නෙළුව ඉදන් සිංහරාජය මායිමෙන් ලංකාගමට

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,090
    113
    Mother Earth
    මගෙත් ලොකු ආසාවක් බං. ප්ලෑන් කරනව විතරයි..
    කවදම හරි යන්න ඔ්න...
    2017 මීමුරේ යද්දිත් පාරෙ හිටිය දොඩම් විකුණන පොඩිළමයි සෙට් ඒකක්..
    ඒයාලට නම් රටින් ගෙනාපු චොක්ලට්/කෑම/බිස්කට් දුන්න...
    අඩෝ එහෙම දුන්නම අමුතු සතුටක් දැනෙනවා නේද හිතට වචන වලින් කියන්න බැරි සතුටක්. ඒ පැති වල ඉන්න වයසක දෙමළ ආච්චිලා සීයලා මුහුද දැකලත් නෑලු කවදාවත්. 🤷‍♂️ මට හිතාගන්න බැරි වුණා. 🙁
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අඩෝ එහෙම දුන්නම අමුතු සතුටක් දැනෙනවා නේද හිතට වචන වලින් කියන්න බැරි සතුටක්.
    :yes::yes: - ළමයින්ට ඇඳුම් ගන්න කියල දෙමව්පියන්ට සල්ලිත් දුන්න...

    ''ඒ පැති වල ඉන්න වයසක දෙමළ ආච්චිලා සීයලා මුහුද දැකලත් නෑලු කවදාවත්.
    🤷‍♂️ මට හිතාගන්න බැරි වුණා. 🙁''


    -- :yes: / :( - ඔව් බං. සමහරු TV ඒකකින් විතරයි මුහුද දැකල තියෙන්නෙ.
    මම දන්න කුරුණෑගල අයත් ඉන්නව මුහුද නොදකපු...
    මම දන්න කුරුණෑගල සෙට් ඒකක් මීගමුවට ආව මුහුද බලන්නම කියල..
     
    • Love
    Reactions: Candid-B