මෙතන ජාති ආගම් වාදයක් නෙවෙයි මං කියන්නෙ... ඇත්ත.. පහුගිය දවසක office එකේ වැඩකට ගිය ගමන් මමත් උඩට ගියා.. තනිකරම මුස්ලිම් කට්ටිය ඔය විදිහට හැසිරෙන්නෙ.. එයාල සල්ලි දීල එන හින්දා එයාලට මොකුත් කියන්න බැහැ වගේ ඉන්නේ. දරුවන්ව කන්ට්රෝල් කර ගන්නෙ නැහැ. ටොයිලට් පාවිච්චිය අන්තිමයි... අර සින්ක් වලට කකුල් දාල හෝදන කතාව ඇත්තක්. හොදම උදාහරණය කොල්ලු පිටියෙ ලිබර්ටි ප්ලාසා එක. පල්ලිවල ආගම කියන වෙලාවට ඒකෙ ටොයිලට් බාත්රූම් ගන්න දෙයක් නැහැ. කකුල් සින්ක වල දා ගෙන හොදන්න. කොච්චර ක්ලීන් කරත් වතුර ගලලා මඩ වෙලා තියෙන්න තව කෙනෙක්ට යන්න බැරි වෙන්න. නෙලුම් කුලුනෙ බහුතරයක් සිංහල ටැමිල් කට්ටිය ඇවිත් සේප් එකේ බලල යනවා.