නෙහාරා දැක්කද?

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    නෙහාරා දැක්කද?

    prew_nehaaraaaa.jpg


    ජනප්‍රිය යොවුන් නිලි නෙහාරා පිරිසගේ විව්වාහ දිවිය මේ වන විට අර්බුධයකට ලක්ව ඇති වාර්තා වේ.නෙහාරා පිරිස් 2006 වසරේදී ලංකාබෙල් වෙළඳ දැන්වීමක් සඳහා පෙනී සිටිමින් ජනප්‍රියත්වයට පත්වූ අතර සෙනෙහසට ආදරෙයි නම් ටෙලි නාට්‍යයේ රශ්මි නම් හදවත් රෝගී තරුණියකගේ චරිතය නිරුපනය කරමින් රංගනයට එළඹීයාය.

    නමුත් නෙහාරා වඩාත්ම ජනප්‍රියත්වයට පත්වුයේ ස්වාධින රුපවාහිනිය මගින් විකාශය කල මුතු කිරිල්ලි ටෙලි නාට්‍යය මගින්ය.

    නෙහාරා විවාහ වුයේ අවරුදු 19 දී නිර්මාල් පෙරේරා සමග වන අතර ඇයට වයස අවුරුදු 16 දී රත්මලානේ ශාන්ත ජෝශප් දේවස්ථානයේදී නෙහාරා - නිර්මාල් ප්‍රේමය ආරම්භ වී ඇත.


    නිර්මාල් පිලිබඳ සිය පියාට මුලින්ම පවසා ඈත්තේ නෙහාරා වන අතර නෙහාරගේ පියා විසින් නිර්මාල් පිලිබඳ හොදින් සොයා බලා විවාහයට කැමැත්ත පලකොට ඇත.

    නිර්මාල් හා මිතුරුවන සමයේ නෙහාරා රංගන ශිල්පිනියක් නොවූ අතර එයට ඇයගේ පියා අකැමති විය.පසුව නෙහාරගේ කුඩා කාලයේ දක්ෂතා දකින නිර්මාල් විසින් නෙහාරාගේ පියාගෙන් අවසර ගෙන නෙහාරා රංගනයට යොමුකර ඇත.


    විව්වාහ දිවියට එළඹීමට පෙර සිටම නෙහාරා හා නිර්මාල් අතර ගැටුම් ඇතිවී තිබේ.එම ගැටුම පිලිබඳ එක්තරා පුවත්පතකට ලබා දුන් සම්මුක සාකච්චාවක් පහත වේ.

    නළුවෝ ඔයාගේ ආදරේ ඉල්ලලා නැද්ද?
    තියෙනවා.එක්තරා ජනප්‍රිය නළුවෙක් මගෙයි නිර්මාල්ගෙයි සම්බන්ධතාවය දැන දැනත් මට ආදර යෝජනාවක් ගෙනාවා.එදා නිර්මාල් ඔහුට තදින්ම දොස් කිව්වා.

    එදා ඔය දෙන්නා රණ්ඩු උනාද?
    නිර්මාල් මගේ "ස්නුපි" කියන බලු පැටියව ඇදලා විසි කරා.එදා උගේ කකුලක් තුවාල උනා.එදා ඒ දුකට මම අරක්කු බිව්වා.


    විවාහ දිවියෙන් පසුව ඇතිවූ ගැටුම මෑතකදී ඇතිවුවක් නොවූ අතර මිට වසරක කාලයක පමණ පටන් දෙදෙනා ගැටුම් ඇතිකරගෙන තිබේ.

    නිර්මාල් විසින් නෙහාරව රංගනයට යොමු කලත් පසුව නෙහාරා ටෙලිනාට්‍ය වල ෂූටින් සඳහා සහභාගී වනවාට නිර්මාල් අකැමති වී ඇත.

    ඒ මේනක රාජපක්ෂ සම්බන්ධ කරමින් විවිධ කටකතා ඔහුට ආරංචි වී තිබු හෙයිනි.මේනක රාජපක්ෂද විවාහකකු වන අතර මේ සම්බන්ධව රහසේ සෙවීම නිර්මාල් ආරම්භ කොට ඇත්තේ එතැන් පටන්ය.

    එම සම්බන්ධය තහවුරු වූ විට නිර්මාල් - නෙහාරා බහින් බස් වී දෙදෙනා වෙන වෙනම වාසය කොට ඇත.නෙහාරාගේ වෙන්වීමෙන් පසුව නිර්මාල් ගොතන ලද කතාවක් බවට නෙහාරාගේ පාර්ශවයෙන් මේ ගැන චෝදනා කරන අතර නෙහාරාගේ හිතවතුන් ප්‍රකාශ කරන්නේ නිර්මාල් සමග විවාහ වූ දා පටන් නෙහාරා උපයන දෑ නිර්මාල්ගේ ප්‍රයෝජනයට ගත බවයි.

    කෙසේ නමුත් මේ වෙන්ව වාසය කිරීම තවදුරටත් බල සිටිය නොහැකි වූ නෙහාරා ගේ පියා විසින් පසු ගිය පොසොන් පෝ දා නෙහාරා - නිර්මාල් හමුවක් නෙහාරාගේ නිවසේ පවත්වා ඇත්තේ දෙදෙනා සමාදාන කිරීමටය.

    නමුත් නෙහාරාගේ පියා විසින් දිගින් දිගටම බහින්බස් වූ නිර්මාල් අවසානයේ සිය කෝපය පිට කර ඇත්තේ සාලයේ ඇති අළු බදුනකින් නෙහාරාගේ පියාට දමා ගැසීමෙනි.සිද්ධිය සිදුවූ වහාම නෙහාරා විසින් නිර්මාල්ට එරෙහිව මොරොටුව පොලිසියේ පැමිණිල්ලක් ගොනු කල අතර එයට ටික වෙලාවකට පසුව නිර්මාල් ද පැමිණිල්ලක් කර ඇත.

    ලංකාවේ නිළියකට ඇති විශාලතම රසික පිරිසක් සහිත ෆේස්බුක් ෆෑන් පේජ් එකට හිමිකාරිත්වය දරන්නේද නෙහාරා වේ.

    නමුත් දැන් ඈ ආගිය අතක් නොමැති අතර ඇයගේ රසිකයන් මේ දිනවල නෙහාරා ගැන විමසිල්ලෙන්
    පසුවෙයි.

    nehara_inter.jpg
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අනේ අපොයි. අරක්කු බිව්වා විතරක් නම් කමක් නෑ. බීපු එක ගැන පත්තර වලට කියන්නත් එනවා නේ
    ekane chater wade.. gedara gindara pitata deela :P gahanna watina berayak wage.. kollata thiyenne yanna deela pattakata wela inna ekane..h aneh manda apitath oya reddawal wadakuth na :P
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.



    නිර්මාල් මගේ "ස්නුපි" කියන බලු පැටියව ඇදලා විසි කරා.එදා උගේ කකුලක් තුවාල උනා.එදා ඒ දුකට මම අරක්කු බිව්වා.


    .

    :angry:


    ane nehara oya mama wenuwen ayith bonna epa... :(