‍රියතම හරක් මස්" යන පාඨය යොදා මහා කරුණාවේ පියාණන්ට අපහාස කිරීමේ දැවැන්ත වැඩ පිළිවෙලක් ගෙන යයි. අද සිට පහත සියලු නෙස්ලේ නිෂ්පාදන වෙනුවට විකල්ප තෝරා ගෙන එය සහමුලින් වර්ජනය කරන්න. සැබෑ සතුරන් හඳුනාගෙන ඔවුන්ගෙන් ප්‍රවේසම් වන්න. ඔබේ ධනයෙන් ඔවුන් නගා නොසිටවන්න.

    නෙස්ලේ නිෂ්පාදන - හොඳින් මතක තබා ගන්න - වර්ජනය කරන්න

    MAGGI-Noodles Chicken Flavour - TIKIRI - 50g, Double Pack, 170g, Special Family Pack - 420g, Kotthu Pack- 935g, Chicken Flavour & Curry Flavour - 85g, NESPRAY- Full Cream Milk Powder - 23g, 50g, 175g, 400g, 1kg, Full Cream Milk Powder Catering Pack - 1kg, Enriched FCMP - 175g, 400g, 1kg, Everyday- 50g, 400g, 1kg, Growing Up Milks Nespray 1+ - 400g, Nespray 3+ - 400g, Milkshake -Strawberry & Vanilla - 180ml MILKMAID- Sweetened Condensed Milk - 397g, 520g, Sweetened Condensed Creamer - 5.15kg Beverages: NESTOMALT - 28g, 175g, 400g, Tea Premix- 800g, MILO- Powder- 15g, 200g, 400g, Chocolate malt food drink- 180ml, Milo Premix-800g, NESTEA- Premix- 25g, 400g, NESCAFE 3in1- 18g, 180ml, Nescafe Premix- 1kg, Nescafe Classic- 1.5g, 50g Soft Pack, 500g. Infant Formulae LACTOGEN 1- 350g, LACTOGEN 2- 350g, LACTOGEN 3- 350g, NAN Lactose Free- 400g, PRE NAN- 400g, Nan 1, NAN 2 & NAN 3 (Philippines)-400g Cereals: NESTUM - Fruit & Wheat- 240g, Red Rice & Gotukola- 240g, CERELAC (Prebio 1) - Rice -375g, Red Rice -375g, Apple & Wheat - 375g, Dhal+Mixed Vegetables -300g, Vegetables & Wheat -375g, Apple+Cherry & Wheat -300g, Wheat Mixed Fruits -300g MAGGI SOUPS Jumbo Chicken Flavoured Cubes- 10g, Karapincha Soup- 4g, Chicken Soup- 4g, Vegetable Soup- 4g, Chicken Stock- 500g MAGGI Coconut Milk Powder: MAGGI & NESTLE Real Coconut Milk Powder- 25g, 350g, Nestle CMP type TK (CM5)- 300g, 1kg, 15 kg, Nestle CMP type CM- 25g, 50g, 150g, 350g, 1kg, 15 kg, Nestle CMP type (CM8)- 15kg


     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    කවදාවත් මමනම් ආයෙත් මුන්ගේ නිෂ්පාදන ගන්නෙ නැහැ...
    දැනුවත් කළාට ගොඩාක් පින් යාලූවා....
    ඔබ වැනි මිනිසුන් සිටීම අපේ බුදු දහම බේරා ගැනීමට ලොකු පිටුවහලක්...
    මෙවැනි දේ අනිවාර්යෙන්ම හෙලා දැකිය යුතුයි...
    පුලූවන් නම් මේ ගැන දොඩම්පහල රාහුල හිමිටත් දන්වන්න..
    රාහුල හාමුදුරුවෝ මේ ගැන මිනිසුන් දැනුවත් කරයි....

    www.Srirahula.com
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    පුත වෛරයෙන් වෛරය නොසන්සිදේ... අවෛරයෙන්ම එය සංසිදේ.........

    වෛර නොවේ වෙද මහත්තයෝ වර්ජනය කළයුතුයි.....
    වෙද මහත්තයාගෙනුත් සහයක් ඕන අපිට....
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    වෛර නොවේ වෙද මහත්තයෝ වර්ජනය කළයුතුයි.....
    වෙද මහත්තයාගෙනුත් සහයක් ඕන අපිට....
    100 වෙනි පෝස්ට් එකට මගෙන් උනුසුම් සුබ පැතුම්..........
    ඔයත් දැන් සීනියර්
     
    Jan 19, 2010
    12
    0
    0
    කවදාවත් මමනම් ආයෙත් මුන්ගේ නිෂ්පාදන ගන්නෙ නැහැ...
    දැනුවත් කළාට ගොඩාක් පින් යාලූවා....
    ඔබ වැනි මිනිසුන් සිටීම අපේ බුදු දහම බේරා ගැනීමට ලොකු පිටුවහලක්...
    මෙවැනි දේ අනිවාර්යෙන්ම හෙලා දැකිය යුතුයි...
    පුලූවන් නම් මේ ගැන දොඩම්පහල රාහුල හිමිටත් දන්වන්න..
    රාහුල හාමුදුරුවෝ මේ ගැන මිනිසුන් දැනුවත් කරයි....
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den